පුලුවන් තරම් බැකප් හදාගනින්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    අඩෝ රස්සාව බැකප් කරපන්...පර්සන්ල් බිස්නස් කරපන් ..Freelance කරපන්

    මගේ ජොබ් එකට කෙලවුනා..
    මම ෂේප් එකේ Freelance කරන නිසා ආදායමක් එනවා පොඩියට හරි..

    මට වුන දේ නොවෙන්න..අනික් උන්ටත් කියන්නේ ..තමන්ගේ බිස්නස් එකක් හිමිට හරි ඩිවලොප් කරපන්

    ජොබ් එකට කෙල වුනාම ඔය එකකේවත් නෑ දුක අහන්න...
    තමන්ට තමන් විතරයි !!!!!
    පුලුවන් තරම් හොරෙන් කරපන් (වැරදි දෙයක් නෙමේ ..අපේ යහපතට නේ කරන්නේ..එ්කයි)
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අඩෝ රස්සාව බැකප් කරපන්...පර්සන්ල් බිස්නස් කරපන් ..Freelance කරපන්

    මගේ ජොබ් එකට කෙලවුනා..
    මම ෂේප් එකේ Freelance කරන නිසා ආදායමක් එනවා පොඩියට හරි..

    මට වුන දේ නොවෙන්න..අනික් උන්ටත් කියන්නේ ..තමන්ගේ බිස්නස් එකක් හිමිට හරි ඩිවලොප් කරපන්

    ජොබ් එකට කෙල වුනාම ඔය එකකේවත් නෑ දුක අහන්න...
    තමන්ට තමන් විතරයි !!!!!
    පුලුවන් තරම් හොරෙන් කරපන් (වැරදි දෙයක් නෙමේ ..අපේ යහපතට නේ කරන්නේ..එ්කයි)
    වැදගත්
     
    • Like
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    ඇත්ත කතාව බං. මම කාලෙක ඉදලා ට්‍රයි කරනවා පොඩි බිස්නස් එකක් හදාගනන. 10 ක් විතර එක එක ඒවා කරලත් බැලුවා. ඒත් එකක්වත් මට සෙට් වෙන්නෙ නෑ. මගේ නම් රස්සාව ස්ථිරයි. (රජයේ නිසා) එවුනාට දැන් තියන විදිහට වියදම වැඩී.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Jobs eka just an income source, life eka karaganna epa echarayi, 8-5 karala awaa, that's it. pawula karaganna epa job eka, marigen wada karala

    multiple income source hadaganna

    Aniwa 10 million wath fund ekake hadagena thiyganna ona bung
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    ඇත්ත කතාව බං. මම කාලෙක ඉදලා ට්‍රයි කරනවා පොඩි බිස්නස් එකක් හදාගනන. 10 ක් විතර එක එක ඒවා කරලත් බැලුවා. ඒත් එකක්වත් මට සෙට් වෙන්නෙ නෑ. මගේ නම් රස්සාව ස්ථිරයි. (රජයේ නිසා) එවුනාට දැන් තියන විදිහට වියදම වැඩී.
    මමත් ආණ්ඩුවේ එකක් කලා..ඒත් සැලරි මදි බන් මට නම්..ඒම් ඒ හිටියේ මම
     
    • Like
    Reactions: WhyNot1 and NRTG

    thomian

    Well-known member
  • May 20, 2011
    12,589
    17,772
    113
    කොහොමද එක පාරට එහෙම උනේ පර්මනන්ට් නෙවේද හිටියේ
    Permanent kiyala na ban.. yaluwata within 1 week job eken ayn kara.. 2 months salary deela. anathayi ithin
     
    • Sad
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    Mage yaluwek tath job ekata kela una..

    Assette eke

    Senior QA kenek.. tama job hoyanwa set une na.. u nam freelance karanneth na.. :(

    Permanent kiyala na ban.. yaluwata within 1 week job eken ayn kara.. 2 months salary deela. anathayi ithin
    ලංකාවෙ ලේබර් ලෝ එක එක්ක එහෙම පර්මනන්ට් employee කෙනෙක්ව එකපාරට අයින් කරන්න බෑ නේද සාධාරණ හේතුවක් නැතුව? ඌට ලේබර් court එකේ නඩුවක් දාලා වන්දි ගන්න් කියපන් කම්පැනි එකෙන් ඌ පර්මනන්ට් වෙලා හිටියනම්. කම්පැනි එකෙන් මොකද්ද කියලා තියන හේතුව ඌව අයින් කරන්න?