Wife එක්ක Age ගැප් එක ?

මචන්ලා, උඹලගේ වයිෆ් සහ උඹ අතර ඒජ් ගැප් එක කොහොමද අවුරුදු?

  • වයිෆ් බාලයි 15+

    Votes: 22 7.1%
  • වයිෆ් බාලයි 10-15

    Votes: 11 3.6%
  • වයිෆ් බාලයි 8-10

    Votes: 18 5.8%
  • වයිෆ් බාලයි 5-8

    Votes: 33 10.7%
  • වයිෆ් බාලයි 2-5

    Votes: 92 29.9%
  • වයිෆ් සම වයසේ හෝ ගැප් එක 1

    Votes: 98 31.8%
  • වයිෆ් වැඩිමල් 2-5

    Votes: 25 8.1%
  • වයිෆ් වැඩිමල් 5-8

    Votes: 6 1.9%
  • වයිෆ් වැඩිමල් 8-10

    Votes: 6 1.9%
  • වයිෆ් වැඩිමල් 10+

    Votes: 31 10.1%

  • Total voters
    308

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    වයිෆ් වැඩිමල් 10+
    Votes: 22 11.3%

    වයිෆ් බාලයි 15+
    Votes: 13 6.7%

    (රාත්‍රී 12 ප්‍රථිපල)

    මෙහෙමයි ඉතින් වයසින් වැඩි උනත් වයසින් බාල උනත් උගත්කම & පිරිසිදුකම + ලස්සන තියෙනවානම් මටනම් ප්‍රශ්නයක් නෑ, හැබැයි ඉතින් දැන් කසාදය කෙළ වෙලා තියෙන්නේ 🙄
    ඒ කියන්නේ උඹේ කසාදෙ කෙල වුනේ උගත්කම & පිරිසිදුකම + ලස්සන නැති වුන නිසාද?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,097
    27,502
    113
    intern කෙල්ලතමයි
    174.jpg
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,312
    1
    16,926
    113
    −273.15°C
    තාම නෑ හිතේ තමයි ඉන්නෙ
    මන් අහන්න කියලා ඉන්නෙ
    හැබැයි පොඩි කොස්සක් තියනවා
    කෙල්ල ඉන්ටර්න්ෂිප් එක ඉවරවුනාම
    කම්පනියෙන් දුන්න ඔෆර් එක ගත්තෙ නෑ
    දැන් ඔපිස් එකේ නෑ
    uba office eken ayin wenna inne kiyala intern kellata kalinma therenna athi uba wadiya office enne nathi hinda.
    eekayi eki offer eka gaththe naththe.
    samaharawita eki uba ahankan balan innawa/inna athi.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පෝල් රිසල්ට් බලලා මුකුත් කියන්න අමාරුයි... කට්ටියට ෆොටෝ දාන්න බැරිද???
     
    • Haha
    Reactions: Hermes and Cypress

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy

    වයිෆ් බාලයි 15+ Votes: 4​

    වයිෆ් වැඩිමල් 10+ Votes: 5


    දැනට බාල අපරාධ 4යි, ඇන්ටි හයර් 5යි.

    Happy Oh Yeah GIF
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    athal ekata damma balaganna. godak ayage age gap 1k balai or same age:yes:
     
    • Like
    Reactions: Cypress

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    වයිෆ් 5 ක් බාලයි මට වටා මම 85 එා 90 අපේ නෑනයි එයාගේ හස්බන්ඩ් 10ක් ගැප් එක
     
    • Like
    • Love
    Reactions: Cypress and sahan50