WINDOWS 10 Crack File ඒකක් ඔිනේ

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    යකෝ Windows 10/11 කියන්නේ free, ISO download කරගන්න පුලුවන් Microsoft website එකෙන්ම
    ඊටපස්සේ activate නොකර වුණත් පාවිච්චි කරන්න පුලුවන්

    Massgrave ගහලා activate කරගන්න
    Code:
    irm https://massgrave.dev/get | iex

    නොදකින්, 2024 වෙලත් තාම windows crack එකක් ඉල්ලනවනේ
    මූණ අනිත් පැත්තට යන්න ගහන්න හිතෙනවා :angry:
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,543
    1,252
    113
    මෙන්න මෙතන
    යකෝ Windows 10/11 කියන්නේ free, ISO download කරගන්න පුලුවන් Microsoft website එකෙන්ම
    ඊටපස්සේ activate නොකර වුණත් පාවිච්චි කරන්න පුලුවන්

    Massgrave ගහලා activate කරගන්න
    Code:
    irm https://massgrave.dev/get | iex

    නොදකින්, 2024 වෙලත් තාම windows crack එකක් ඉල්ලනවනේ
    මූණ අනිත් පැත්තට යන්න ගහන්න හිතෙනවා
    අපෙත් ඉන්නවා ඔහොම අයි ටී ඉන්ජිනියර් කෙනෙක්
     
    • Haha
    Reactions: poopoo

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,279
    360
    83
    Meka thread eka daapu eka aniwa Kottu rice kanna 1000 ganan wiyadam karanawa athi. Eth Windows key ekak ganna Rs.500k na..