Wife එක්ක Age ගැප් එක ?

මචන්ලා, උඹලගේ වයිෆ් සහ උඹ අතර ඒජ් ගැප් එක කොහොමද අවුරුදු?

  • වයිෆ් බාලයි 15+

    Votes: 22 7.1%
  • වයිෆ් බාලයි 10-15

    Votes: 11 3.6%
  • වයිෆ් බාලයි 8-10

    Votes: 18 5.8%
  • වයිෆ් බාලයි 5-8

    Votes: 33 10.7%
  • වයිෆ් බාලයි 2-5

    Votes: 92 29.9%
  • වයිෆ් සම වයසේ හෝ ගැප් එක 1

    Votes: 98 31.8%
  • වයිෆ් වැඩිමල් 2-5

    Votes: 25 8.1%
  • වයිෆ් වැඩිමල් 5-8

    Votes: 6 1.9%
  • වයිෆ් වැඩිමල් 8-10

    Votes: 6 1.9%
  • වයිෆ් වැඩිමල් 10+

    Votes: 31 10.1%

  • Total voters
    308

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,738
    3,167
    113
    Sometimes yes. Umbata wada wayasin wedi nam umba deyak qwama umbawa wediya ganan ganne neti wenna puluwan. ehema unot, ekko umbata hondata sex puluwan wenna ona ehema nettan poos petiyek wage paaduwe inna purudu wennona.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,443
    164,697
    113
    එකමත් එක රටක

    වයිෆ් වැඩිමල් 7 yrs​

    Deiyonta wage Salakanne mata. malli kenek bandama maaara adarayak yakoo thiyenne.. passa witharai hodanne natte :love2::love2::love2::love2:
    හුරතලේට බල්ලෙක් හදනව වගේ හිතනවා ඇති.. උබ නැට්ට වනනවද ඉතින් ?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,915
    27,231
    113

    වයිෆ් බාලයි 15+ Votes: 4​

    වයිෆ් වැඩිමල් 10+ Votes: 5


    දැනට බාල අපරාධ 4යි, ඇන්ටි හයර් 5යි.

    Happy Oh Yeah GIF
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    985
    1,334
    93
    උබට අව්ලක් නැත්නම්, උබ වටේ පිටේ උන් කියන ඒවා අහන එකෙක් නෙමෙයිනම් කිසිම අව්ලක් නෑ.. බැදගෙන පවුල් කාගෙන ඉඩහන්.

    උබට අව්ලක් නැත්නම්, ඒත් උබ වටේ පිටේ උන් කියන ඒවා අහන එකෙක් නම් ඒවා ගැන හිතන එකෙක් නම් නොබැද හිටපන්.

    එච්චරයි.