කොත්මලේ

dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    අපි යාලුවො 3 දෙනෙක් කොත්මලේ යන්න ඉන්නවා අප්‍රියල් මුල..
    තව එහෙ බලන්න යන්න තැන් දන්න කට්ටිය අදහසක් දීගෙන යමු..

    දැනට බලන්න ඉන්න තැන්,
    කඩදොර විහාරය

    රණමුරේ පිහිල්ල
    දෙහදුකඩුල්ල (කඩදොර )
    මහවැලි මහා සෑය

    කොත්මලේ වේල්ල

    අපිට නවතින්න තැනක් හොයාගන්න ඔනි... :yes:
    නවතින්න තැන් google and booking search එකක් දැම්මා..
    10 km වගේ දුර තැන් තමා පෙන්නන්නේ..:growl:

    ඒ පැත්ත ගැන දන්න අය අදහසක් දීගෙන යමු.. :love:
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    එහෙම පැල් බැදගෙන බලන්න තරන් දෙයක් නැ ඔය තැන් වල.
    යන්න එපැයි ටිකක් දුර 3 දෙනෙක් එක්ක යනව නන්
    එහෙමමත් නෙවේ.. ඒ පැත්තෙ පරිසරය විදින්නත් එක්ක යන ගමනක්...

    ඒ වගේ interest තියෙන තුන්දෙනක් තමා යන්නේ..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එහෙමමත් නෙවේ.. ඒ පැත්තෙ පරිසරය විදින්නත් එක්ක යන ගමනක්...

    ඒ වගේ interest තියෙන තුන්දෙනක් තමා යන්නේ..

    අහ් , එහෙනන් කමක් නැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,151
    99,751
    113
    එහෙම පැල් බැදගෙන බලන්න තරන් දෙයක් නැ ඔය තැන් වල.
    යන්න එපැයි ටිකක් දුර 3 දෙනෙක් එක්ක යනව නන්
    Great Pyrenees Dog GIF
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,410
    5,523
    113
    Last edited:

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,363
    1,955
    113
    නවතින්න යනවා නම් මේක තමයි තැන. ගානත් සාධාරණයි. 👇
    https://www.facebook.com/profile.php?id=61553963011294&mibextid=ZbWKwL

    කොත්මලේ බලන්න තරම් දෙයක් නෑ කියන උන් දන්න ලබ්බ තමයි... 🤣 එහෙනම් උන් හරියට කොත්මලේ ගැන දැනගෙන ගිහින් නෑ. පව්.. 😁
    ------ Post added on Mar 17, 2024 at 11:14 AM
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    නවතින්න යනවා නම් මේක තමයි තැන. ගානත් සාධාරණයි. 👇
    https://www.facebook.com/profile.php?id=61553963011294&mibextid=ZbWKwL

    කොත්මලේ බලන්න තරම් දෙයක් නෑ කියන උන් දන්න ලබ්බ තමයි... 🤣 එහෙනම් උන් හරියට කොත්මලේ ගැන දැනගෙන ගිහින් නෑ. පව්.. 😁
    ------ Post added on Mar 17, 2024 at 11:14 AM

    එලකිරි සහෝ..... :love:

    up
    ------ Post added on Mar 17, 2024 at 12:06 PM

    up
    ------ Post added on Mar 17, 2024 at 1:02 PM