Win10 malagamata sarasemu :(

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,974
    16,611
    113
    Windows 10 හොදට දුවනවනම් කිසි අව්ලක් නැතුව windows 11 run කරන්න පුලුවන්. හොදම දේ machine එකේ hard drive එක ssd හෝ m.2 වලට upgrade කරන එක. සෑහෙන්න වේගෙ වැඩි වෙනවා පරන machine වල.

    මගේ win 11 වලට update කරන්න බෑනේ.SSD ඵකක් තියෙන්නෙත්.
     
    • Like
    Reactions: iworld and NRTG

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,148
    1
    16,530
    113
    −273.15°C
    433227270_820246796809705_5418744559356315_n.jpg
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    Tpm processor check bypass කරලා upgrade කරන්න කිසි අව්ලක් නැතුව වැඩ
    මං ලිනක්ස් දිස්ට්‍රෝ එකක්‌ දාගන්න බැලුවෙ බං.

    ඔක දාල මැෂිම ස්ලෝ උනොත් අපරාදෙ
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මේ යන විදියට ඊළඟ windows version එක subscription based එකක් වෙන්නත් පුලුවන්නෙ. මං නම් කැමතියි අනන්මනන් AI වැඩකෑලි නැතුව ටිකක් simple විදියට OS එක තියෙනවා නම්. ඒත් දවසින් දවස update වෙන දේවල් එක්ක අපිට update වෙන්න බැරිවුණොත් survive වෙන්න අමාරුයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    එතකොට win 11 ගහන්න බැරි මැෂින් බෝතල් පත්තරකාරයන්ට දෙන්නද කියන්නේ
     
    • Sad
    Reactions: jhnnwp and NRTG

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    එතකොට win 11 ගහන්න බැරි මැෂින් බෝතල් පත්තරකාරයන්ට දෙන්නද කියන්නේ
    ඔව්😂. සිරි ලන්කාවෙ කීයෙන් කීයද ඉතින් සල්ලි දීල සොෆ්ත්වෙයාර් ගන්නෙ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,838
    113
    Colombo, Sri Lanka
    windows 10 ආව කාලෙත් ගොඩක් අය ඕක දාගන්න කැමති උනේ නැහැ. දැන් ගොඩක් අය windows 10 දාලා යන්න කැමති නැහැ. ඔය වගේ තමයි windows 11 වලටත් වෙන්නේ. ඒ උනාට windows 11 වල පොඩි අවුලක් තියෙන්නේ hardware compatibility issues තියන එක තමයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,207
    22,672
    113
    මෙක ටිකක් වැරදි.

    මගෙ පරණ ලැප් එකෙ (2018) cpu එක 11ට සපෝර්ට් නැති නිසා උපග්‍රේඩ් කරන්න බැ.
    2018 කියන්නෙ දැනටම අවුරුදු 6ක් පරණයි. උබ ගන්නත් ඇත්තෙ ඊටත් කාලෙකට කලින් රිලීස් වෙච්ච එකක් නෙ. ඊළඟ අවුරුද්දේ අප්ඩේට් නාවතිද්දි ඕක ගොඩක් වෙලාවට දශකයක් විතර පරණ technology.

    windows 10 ආව කාලෙත් ගොඩක් අය ඕක දාගන්න කැමති උනේ නැහැ. දැන් ගොඩක් අය windows 10 දාලා යන්න කැමති නැහැ. ඔය වගේ තමයි windows 11 වලටත් වෙන්නේ. ඒ උනාට windows 11 වල පොඩි අවුලක් තියෙන්නේ hardware compatibility issues තියන එක තමයි
    10 හොඳට වැඩ මැෂින් එකකට 11 දාන්න බැරි එකම හේතුව TPM 2.0 compatibility නැති එක තමයි. TPM බලපානවා security වලට. ඒකයි ඒක අනිවාර්ය කරල තියෙන්නෙ.
    ------ Post added on Mar 16, 2024 at 10:53 AM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,838
    113
    Colombo, Sri Lanka

    10 හොඳට වැඩ මැෂින් එකකට 11 දාන්න බැරි එකම හේතුව TPM 2.0 compatibility නැති එක තමයි. TPM බලපානවා security වලට. ඒකයි ඒක අනිවාර්ය කරල තියෙන්නෙ.
    ------ Post added on Mar 16, 2024 at 10:53 AM
    ඔව් එක ඇත්ත. ඕක bypass කරලා දාන්න ක්‍රම තියනවා නේද. පස්සේ update එනකොට ඕක අවුල් යනවද දන්නේ නැහැ bypass කරලා දැම්මම
     
    • Like
    Reactions: War Fighter

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ඔව් එක ඇත්ත. ඕක bypass කරලා දාන්න ක්‍රම තියනවා නේද. පස්සේ update එනකොට ඕක අවුල් යනවද දන්නේ නැහැ bypass කරලා දැම්මම
    මම දාලා තියෙන්නේ bypass කරලා පරන ලැප්ටොප් එකකට කිසිම අව්ලක් නෑ හොදට වැඩ. අප්ඩේට් වෙනවා කිසිම දෙයක් වෙලා නෑ දැනට අවුරුද්දකට වැඩී.

    මගේ win 11 වලට update කරන්න බෑනේ.SSD ඵකක් තියෙන්නෙත්.
    Bypass කරලා අප්ඩේට් කරන්න
    ------ Post added on Mar 16, 2024 at 5:16 PM
     
    • Love
    Reactions: NRTG

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    මෙක ටිකක් වැරදි.

    මගෙ පරණ ලැප් එකෙ (2018) cpu එක 11ට සපෝර්ට් නැති නිසා උපග්‍රේඩ් කරන්න බැ.
    Pulwaun just fresh install ekk karanna bypass karala...
    Net eke article oni tharmm athi karana widya gana

    math kala dn sahenna kall mathaka na karapu widyath

    ඔව් එක ඇත්ත. ඕක bypass කරලා දාන්න ක්‍රම තියනවා නේද. පස්සේ update එනකොට ඕක අවුල් යනවද දන්නේ නැහැ bypass කරලා දැම්මම
    Na awlk na...
    just bypass karanna....

    Mama dn sahenn kal use karnwa
    Ai anmm mnmm okkoma enawa... updates too
    ------ Post added on Mar 16, 2024 at 5:36 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and gamerlk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    windows 10 ආව කාලෙත් ගොඩක් අය ඕක දාගන්න කැමති උනේ නැහැ. දැන් ගොඩක් අය windows 10 දාලා යන්න කැමති නැහැ. ඔය වගේ තමයි windows 11 වලටත් වෙන්නේ. ඒ උනාට windows 11 වල පොඩි අවුලක් තියෙන්නේ hardware compatibility issues තියන එක තමයි
    "hardware compatibility issues"
    This is the biggest issue with newer versions of windows:(
     
    • Like
    • Sad
    Reactions: NRTG and gamerlk