Twilio Authy

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    942
    2,234
    113
    Colombo
    මෙන්න මේ ලබ්බ නැතුව වෙන හොඳ authenticators මොනවද තියෙන්නෙ

    Google authenticator එකේ backup තිබ්බ නැති කාලෙකට කලින් මේකට මාරු උනා. එතකොට මේකෙ කිසි අවුලක් තිබ්බෙ නෑ. අද ෆෝන් එක reset කරලා ආපහු authy එකට ලොග් වෙන්ඩ යනකොට code එක sms එකෙන් ආවෙ නෑ, call එකකින් ගන්ඩ ගියාම ඒ method එක වැඩ කරන්නෙත් නෑ.
    පස්සෙ ඔහොම ට්‍රයි කරලා account එක පැය 24කට suspend උනා. උන්ගෙ customer support එකට මේල් එකක් දාලා දැන් පැය 4ක් විතර වෙනවා තාම උන්ගෙන් reply එකකුත් නෑ. හෙට account එකේ suspend එක lift උනාම ආපහු මේ විදිහට උනොත් තමා කේස් එක. දැන් accounts කිසිම එකකට මට ලොග් වෙන්ඩ විදිහක් නෑ :(
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Twilio walata mona magulak wunada manda. hodata thibuna service eka
    me lagadi Authy PC app ekath sunset kara :(

    මෙන්න මේ ලබ්බ නැතුව වෙන හොඳ authenticators මොනවද තියෙන්නෙ
    man use karanne Twillio + MS authenticator combo
    me dawaswala Twilio eken, MS ekata migrate karana gaman over 60 TOTPs:baffled: ( Twilio unge export feature ekak nathi nisa, manual karanne)

    MS eke number matching support eka thiyenawa. security-wise ehemath hodai
    Googlelage product use karanna bayai, kisi long term guaranty ekak nathi nisa, unta hithuna welawata discontinue karanawa
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මෙන්න මේ ලබ්බ නැතුව වෙන හොඳ authenticators මොනවද තියෙන්නෙ

    Google authenticator එකේ backup තිබ්බ නැති කාලෙකට කලින් මේකට මාරු උනා. එතකොට මේකෙ කිසි අවුලක් තිබ්බෙ නෑ. අද ෆෝන් එක reset කරලා ආපහු authy එකට ලොග් වෙන්ඩ යනකොට code එක sms එකෙන් ආවෙ නෑ, call එකකින් ගන්ඩ ගියාම ඒ method එක වැඩ කරන්නෙත් නෑ.
    පස්සෙ ඔහොම ට්‍රයි කරලා account එක පැය 24කට suspend උනා. උන්ගෙ customer support එකට මේල් එකක් දාලා දැන් පැය 4ක් විතර වෙනවා තාම උන්ගෙන් reply එකකුත් නෑ. හෙට account එකේ suspend එක lift උනාම ආපහු මේ විදිහට උනොත් තමා කේස් එක. දැන් accounts කිසිම එකකට මට ලොග් වෙන්ඩ විදිහක් නෑ :(
    Mata nam thawama case ekak awe na ohoma. Samahara service walata awul athi.
    Last pass wala authenticator Ekak thiyenawa. Vouch karanne na eath Authy thamai eda meda thura sada apo eka mage
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    Twilio walata mona magulak wunada manda. hodata thibuna service eka
    me lagadi Authy PC app ekath sunset kara :(

    man use karanne Twillio + MS authenticator combo
    me dawaswala Twilio eken, MS ekata migrate karana gaman over 60 TOTPs:baffled: ( Twilio unge export feature ekak nathi nisa, manual karanne)

    MS eke number matching support eka thiyenawa. security-wise ehemath hodai
    Googlelage product use karanna bayai, kisi long term guaranty ekak nathi nisa, unta hithuna welawata discontinue karanawa
    ms authenticator එකේ sync තියේද?
     
    • Like
    Reactions: LoKiFerguson

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    942
    2,234
    113
    Colombo
    වැඩේ කරගත්තා. authy එකෙන් තාම මේල් එකට රිප්ලයි එකක් නෑ. play store review එකක තිබ්බෙ. මේක ට්‍රයි කරලා ලොග් වෙලා පස්සෙ ඇප් එක update කරගත්තා :D
     
    Attachments

    • IMG_20240312_083951.jpg
      IMG_20240312_083951.jpg
      77.4 KB · Views: 105

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    Twilio walata mona magulak wunada manda. hodata thibuna service eka
    me lagadi Authy PC app ekath sunset kara :(

    man use karanne Twillio + MS authenticator combo
    me dawaswala Twilio eken, MS ekata migrate karana gaman over 60 TOTPs:baffled: ( Twilio unge export feature ekak nathi nisa, manual karanne)

    MS eke number matching support eka thiyenawa. security-wise ehemath hodai
    Googlelage product use karanna bayai, kisi long term guaranty ekak nathi nisa, unta hithuna welawata discontinue karanawa
    key export karanna bari eka authy eke main weakness ekak.
     
    • Like
    Reactions: MOZ and NRTG

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,776
    113
    out of fucked up land
    Qr code ඒ වෙලාවේ scan කරන්න ඕන.
    Passe scan karama generate wena code wenas.
    Time එකත් එක්ක sync වෙන නිසා
    pissuda ban. mage phone eka kadagaththa weleth man use kale qr code tika. danuth test kala. device eke time eka hariyata thiyenda one habai. mokada api site eken ganne secret key (seed from what I understand) ekak. secret key ekai device eke time ekenui 2fa code eka generate wenne
    ref - https://www.onelogin.com/learn/otp-totp-hotp
     
    • Like
    Reactions: NRTG