Unge team ekama ayn karala ban.. Financial decision ekak nisa kiyala Lu kiwwe.. set ekama eka sare eliyata dalaලංකාවෙ ලේබර් ලෝ එක එක්ක එහෙම පර්මනන්ට් employee කෙනෙක්ව එකපාරට අයින් කරන්න බෑ නේද සාධාරණ හේතුවක් නැතුව? ඌට ලේබර් court එකේ නඩුවක් දාලා වන්දි ගන්න් කියපන් කම්පැනි එකෙන් ඌ පර්මනන්ට් වෙලා හිටියනම්. කම්පැනි එකෙන් මොකද්ද කියලා තියන හේතුව ඌව අයින් කරන්න?