කැමරා

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    මට ආසාවක් තියෙනවා පොඩි DSLR කැමරාවක් ගන්න..මම photo ගන්න ආසයි.ට්‍ර්ප් එකෙක් ගියාම ඇවිදින්න ගියාම photo ටිකක් ගන්න ,කුරුල්ලන්ගේ photo ගන්න හොද බජට් කැමරාවක් 150,000 කට අඩුවෙන් ගන්න පුලුවන්ද..දන්න කෙනෙක් ඉන්නවානම් රෙකමන්ඩේශන් එකෙක් දෙන්න
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කුරුලු පොටො නැතුව අනිත් ටික කරගන්න පුලුවන්
    අඩුම DSLR එකක් ~ 1.25k වෙනව ( Canon 2000D + 18/55 mm kit lense )

    කුරුලු පොටො ගහන්න අඩුම 400mm වත් ලෙන්ස් එකක් ඕන,
    එක අඩුම ~ 2.5 වත් වෙනව

    brand new නන් ඕක කරන්නෙ වෙන්නෙ නෑ (කුරුලු)
    එක්කො used එකක් ගන්න, ෆුල් සෙටප් එකම 2 ට අඩුවෙන් හොයන්න පුලුවන් වෙයි

    එහෙම නැත්නන්, නිකන් point & shoot camera එකක් ගන්න
    ex https://www.cameralk.com/product/sony-cyber-shot-dsc-w810-digital-camera

    අර DSLR quality වගේ නැ, හැබැයි දුර zoom කරන්න පුලුවන්
     
    Buvi

    Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    DSLR ekak gattama ehe mehe geniyana giyama maha wade. Oka parisam kalama api yana gama apita enjoy karana be. Photo gahana ekama nemei neh enjoyment eka. Suggest karanawa oyata hoda phone ekak gana. Micro lens thinawa. Gopro ewage ekakata yana. This is based on my experiences.

    DSLR Nikon D5200
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,932
    5,523
    113
    මචං
    දැනට බ්‍රෑන්ඩ්නිව් අඩුවටම ගන්න තියන DSLR කැමරා එක කැනොන් 4000D, ඒක 110K විතර වෙනවා. හැබැයි මේකෙ බිල්ඩ් කොලිටි එක අවුල්. ඒ නිසා ඒවගේ එකකට යන එක එච්චර තේරුමක් නෑ.

    ටිකක් ඩීසන්ට් entry level DSLR එකකට තියෙන්නෙ Canon 1500D හෙවත් Canon Kiss හෙවත් Canon 2000D. මේක 125K වගේ වෙනවා.

    හැබැයි උඹට කුරුලු ෆොටෝස් ගහන්න අඩුම 70~300mm ලෙන්ස් එකක් වත් ඔ්න. කැනොන් EOS mount ඔය ලෙන්ස් එක බ්‍රෑන්ඩ් නිව් 80K වෙනව.
    රීකන්ඩිෂන් එකක් 30~60 අතර ගාණකට හොයාගන්න පුලුවන්. හැබැයි මේ ලෙන්ස් එක බොහොම බේසික්. ඒකේ ඉමේජ් ස්ටැබ්ලයිසේෂන් නැහැ. ඒ කියන්නෙ උඹට හෑන්ඩ්හෙල්ඩ් ගහන්න බෑ. කැමරා ජිඩර්ස් අඩුකරන්න ස්ටැබ්ලයිසේෂන් එක ලෙන්ස් එකේ නැති නිසා ෆොටෝ හෙලවිලා වදින්නෙ. මේකෙන් ෆොටෝ ගහන්න මොනොපොඩ් එකක් හරි ට්‍රයිපොඩ් එකක් හරි ඔ්න. කැමරාව එක්ක බිමට පතබෑවෙන්නෙ නැති ස්ටේබල් ට්‍රයිපොඩ් එකක් අඩුම 10K 12K වෙනවා බ්‍රෑන්ඩ්නිව්. පාවිච්චි කරපුවා ඊට අඩුවට ඇති.
    හැබැයි මචං උඹ ට්‍රයිපොඩ් එක අටවලා ෆෝකස් කරගන්නකල් කුරුල්ලො අරුං මුං බලං ඉන්නෙ නෑනෙ. ඒ නිසා හරි අමාරුයි වයිල්ඩ්ලයිෆ් ෆොටෝස් ගහන්න ඔ්වගෙන්. ස්ටැබ්ලයිසේෂන් එක්ක හොඳ ලෙන්ස් එකක් 200K පනිනවා.

    උඹේ බජට් එක ඇතුලෙ උඹට අවශ්‍ය දේ කරගන්න කැමරා ජාති දෙකක් තියනවා

    1) බ්‍රිජ් කැමරා.
    2) කැම්කෝඩර්ස්.

    බ්‍රිජ් කැමරා කියන්නෙ ලෙන්ස් එක මාරු කරන්න බැරි උනාට DSLR ලුක් එක තියන දරුණු සූම් රේන්ජ් එකක් තියන කැමරා ජාතියකට. මේකෙ රජ්ජුරුවො තමා Nikon P1000. මේකෙ සූම් රේන්ජ් එක 3000mm දක්වා යනවා. කොටින්ම කියනවා නං හඳ මිදුලට ගේන්න පුලුවන්.

    යුව රජ්ජුරුවො ජෝඩුව තමා Nikon P950 සහ P900. මේ කැමරා තුනම ලංකාවෙ ගන්න තියනවා. හැබැයි උඹේ බජට් රේන්ජ් එකෙන් එළියෙ. P1000 එක 350K විතර වෙනවා P900 එක 250K පනිනවා. නමුත් මේවගෙ පාවිච්චි කරපුවා උඹේ බජට් රේන්ජ් එක ඇතුලෙ හොයාගන්න පුලුවන්.

    ඊට අමතරව
    Nikon B600/ B500
    Nikon L430/830

    ඔය වගේ දැනට බ්‍රෑන්ඩ් නිව් ගන්න නැති නමුත් පාවිච්චි කරපුවා උඹේ බජට් එක ඇතුලෙ තියනවා. මේ කැමරා පරණයි. මේවගෙ සමහර ඒවගෙ අර ස්ටැබ්ලයිසේෂන් නැති ප්‍රශ්නෙ තියනවා. ඊට අමතරව ආලෝකය අඩුවෙලාවට ෆොටෝ කොලිටි එක අඩුයි. හේතුව බ්‍රිජ් කැමරා වල ඉමේජ් සෙන්සරය කුඩයි.

    ඊළඟ ඔප්ෂන් එක කැම්කෝඩර්. මේවගේ අම්මට සිරි වෙන සූම් රේන්ජ් එකක් තියනවා. ඒ වගේම ගොඩක් ඒවගෙ ස්ටැබ්ලයිසේෂන් එක බිල්ඩ් ඉන් එනවා. හැබැයි සෙන්සර් එක කුඩයි. ලොකු සූම් රේන්ජ් එකක් දෙනකොට ක්‍රොප් ෆැක්ටර් එක හරියට තියාගන්න ඉමේජ් සෙන්සර් එක පොඩි කරන්න වෙනවා. ඒ නිසා ලෝ ලයිට් වල සහ ඉමේජ් ෂාප්නස් එක අඩුයි.

    දැනට උඹට බ්‍රෑන්ඩ්නිව් උඹේ බජට් රේන්ජ් එකේ ගන්න තියෙන්නෙ Sony CX-405. තව රීකන්ඩිෂන් කැම්කෝඩර් ඔ්නතරං තියනවා ගන්න. සමහර වෙලාවට Panasonic HCX-1500, Canon XA40, XA50 වගේ ප්‍රෝ ලෙවල් කැම්කෝඩර් එහෙමත් අඩුවට විකුණන්න දානවා. මේව සිරා. බිලඩ් ඉන් ND Filters තියන හින්දා මහ දවාලෙ උනත් අවුලක් නැතිව ෂූට් කරන්න පුලුවන්.

    තව එක ඔප්ෂන් එකක් අමතක උනා. Canon EOS M.. මේ කැමරාව අවුරුදු 10කට වඩා පරණයි. කැනොන්ලගෙ පලවෙනි මිරර්ලස් කැමරාව. ආපු දවස්වල ඔ්කට මිනිස්සු බැන්නා හරියට. හැබැයි මැජික් ලැන්ටර්න් කියලා තියනවා තර්ඩ් පාටි ෆර්ම් වෙයා අප්ඩේට් එකක්. ඒක දාපුවාම මේ කැමරාවෙන් 10Bit RAW ගහන්න පුලුවන්. උඹට M Moun Zoom ලෙන්ස් එකක් හොයාගන්න පුලුවන් නම් මේකත් හොඳ ඔප්ෂන් එකක්.

    මොකක් ගත්තත් කමක් නෑ හොදට රිසර්ච් එකක් කරලා. ඒ කැමරාවෙන් තමන්ට ඔ්න වැඩේ වෙනවද කියලා බලලා ගන්න. නැත්තං ගත්තට පස්සෙ අයියෝ සල්ලි අපරාදේ කියල හිතෙයි. ඒ එක්කම රීකන්ඩිෂන් කැමරා ගන්නවා නං හරියට චෙක් කරන විදිහ ඉගනගන හරියට බලලා ගන්න. නැත්තං ඒත් අයියෝ සල්ලි තමා

    UPDATE:

    තව අමතක වෙච්චි කාරණා කීපයක්. DSLR හෝ මිරර්ලස් කැමරා සහ ලෙන්සස් ලංකාවෙ තියන හියුමිඩිටි එක නිසා ඩ්‍රයි බොක්ස් එකක දාල තියන්න ඔ්න. නැත්තං ෆංගස් සහ මෝල්ඩ්ස් බැ‍දිලා ෆක් වෙනවා. ඒ නිසා උඹ Dry box එකකුත් ගන්න ඔ්න. ඒ වගේම පාවිච්චි කරපු DSLR සහ මිරර්ලස් කැමරාගන්නවා නං ඒව ඩ්‍රයි බොක්ස්වල ස්ටොර් කරලා තියපු ඒවද කියල හොයලා බලන්න ගන්න කලින්

    පරණ නමුත් අදටත් සුපිරි ෆොටෝ ගන්න පුලුවන් Iconic 5D Marc 2 වගේ කැමරා අඩුවට ගන්න තියනවා පාවිච්චි කරපුවා. නැත්තං DSLR ගොඩක් තියනවා පාවිච්චි කරපුවා විකුණන්න දාල. එහෙම අරගන සූම් ලෙන්ස් එකකුත් ගොඩදාගත්තනං උඹට ඔය බජට් එකෙන් වැඩේ කරගන්න පුලුවන්
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,589
    22,739
    113
    අම්බකිස්ස

    අල්ලලා දැම්මා එකත්🥴
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,823
    2,460

    Machan thanks for the details

    Mata Dana ganna puluwanda uba recommand katana budget eka laksha 3 ta adu miraless portable zoom tiyena hoda camera ekak..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,932
    5,523
    113
    Machan thanks for the details

    Mata Dana ganna puluwanda uba recommand katana budget eka laksha 3 ta adu miraless portable zoom tiyena hoda camera ekak..
    මිරර්ලස් කැමරාත් DSLR වගේම ලෙන්ස් මාරු කරන්න ඔ්න කැමරා. එතකොට සූම් කරන්න පුලුවන් ප්‍රමාණය තීරණය වෙන්නෙ ඔයා පාවිච්චි කරන ලෙන්ස් එක මත.
    සාමාන්‍යයෙන් එන්ට්‍රිලෙවල් මිරර්ලස් හරි DSLR හරි ගන්නකොට කිට් ලෙන්ස් එකක් හම්බවෙනවා. DSLR වල නං ඒක 18~55mm මිරර්ලස් වල 15~45mm වගේ.

    ඔය දෙකම වයිල්ඩ්ලයිෆ් වලට මදි හොඳටම. දැනට ලංකාවෙ අඩුවෙන්ම ගන්න තියන බ්‍රෑන්ඩ්නිව් මිරර්ලස් එක කැනොන් M50 වෙන්න ඔ්න. ඒකත් අරගන සූම් ලෙන්ස් එකකුත් ගන්නකොට ඔයාගෙ බජට් එක ලක්ෂ 3ට වඩා යනවා.

    ඔයාට තියන එක ඔප්ෂන් එකක් තමයි ලක්ෂෙකට අඩුවෙන් ටිකක් කලින් අවුට්වෙච්චි DSLR එකක් අරගන ඉතිරි සල්ලිවලින් හො‍ද බ්‍රෑන්ඩ්නිව් ලෙන්ස් එකක් ගන්න එක.
    එහෙම නැත්තං Sony A6000 වගේ මිරර්ලස් එකක් ලක්ෂෙකට වගේ අරගන හො‍ද සූම් ලෙන්ස් එකක් ගන්න එක

    කැමරා කියන ඒව එහෙම ලේසියට අවුට්ඩේට් වෙන්නෙ නෑ. මම දන්න පිටරට ප්‍රෝ ෆොටෝග්‍රැෆර්ස්ලා ඉන්නවා තවම වෙඩින් ෂූට් පවා 2005 විතර ආපු DSLR වලින් කරන. ඔය ගොඩක් කැමරාවල තියන ඉමේජ් සෙන්සර් එක එකයි. ඒකනෙ අවුරුදු දහයකට වඩා පරණ Canon EOS M එකෙට ෆර්ම්වෙයා හැක් එකක් ගහලා 10Bit RAW ගහන්න පුලුවන් වෙන්නෙ.

    හැබැයි පාවිච්චි කරපු කැමරාගන්නකොට හොදටම බලන්න ඔ්න. නැත්තං ඔයා අමාරුවේ වැටෙනවා. ඔයාට හොඳටම සූම් ඔ්න නං Nikon P900 ඔයාගෙ බජට් රේන්ජ් එකේ තියෙන්නෙ.

    එහෙමත් නැත්තං Sony RX100 Marc 7 කියන්නෙ සුපිරි කැමරාවක්. පොඩි කම්පැක්ට් ගතියට තිබ්බට ඔ්කෙ පත සෙන්සර් එකක් තියෙන්නෙ. Zoom Range එක 28mm - 200mm. ලෝ ලයිට් වලට මරු. අනික සෝනි‌ ගොඩක් කැමරා වල ගයිරෝ ඩේටා ෆයිල් එකට එම්බෙඩ් කරන නිසා ගිම්බල් එකක් නැති උනත් හෑන්ඩ්හෙල්ඩ් ගහපු ෂේකි ෆුටේජ් එක බටර් ස්මූත් වෙන්න ස්ටැබ්ලයිස් කරන්න පුලුවන් පෝස්ට් ප්‍රොසෙස් කරද්දි. එකම ප්‍රශ්නෙ ඔය කැමරාව ලංකාවෙ වැඩිය හොයාගන්න නෑ. ගෙන්නගන්න තමා වෙන්නෙ.
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,755
    113
    කැමරා අරන් ගෙදර තියල තියපු එවුන් ගොඩක් හිටිය එළකිරියේ. ඒවගේ එකෙක්ගෙන් ගන්න බැලුව නම් හරි.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සාමාන්‍ය රුපියල් පනස්දාහ to හැටදහා අතර 18-55 mm lens තිබ්බ අඩුම price DSLR තමයි දැන් 125K වලට තියෙන්නෙත් .

    DSLR වර්ග දෙකක් තියෙනවා dx , fx .

    DX-FX-Diagram-NEW.jpg

    normal DSLR DX size sensor එක . දැන් price දන්නේ නැහැ ඉස්සර 70-300MM lens with image stabilization එකක් 30,000 යි brandnew camera කිට් එක්ක එන ඒවා ලංකාවේ price වෙනම ගන්නවා නම් 45K දැන් වැඩි ඇති .

    300 MM එක = 450MM(නිකොන් dx =480mm ) DX කැමරා වලදී .

    300mm lens එකේ අඩු price අවුල low light වලදී එලිය මදි වෙන්න පුළුවන් .

    **

    ගණන් වැඩි ලෙන්ස් වල aperture වැඩි ඒ නිසා . එලිය වැඩි ෆොටෝස් ගන්න පුළුවන් එලිය අඩු වෙලාවට ටිකක් .
    තව ගණන් වැඩි ලෙන්ස් වල coatings එහෙම quality ඒ නිසා glares , වටේ දම් පාට වෙන ඒවා ගොඩක් අඩුයි .

    Aperture 1.4>2.8

    Lenses_with_different_apertures.jpg

    DX ලෙන්ස් වලට වඩා fx ලෙන්ස් වල එලිය වැඩි හේතුව size එක ලෙන්ස් එක ලොකුයි + සෙන්සර් එකත් ලොකුයි .

    ගොඩක් කට්ටිය යන ට්‍රිප් එහෙම යනවා නම් DSLR ගන්න එපා , උඹට වෙන වැඩක් නැති වේවි අනුන්ගේ ෆොටෝ ගගහ ඉන්න වෙන්නේ ට්‍රිප් එක එන්ජෝය් කරන්න වෙන්නේ නැහැ .

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    කුරුලු පොටො නැතුව අනිත් ටික කරගන්න පුලුවන්
    අඩුම DSLR එකක් ~ 1.25k වෙනව ( Canon 2000D + 18/55 mm kit lense )

    කුරුලු පොටො ගහන්න අඩුම 400mm වත් ලෙන්ස් එකක් ඕන,
    එක අඩුම ~ 2.5 වත් වෙනව

    brand new නන් ඕක කරන්නෙ වෙන්නෙ නෑ (කුරුලු)
    එක්කො used එකක් ගන්න, ෆුල් සෙටප් එකම 2 ට අඩුවෙන් හොයන්න පුලුවන් වෙයි

    එහෙම නැත්නන්, නිකන් point & shoot camera එකක් ගන්න
    ex https://www.cameralk.com/product/sony-cyber-shot-dsc-w810-digital-camera

    අර DSLR quality වගේ නැ, හැබැයි දුර zoom කරන්න පුලුවන්
    Thurulu kran tama inna wenne 150 ta
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    btw
    ලංකාවෙන් camera ,lens a අඩුවට brand new අඩුවට පිට රටින් ගන්න price වලටම තියෙනවා ,
    ගොඩක් වෙලාවට BMICH එකේ වගේ තියෙන photography related exhibitions වල

    used nam facebook groups
    https://web.facebook.com/search/groups/?q=camera
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    කුරුලු පොටෝ ගන්නවා නම් අඩුම 70-300 lens එකක් වත් ඕනේ.

    මන් නම් කියන්නේ ඔයාට පුලුවන් නම් ඔය ටිකක් හරි කැමරා දන්න කෙනෙක් එක්ක ශොප් එකකට ගිහින් තියෙන කැමරා අතපත ගාලා නැත්තන් කැමරා තියෙන යාලුවන්ගෙන් පොඩ්ඩක් අතට අරන් පාවිච්චි කරලා හරි කුමන හෝ ක්‍රමයකට තමන් ම පොඩ්ඩක් පාවිච්චි කරලා බලලා තීරනය කරන එක තමයි හරි. උපදෙසක් වශයෙන් කාට හරි ගනන් මිනුම් සහ මොනවගේද කියලා කියන්න පුලුවන් උනාට කාටවත් කියන්න බෑ ඔයාට හරියටම හරියන්නේ මේක කියලා. ඒක තීරනය කරන්න ඕනේ ඔයාම බලලා.

    මචං
    දැනට බ්‍රෑන්ඩ්නිව් අඩුවටම ගන්න තියන DSLR කැමරා එක කැනොන් 4000D, ඒක 110K විතර වෙනවා. හැබැයි මේකෙ බිල්ඩ් කොලිටි එක අවුල්. ඒ නිසා ඒවගේ එකකට යන එක එච්චර තේරුමක් නෑ.

    ටිකක් ඩීසන්ට් entry level DSLR එකකට තියෙන්නෙ Canon 1500D හෙවත් Canon Kiss හෙවත් Canon 2000D. මේක 125K වගේ වෙනවා.

    හැබැයි උඹට කුරුලු ෆොටෝස් ගහන්න අඩුම 70~300mm ලෙන්ස් එකක් වත් ඔ්න. කැනොන් EOS mount ඔය ලෙන්ස් එක බ්‍රෑන්ඩ් නිව් 80K වෙනව.
    රීකන්ඩිෂන් එකක් 30~60 අතර ගාණකට හොයාගන්න පුලුවන්. හැබැයි මේ ලෙන්ස් එක බොහොම බේසික්. ඒකේ ඉමේජ් ස්ටැබ්ලයිසේෂන් නැහැ. ඒ කියන්නෙ උඹට හෑන්ඩ්හෙල්ඩ් ගහන්න බෑ. කැමරා ජිඩර්ස් අඩුකරන්න ස්ටැබ්ලයිසේෂන් එක ලෙන්ස් එකේ නැති නිසා ෆොටෝ හෙලවිලා වදින්නෙ. මේකෙන් ෆොටෝ ගහන්න මොනොපොඩ් එකක් හරි ට්‍රයිපොඩ් එකක් හරි ඔ්න. කැමරාව එක්ක බිමට පතබෑවෙන්නෙ නැති ස්ටේබල් ට්‍රයිපොඩ් එකක් අඩුම 10K 12K වෙනවා බ්‍රෑන්ඩ්නිව්. පාවිච්චි කරපුවා ඊට අඩුවට ඇති.
    හැබැයි මචං උඹ ට්‍රයිපොඩ් එක අටවලා ෆෝකස් කරගන්නකල් කුරුල්ලො අරුං මුං බලං ඉන්නෙ නෑනෙ. ඒ නිසා හරි අමාරුයි වයිල්ඩ්ලයිෆ් ෆොටෝස් ගහන්න ඔ්වගෙන්. ස්ටැබ්ලයිසේෂන් එක්ක හොඳ ලෙන්ස් එකක් 200K පනිනවා.

    උඹේ බජට් එක ඇතුලෙ උඹට අවශ්‍ය දේ කරගන්න කැමරා ජාති දෙකක් තියනවා

    1) බ්‍රිජ් කැමරා.
    2) කැම්කෝඩර්ස්.

    බ්‍රිජ් කැමරා කියන්නෙ ලෙන්ස් එක මාරු කරන්න බැරි උනාට DSLR ලුක් එක තියන දරුණු සූම් රේන්ජ් එකක් තියන කැමරා ජාතියකට. මේකෙ රජ්ජුරුවො තමා Nikon P1000. මේකෙ සූම් රේන්ජ් එක 3000mm දක්වා යනවා. කොටින්ම කියනවා නං හඳ මිදුලට ගේන්න පුලුවන්.

    යුව රජ්ජුරුවො ජෝඩුව තමා Nikon P950 සහ P900. මේ කැමරා තුනම ලංකාවෙ ගන්න තියනවා. හැබැයි උඹේ බජට් රේන්ජ් එකෙන් එළියෙ. P1000 එක 350K විතර වෙනවා P900 එක 250K පනිනවා. නමුත් මේවගෙ පාවිච්චි කරපුවා උඹේ බජට් රේන්ජ් එක ඇතුලෙ හොයාගන්න පුලුවන්.

    ඊට අමතරව
    Nikon B600/ B500
    Nikon L430/830

    ඔය වගේ දැනට බ්‍රෑන්ඩ් නිව් ගන්න නැති නමුත් පාවිච්චි කරපුවා උඹේ බජට් එක ඇතුලෙ තියනවා. මේ කැමරා පරණයි. මේවගෙ සමහර ඒවගෙ අර ස්ටැබ්ලයිසේෂන් නැති ප්‍රශ්නෙ තියනවා. ඊට අමතරව ආලෝකය අඩුවෙලාවට ෆොටෝ කොලිටි එක අඩුයි. හේතුව බ්‍රිජ් කැමරා වල ඉමේජ් සෙන්සරය කුඩයි.

    ඊළඟ ඔප්ෂන් එක කැම්කෝඩර්. මේවගේ අම්මට සිරි වෙන සූම් රේන්ජ් එකක් තියනවා. ඒ වගේම ගොඩක් ඒවගෙ ස්ටැබ්ලයිසේෂන් එක බිල්ඩ් ඉන් එනවා. හැබැයි සෙන්සර් එක කුඩයි. ලොකු සූම් රේන්ජ් එකක් දෙනකොට ක්‍රොප් ෆැක්ටර් එක හරියට තියාගන්න ඉමේජ් සෙන්සර් එක පොඩි කරන්න වෙනවා. ඒ නිසා ලෝ ලයිට් වල සහ ඉමේජ් ෂාප්නස් එක අඩුයි.

    දැනට උඹට බ්‍රෑන්ඩ්නිව් උඹේ බජට් රේන්ජ් එකේ ගන්න තියෙන්නෙ Sony CX-405. තව රීකන්ඩිෂන් කැම්කෝඩර් ඔ්නතරං තියනවා ගන්න. සමහර වෙලාවට Panasonic HCX-1500, Canon XA40, XA50 වගේ ප්‍රෝ ලෙවල් කැම්කෝඩර් එහෙමත් අඩුවට විකුණන්න දානවා. මේව සිරා. බිලඩ් ඉන් ND Filters තියන හින්දා මහ දවාලෙ උනත් අවුලක් නැතිව ෂූට් කරන්න පුලුවන්.

    තව එක ඔප්ෂන් එකක් අමතක උනා. Canon EOS M.. මේ කැමරාව අවුරුදු 10කට වඩා පරණයි. කැනොන්ලගෙ පලවෙනි මිරර්ලස් කැමරාව. ආපු දවස්වල ඔ්කට මිනිස්සු බැන්නා හරියට. හැබැයි මැජික් ලැන්ටර්න් කියලා තියනවා තර්ඩ් පාටි ෆර්ම් වෙයා අප්ඩේට් එකක්. ඒක දාපුවාම මේ කැමරාවෙන් 10Bit RAW ගහන්න පුලුවන්. උඹට M Moun Zoom ලෙන්ස් එකක් හොයාගන්න පුලුවන් නම් මේකත් හොඳ ඔප්ෂන් එකක්.

    මොකක් ගත්තත් කමක් නෑ හොදට රිසර්ච් එකක් කරලා. ඒ කැමරාවෙන් තමන්ට ඔ්න වැඩේ වෙනවද කියලා බලලා ගන්න. නැත්තං ගත්තට පස්සෙ අයියෝ සල්ලි අපරාදේ කියල හිතෙයි. ඒ එක්කම රීකන්ඩිෂන් කැමරා ගන්නවා නං හරියට චෙක් කරන විදිහ ඉගනගන හරියට බලලා ගන්න. නැත්තං ඒත් අයියෝ සල්ලි තමා

    UPDATE:

    තව අමතක වෙච්චි කාරණා කීපයක්. DSLR හෝ මිරර්ලස් කැමරා සහ ලෙන්සස් ලංකාවෙ තියන හියුමිඩිටි එක නිසා ඩ්‍රයි බොක්ස් එකක දාල තියන්න ඔ්න. නැත්තං ෆංගස් සහ මෝල්ඩ්ස් බැ‍දිලා ෆක් වෙනවා. ඒ නිසා උඹ Dry box එකකුත් ගන්න ඔ්න. ඒ වගේම පාවිච්චි කරපු DSLR සහ මිරර්ලස් කැමරාගන්නවා නං ඒව ඩ්‍රයි බොක්ස්වල ස්ටොර් කරලා තියපු ඒවද කියල හොයලා බලන්න ගන්න කලින්

    පරණ නමුත් අදටත් සුපිරි ෆොටෝ ගන්න පුලුවන් Iconic 5D Marc 2 වගේ කැමරා අඩුවට ගන්න තියනවා පාවිච්චි කරපුවා. නැත්තං DSLR ගොඩක් තියනවා පාවිච්චි කරපුවා විකුණන්න දාල. එහෙම අරගන සූම් ලෙන්ස් එකකුත් ගොඩදාගත්තනං උඹට ඔය බජට් එකෙන් වැඩේ කරගන්න පුලුවන්
    අඩේ නියමෙට පැහැදිලි කිරලා තියෙනවා... :love2:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කුරුලු පොටෝ ගන්නවා නම් අඩුම 70-300 lens එකක් වත් ඕනේ.

    මන් නම් කියන්නේ ඔයාට පුලුවන් නම් ඔය ටිකක් හරි කැමරා දන්න කෙනෙක් එක්ක ශොප් එකකට ගිහින් තියෙන කැමරා අතපත ගාලා නැත්තන් කැමරා තියෙන යාලුවන්ගෙන් පොඩ්ඩක් අතට අරන් පාවිච්චි කරලා හරි කුමන හෝ ක්‍රමයකට තමන් ම පොඩ්ඩක් පාවිච්චි කරලා බලලා තීරනය කරන එක තමයි හරි. උපදෙසක් වශයෙන් කාට හරි ගනන් මිනුම් සහ මොනවගේද කියලා කියන්න පුලුවන් උනාට කාටවත් කියන්න බෑ ඔයාට හරියටම හරියන්නේ මේක කියලා. ඒක තීරනය කරන්න ඕනේ ඔයාම බලලා.

    අඩේ නියමෙට පැහැදිලි කිරලා තියෙනවා... :love2:

    this good idea

    @jeewan tk DSLR & Lense rent eka dena than thiyanawa, dawasata 3000/5000 wage.
    ekak aragena wewak aynata gihilla photo tikak gahala balanna