mokakda machan me seen eka

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,192
    1
    910
    113
    Borella
    මගෙ සහෝදරියක් සහ එයාගෙ සැමිය ගැන ගැටලුවක් තමයි යොමු කරන්නෙ..මේ ගැන අදහසක් දක්වන්න .. හැම විටම ගෙදර පිරිසිදුව තබා ගැනීම ඇගේ මුලු දවසෙම වැඩිම කාලයක් යොදන දෙයක් වෙලා...මිනිස්සු නිදාගන්න හදන වෙලාවල සමහර්විට මල්වලට වතුර දානව..මිදුල අතු ගානව ..රෑ මැද මකුලු දැල් කඩනව..ඇය ඒ හමදේම කරන්නෙ තම සැමියගෙ සතුට වෙනුවෙන්...දරුවන්ගෙ වැඩ නිසා හරි අත පසු උනත් සැමියා හිත නොසතුටින් තරහින් ඉන්න බව ඇයට දැනෙනව...මම හිතනව ඇය හුගක් හෙම්බත්..ඒ දෙදෙන ආදරෙන් ඉන්න බවක් නිදාගන්න බවක් නැති බවයි හිතෙන්නෙ...හැමවෙලේම ගෙදර පිලිවෙල විතරමයි ජීවිතේ..කෑම බීම පවා ඇය විසින් අනිත අයට වඩා මහන්සි වී තුන් වේලම උයනව වගේ..වැඩට ගන්නත් කැමති නෑ.මෙය රෝගී තත්වයක්ද?සුව වීමට කල් යනවද?මගෙ අදහස් දීමට වඩා මේ ගැන දන්න අයගෙන් විමසල කීමෙන් ඇයට හරි සැමියට හරි යහපතක් වේවි කියල හිතුන...
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඔව් ලෙඩක් ඔය Obsessive Compulsive Disorder (OCD) කියන මානසික රෝගය. මගෙ නැන්දා කෙනෙක්ට ඕක සාමාන්‍ය මට්ටමට තියෙනවා. එයාගෙ දුවට හොඳටම තියෙනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නෑ ඒක ලෙඩක් කියලා මම කියන්න ගිහිනුත් නෑ ඒගොල්ලෝ තරහ වෙන්න පුලුවන් නිසා.. දවසින් සෑහෙන කාලයක් ගේ අස්පස් කරන්න යනවා.. හැම දේම අවශ්‍ය ප්‍රමානයට වඩා පිලිවෙලට කරන්න හදන්නේ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,842
    1
    49,974
    113
    ප*යාගල
    sorry.com
    ඔව් ලෙඩක් ඔය Obsessive Compulsive Disorder (OCD) කියන මානසික රෝගය. මගෙ නැන්දා කෙනෙක්ට ඕක සාමාන්‍ය මට්ටමට තියෙනවා. එයාගෙ දුවට හොඳටම තියෙනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නෑ ඒක ලෙඩක් කියලා මම කියන්න ගිහිනුත් නෑ ඒගොල්ලෝ තරහ වෙන්න පුලුවන් නිසා.. දවසින් සෑහෙන කාලයක් ගේ අස්පස් කරන්න යනවා.. හැම දේම අවශ්‍ය ප්‍රමානයට වඩා පිලිවෙලට කරන්න හදන්නේ.
    This :yes:
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    මන් වගෙ :)

    wash එකක් දාන්න යන්නෙ handwash ගාල අත සෝදලා නැත්නම් අතේ තියෙන germs සබන් වලට යනවා
    ආයේ මට වෙනම හැදි, ගෑරප්පු තියාගෙන ඉන්නවා. ගෙදර අනිත් අයට අල්ලන්නවත් දෙන්නේ නෑ
    restaurant වලට ගිහින් ඒකේ තියෙන glasses වලින් වතුර බොන්නේ නෑ
    නිදාගන්න කලින් ඇද හදනවා රැලි නැතිවෙන්න, නැත්නම් නිදාගන්න හිතෙන්නේ නෑ
    අතින් කන්න හිතෙන්නේ නෑ ගොඩක් වෙලාවට lap එකේ වැඩ කර කර හිටියම, keys වල තියෙන dust එක කෑම වලට යනවා
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    oka ubage massinata therum karala diyan, akka gedara weda karaddi lagata gihin love karanna kiyapa( hug, kissing, boobs press, puka mirikana ) a wage dewal. tika tika owa karana eka wedi karala, weda karana welawata bed ekata ekka gihin hoda foreplay ekak denna kiyapan.

    hug and kissing, boobs press karaddi akka mood wenna karanna kiyapan, tika dawask yaddi eyata ewata huru wela ara OCD gathiya adu wei. once a month wage eliyata ekka yanna kiyapan. akkata danenna sex karanna kiyapan. sex karaddi oya weda karana eka gena therum karala denna kiyapan shape eke, geniyek mood wela innaddi kiyana onama deyak ahanawa.
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,618
    2,122
    113
    අඩේ.. OCD තියෙන එකෙක් ගෙනත් මගේ කාමරේ දවසක් නවත්තගත්තනං කාමරේ උට කියල අස්කරවගන්න තිබ්බ
    Leddunegnuth wada ganna ballane. kari kama yako 😁 😁 😁 😁
     
    • Haha
    Reactions: Rahula Kasun