මචන්ලා, අපේ ඉස්කෝලේ event එකක් කරනවා ළඟදී. අපිට ගන්න පුලුවන් සින්දු මොනවද තියෙන්නේ ඉස්කෝලේ කාලේ ගැන මේ දෙක ඇරුනාම
සුළගේ ලෙලෙනා
සමනල රෑනක් සේ ඇවිදින්
සුළගේ ලෙලෙනා
සමනල රෑනක් සේ ඇවිදින්
autotune eken whokola tyenne meka neda
anyway lassanaipatta nostalgic bung meka, melody ekath elaautotune eken whokola tyenne meka nedaanyway lassanai
ආයේ ආයේ ආයේ එන්නෙ නෑ
ආයේ ආයේ ආයේ යන්න බෑ - Ruwan