Once again imagine thinking about dick and pussy all day long
That's sad on every level imaginable
That's sad on every level imaginable
was gonna say the same bro,Once again imagine thinking about dick and pussy all day long
That's sad on every level imaginable
My sorrounding wasnt an adu kule mudukku type one as you mentioned. My parents and relatives were educated people.ඔයාගේ නුගත් අඩුකුලේ සමාජ වටපිටාව නිසා වුන childhood trauma වලට අනිත් මිනිස්සු පලි නැහැ.
Be a man, grow up
It's just a coping mechanism for releasing their stress n emotional pressure caused by trauma
------ Post added on Aug 5, 2024 at 5:51 AM
was gonna say the same bro,
literally absurd![]()
so you are comparing the whole fqn sri lankan population with the experiences you had from living with your surroundingsPeople always blame us like we rubbed our thing on their face
idgaf about your genitals/ sexuality/ genderHow silly it is when you guys keep worrying about someone's genitals
එහෙම වෙන්නෙ කොහොමද පොන්ස්? අපිට එන හැගීම් feelings ඔක්කොම තීරණය වෙන්නෙ ඇගේ තියන හෝමෝන අනුව. අපිට පොඩි කාලෙ ලිංගික හැගීම් නැතුව තිබිලා, කෙල්ලොන්ව එහෙම පේන්න බැරුව තිබිලා, අවුරුදු 13/14 වෙලා හෝමෝන එන්න ගත්තම තමා කෙල්ලොන්ව ලස්සනට පේන්න පටන් ගන්නෙ, ලිංගික හැගීම් දැනෙන්න ගන්නෙ. ඒක විතරක් නෙවෙයි ඩිප්‍රෙශන් වගේ මානසික ලෙඩ හැදෙන්නෙත් හෝමෝන කේස් නිසා. දැන් ක්ශණික උබේ ඇගෙන් සෙරටොනීන්, ඩොපමීන් අයින් කරොත් උබට සතුට කියන හැගීම දැනෙන්නෙ නෑ උබ ඊට තප්පරේක්ට කලින් කොච්චර ආතල් එකේ හිටියත්. ඉතිං එහෙම උබ උපතින් කෙල්ලෙක් වෙලා උබට හිතෙනවනං උබ කොල්ලෙක් කියලා වෙන කිසිම LGBTQ influence එකක් නැතුව උබේ female හෝමෝන් වල අවුලක් තියෙන්න ඇත්තෙ. Testestrone levels එහෙමත් වැඩියෙන් තියෙන්න ඇති කෙල්ලෙක්ගෙ තියෙන්න ඕන ගානට වඩා සෑහෙන්න වැඩියෙන්. ඒකට බෙහෙත් අරං වැඩිවෙලා තියන Male හෝමෝන් අයින් කරගෙන Female හෝමෝන් නියමිත ගානට ගෙනාවනං එතනින්ම ප්‍රශ්නෙ ඉවරයි. ට්‍රාන්ස් වෙවී හැමිනෙන්න දෙයක් නෑනෙහ්? මේ ජරා LGBTQ Influence එකෙන් වෙලා තියෙන්නෙ ඒ තියෙන්නෙ ලෙඩක් නෙවෙයි ඒ තමා ඇත්තම උබ කියන කෙනා කියලා උබලගෙ ඔලුවලට ඔබලා හෝමෝන අවුලට බෙහෙත් කරලා සාමාන්‍ය මනුස්සයෙක් වෙන එක වෙනුවට, උබලගෙ තියන අවයව කපාගෙන අලුත් කෑලි සෙට් කරගෙන ගෑනුත් නොවෙන පිරිමිත් නොවෙන අමුතුම විකෘතියො කරන එක.අනූ ගණන් වල ඕව තිබුනද පොන්ස්.
ඔව්. even before 7. මට මතකවත් නැති තරම් පොඩි කාලේ අප්පච්චිge කන ලේ එන්න මිරිකලා තියෙනවා දුව කිව්ව කියලා. ඒක මම දන්නෙ ලොකු උනා ම ගෙදර අය කියද්දි
අවුලට බෙහෙත් කරලා සාමාන්‍ය මනුස්සයෙක් වෙන එක වෙනුවට, උබලගෙ තියන අවයව කපාගෙන අලුත් කෑලි සෙට් කරගෙන ගෑනුත් නොවෙන පිරිමිත් නොවෙන අමුතුම විකෘතියො කරන එක.
හරි පොන්ස් උබ ඩොක්කුන්ටත් වඩා මෙඩිසින් දන්නව නෙ බලන් යද්දි.එහෙම වෙන්නෙ කොහොමද පොන්ස්? අපිට එන හැගීම් feelings ඔක්කොම තීරණය වෙන්නෙ ඇගේ තියන හෝමෝන අනුව. අපිට පොඩි කාලෙ ලිංගික හැගීම් නැතුව තිබිලා, කෙල්ලොන්ව එහෙම පේන්න බැරුව තිබිලා, අවුරුදු 13/14 වෙලා හෝමෝන එන්න ගත්තම තමා කෙල්ලොන්ව ලස්සනට පේන්න පටන් ගන්නෙ, ලිංගික හැගීම් දැනෙන්න ගන්නෙ. ඒක විතරක් නෙවෙයි ඩිප්‍රෙශන් වගේ මානසික ලෙඩ හැදෙන්නෙත් හෝමෝන කේස් නිසා. දැන් ක්ශණික උබේ ඇගෙන් සෙරටොනීන්, ඩොපමීන් අයින් කරොත් උබට සතුට කියන හැගීම දැනෙන්නෙ නෑ උබ ඊට තප්පරේක්ට කලින් කොච්චර ආතල් එකේ හිටියත්. ඉතිං එහෙම උබ උපතින් කෙල්ලෙක් වෙලා උබට හිතෙනවනං උබ කොල්ලෙක් කියලා වෙන කිසිම LGBTQ influence එකක් නැතුව උබේ female හෝමෝන් වල අවුලක් තියෙන්න ඇත්තෙ. Testestrone levels එහෙමත් වැඩියෙන් තියෙන්න ඇති කෙල්ලෙක්ගෙ තියෙන්න ඕන ගානට වඩා සෑහෙන්න වැඩියෙන්. ඒකට බෙහෙත් අරං වැඩිවෙලා තියන Male හෝමෝන් අයින් කරගෙන Female හෝමෝන් නියමිත ගානට ගෙනාවනං එතනින්ම ප්‍රශ්නෙ ඉවරයි. ට්‍රාන්ස් වෙවී හැමිනෙන්න දෙයක් නෑනෙහ්? මේ ජරා LGBTQ Influence එකෙන් වෙලා තියෙන්නෙ ඒ තියෙන්නෙ ලෙඩක් නෙවෙයි ඒ තමා ඇත්තම උබ කියන කෙනා කියලා උබලගෙ ඔලුවලට ඔබලා හෝමෝන අවුලට බෙහෙත් කරලා සාමාන්‍ය මනුස්සයෙක් වෙන එක වෙනුවට, උබලගෙ තියන අවයව කපාගෙන අලුත් කෑලි සෙට් කරගෙන ගෑනුත් නොවෙන පිරිමිත් නොවෙන අමුතුම විකෘතියො කරන එක.
මුන් ම නෙ ඉතින් මේ රටේ ඉන්නෙත්. වෙන ලෝකෙක උන් නෙමෙයි නෙ මේකෙ කමෙන්ට්ස් දාන්නෙ. කොහෙවත් යන woke netflix western politics නිසා අපේ ජොබ් එකත් නැති කරන තැනට වැඩ කරන්න ඕන කියලා හිතන පොන්නයො ඉන්නකොට ඉතින් කොහොමත් එකයි. වැඩිමනත් මම lgbt community එක එක්ක එකතු වෙන්න ඕන කියලා හිතුනෙ ම මේකෙ පොන්නයො කියන දේවල් දැකලා මයි.අපි අපි වෙනුවෙන් හිටියෙ නැත්නම් මුන් අපේ ඇදි වතත් උදුරගෙන යන තැනට එනවා අපි උන්ට ලැබෙන්න ඕන දේවල් බලෙන් අරන් කියලා.ඒත් හිතන් ඉන්නවා සමාජය මේ elakiri එකේ කමෙන්ට්ස් වල වගේ කියලා.
මාළු අල්ලන ගියාම මස්සිනා ගේ පයිය අහුවෙලා මු එක පුකේ ඔබා ගෙනමොනවද අල්ලපු මාලු
මේ උබ කියලා තියන ඔක්කොම ඇත්තනම් feel sorry for you. එතකොට උබලට වෙන විකල්පයක්ම නැත්තං TG වෙන එක අවුලක් නෑ. TG වෙලා කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවනං. දැන් හැම එකාටම TG උන්ව පේන්න බැරි වෙලා තියෙන්නෙ western countries වල උඩ දාගෙන ඕනවටත් වඩා LGBTQ හුත්තවල් & woke culture promote කරන එකයි, netflix වගේ මීඩියා LGBTQ උන් සුපර් හීරෝස්ලා වගේ සීන් එකක් පෙන්නන හදන එකයි, සාමාන්‍ය ස්ට්‍රේට් මිනිස්සුන්ටත් බලපෑම් වෙන විදිහට ඒ පොන්නයි හින්දා දේවල් වෙනස් කරන එකයි නිසාහරි පොන්ස් උබ ඩොක්කුන්ටත් වඩා මෙඩිසින් දන්නව නෙ බලන් යද්දි.female හෝමෝන වල වෙනසක් තිබුනෙ නෑ. බ්ලඩ් ටෙස්ට් කරලා තමයි treatments පටන් ගන්නෙ. හැමදේම propaganda netflix woke කියලා හිතන් ඉන්න උන් එක්ක මේවා කතා කරන එක තේරුමක් ම නෑ. හෝමෝන තව දුන්න කියලා කිසිම තේරුමක් නෑ ඇග වෙනස් උනත් brain structures වෙනස් කරන්න බෑ. ඒක තමයි gender එක establish කරන්නෙ. උබ මෙතන කියවන්න කලින් ඕව ඩොක්ටර්ස්ලා test කරලා තමයි තියෙන්නෙ. එහෙම කරාම වෙන්නෙ තව depression වැඩි wena එක. (final result is suicide. I know few tg people who went through that type of suicides in sri lanka.) පිරිමියෙක්ට ගෑනියෙක් වෙන්න බෑ උබල කොච්චර යැයි යැයි ගෑවත්. උබලගෙ මොට්ට ideology වලට ගැලපෙන්නෙ නැති නිසා එක්කො තේරුම් ගන්න කැමති නෑ නැත්නම් පොන්න මොල නිසා තේරෙන්නෙ නෑ. උබලට ඕන උනු පලියට මට ගෑනු ඇගකට adapt වෙන්න බෑ ඒක මට පුරුදු විදිය නෙමෙයි. උබලට ඕන උන පලියට මට මගේ ඇත්ත personality එක ඇත්ත desires ඇත්ත පුරුදු හංගගෙන නොදැනෙන ගෑනු ඇගක ජීවත් වෙන්න බෑ. ගෑනු චරිත ලක්ශණ , සමාජය බලාපොරොත්තු වෙන ගෑනු භූමිකාව රගපාන්න බෑ.මට පොඩ්ඩක් වත් ඒක පුරුදු නෑ.ඒ කාලෙත් ෆීලින්ග්ස් තිබුනත් කවදාවත් ගෑනු වගේ masturbate කරන්න වත් බෑ. female organs එකක් වත් මට මගේ කියලා දැන්නෙ නෑ. මට එහෙම පුරුදු නෑ යකෝ. ගෑනු ලමයෙක් එක්ක යාලු උනා ම sexual දේකදි වත් මගේ body එක expose වෙන්න මම ඉඩ දෙන්නෙ නෑ. ඒක මට මගේ body එක විදියට දැනෙන්නෙ නැති නිසා. ගෑනියෙක් හිතන්නෙ කොහොමද කියලා වත් මට තේරුම් ගන්න බෑ. ගෑනු ලක්ශන මට රගපාන්න තේරෙන්නෙත් නෑ. ගෑනු කරන දේවල් වලට කිසිම කැමැත්තක් ඇත්තෙත් නෑ. ඇත්ත ජීවිතේ පැත්තකින් තියලා හැමදාම ඇයි මම මේක කරන්න ඕන කියලා වත් තේරෙන්නෙ නැතුව කෙල්ලෝ කරන දේවල් බල බල ඒ විදියට මට රගපාන්න ද උබ කියන්නෙ? ඇත්ත gender එකෙන් ජීවත් වෙන්න බැරි නම් එහෙම ජීවිතයක් වැඩක් නෑ. ඒක හැම Tg කෙනෙක්ට ම පොදු දෙයක්. දන්නවා පොන්න මොල වලට මේක තේරුම් කරලා වැඩක් නෑ කියලා.ඒත් උබ අහපු නිසා කිව්වෙ. doctorsලට blame කරන්න එපා යකෝ. කවුරුවත් ඔය හුත්තවල් ඔලුවලට දැම්මෙ නෑ ඒවා පොඩි කාලෙ ඉදන් එහෙම තමයි.
ඕක නම් විකාරයක් බන්. පිටකොටුවේ පොදුවැසිකිලියට ගිහින් බලපන් පිරිමින්ට යුරිනල් එකකට යන්න තියෙන්න අමාරුව. ඒවගේ තැනකට පොඩි එකෙක් යවන්නෙ කොහොමද ? කොලුකාර පොන්සියො එතන බදු අරන් වගේ ඉන්නෙ. ට්‍රාන්ස් වුමන්ලා යන්නෙ ගෑනු යන ටොයිලට් වලට නම් යුරිනලුත් නැ so අනිත් මනුස්සයට තියෙන්නෙ බිජ්ජක් ද බිම්බක් ද කියලා බය වෙන එක මට නම් අපබ්‍රංසයක් වගේ.The fact is that we tend to naturally feel an aversion towards men pretending to be women and vice versa - it feels strange and we even view it as a potential threat, especially when it involves children. Would anyone feel comfortable with a man pretending to be a woman around their 10-year-old daughter in the womens bathroom?
![]()
යාලුවට ගහපු පාර උබෙ අප්ප උබට ගැහුවනම් උබත් අද මනුස්සයෙක්. අපිටත් අද මේකෙ කනක් ඇහිල ඉන්ඩ තිබුණා.මේ පොන්ස් කියන කතාව මම එක එක වලින් සෝශල් මීඩියා වල දැකලා තියෙනවා. මීට කලින් කියන්න ඕන දෙයක් මූ නිසා අද මතක් උනේ. TGකෙනෙක් තමන් ගැන කොහේ හරි කට ඇරියොත් හරියට ඌ ඉපදුන දවසේ ඉදන් උබලා නිකම් හිටියේ තමන්ගෙ වැඩක් බලාගෙන එහෙම ඉන්නකොට ඌ තමයි එක පාරට රෙද්ද උස්සලා මම TG කියලා අණබෙර ගහ ගහ ආ මෙන්න මගේ අහවල් එක දිහා බලන්න කියලා කියනවා වගේ උබලා හැසිරෙන්නෙ. tg කෙනෙක් කතා කරනකොට උබල එතන ඇහෙන්නෙ ඌ කියන දේ විතරක් උනාට උබලා දන්නවද උබල වගේ තව එවුන් නිසා ඌ පොඩි කාලේ ඉදන් මානසිකව කායිකව මොන වගේ හිරිහැරවලට ලක් වෙලා තියෙනවද කියලා?
මමත් එහෙම තමයි. මම පොඩි කාලේ නෑදෑයො පවුලෙ හිතවත්තු එකතු වෙන තැන් වල දි හිටියෙ කොල්ලො එක්ක. කොල්ලො කරනවා කියලා සම්මත දේවල් තමයි කරෙ. මගේ cousin නංගිලා අක්කලා ඒකෙ අනිත් පැත්ත. ඒ නිසා නෑදෑයො හිටියා මට නිතරම එක එක ඇනුම්පද කියපු. (දැන් නම් ඒ අය ඔක්කොම මම හලලා තියෙන්නෙ.)
සීයගෙ අවුරුද්දෙ දානෙ තියෙන දවසේ ගමේ ගියා ම මම කොල්ලො ටික එක්ක එහා පැත්තෙ දොලේ පොල්කටු වලින් මාලු අල්ලන්න ගිහින් නෑදෑ වෙන ගෑනියෙක් ගෑනු ලමයි ඕවද කරන්නෙ කියලා බැන්නා මට මතකයි.එතකොට මම 4 වසරෙ. මට මොකද්ද වෙලා තියෙන්නෙ කියලා ඒ කාලේ මට තේරුමක් නැති උනත් මම ගෑනු ලමයෙක් වෙන්න බෑ කියලා විතරක් පැහැදිලිව ඒ වයසෙදිත් දැනගෙන හිටියා.ඉතින් එහෙම අර ගෑනි කියද්දි මට මාර කේන්තියක් ආවේ. ඒක එක සිදුවීමක් විතරයි.
පොඩි කාලේ ඇදුම් ගන්න ගියා මත් අවුරුද්දට නෑදෑයො ඇදුම් අරන් ආවමත් ඔය ප්‍රශ්නෙ එනවා. අම්මගෙ අප්පච්චිගෙ යාලුවො නිසා මම අනන්තවත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. මේ දුවද පුතා ද අහනවා. අම්මලා දුව කිව්ව ම ඇයි මේ කොල්ලෙක් වගේ අන්දලා කියලා අහනවා. කොන්ඩෙ කපන්න සැලුන් එකකට ගියාම ඒකෙ හිටපු ගෑනි මීට පස්සෙ කොන්ඩෙ කපන්න එපා වවන්න කියලා තියෙනවා. ගෙවල් කිට්ටුව තැන් වලින් කොන්ඩෙ කපන්නෙ නෑ මම ඒ කාලෙ. උන් මාව දන්න නිසා කොන්ඩෙ වවන්නෙ කවද්ද කෙල්ලෙක් කොන්ඩෙ වවන්න එපැයි කොල්ලෙක් වගේ නෙ යැයි යැයි ගගා මගේ මූනෙ උන්ගේ cisgender හුතු අතුල්ලනවා.ඉතින් මම කොන්ඩෙ කපන්න දුර තියෙන සැලුන් වලට තමා ගියේ. උන් මම Assigned Female At Birth බව නොදන්න නිසා කපලා පාඩුවෙ ඉන්නවා. ඒකත් කෙල වෙන්නෙ උන් වැරදිලා හරි මාව ඉස්කෝලෙ uniform එකෙන් දැක්ක දවසට.
මම 7 වසරෙදි කරාබු දාපුවා ගලවලා අයින් කරල ම දැම්මා ඒවා ආපහු දාන්න කියලා සායවල් ගවුම් අදින්න කියලා බල කරපු සම වයසේ උන්, නෑදෑයො හිටියා. ක්ලාස් යන කාලේ ''කොල්ලි කොල්ලි '' කියලා මට නම් කියපු අය හිටියා. අප්පච්චි එහෙම කියන සෙල්ලම පටන් ගත්ත එකාව හොයාගෙන ක්ලාස් එක ලගට ඇවිත් කන පුරවලා දුන්නට පස්සෙ තමයි ඒක හොද උනේ. මෙහෙම දේවල් වලට වඩා අන්ත දේවල් වෙලා තියෙන අය ඉන්නවා. සමහර අයට ක්ලාස් වල කොල කෑලි වලින් ගහන උන් ඉදලා තියෙනවා. දැන් ඉතින් කියන්න එපා ඌ පන්ති ගිහින් මම ට්‍රාන්ස් මේ බලපිය කියල රෙද්ද උස්සලා පෙන්නුවා කියලා.ඌ ඒ කාලේ ට්‍රාන්ස් වෙලාවත් නෑ.
එතකොට මම අහන්නෙ උබලා නිකම් පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්නකොට අපි ද උබලට හෙලුව පෙන්නුවෙ?
ඇයි උබලා අපි ඉපදුන දවසේ ඉදන් උබලගෙ norms and cisgender හුතු අපේ මූනේ උලන්න දැගලන්නේ?
ඒ පීඩනය තව දුරටත් නොවිදින්න ඕන නිසයි tg or lgbt අය මේක ගැන කතා කරන්නෙ. මම කියන්නෙ නෑ හැමෝම එහෙමයි කියලා.පොඩි කාලේ ඉදන් කිසිම victory එකක් විදලා නැති අඩු කුලේ මෝඩ උන් tg උනා මයි උන්ට ෆෝන් හම්බ වෙලා ආව මයි තත්වෙ වෙනස්. tg වෙන එක වීරකමක් නෙමෙයි, ඒක මෙඩිකල් need එකක් ජීවිතේ වෙන කරන්න කිසිම දෙයක් නැති ගොන්නු tg උනා ම තනිකර පාට 7 න් නාවලා ගත්ත විහිලු චරිත බිහි වෙන්නෙ. මම මේ කතා කරේ උන් ගැන නෙමෙයි. just about healthy tg people.( gay lesbian අයටත් අදාලයි)
මේවා දැකලා උබලගේ අනුකම්පාව ගන්න මම උබලා බ්‍රේන් වොශ් කරනවා කියාගෙන නම් එන්න එපා. මම මේක කිව්වෙ උඩ comment එකේ තියෙන මොට්ට පොන්න කතාව මම නිතර දැකලා තියෙන නිසා... ඉපදුනු දවසෙ ඉදන් අවුරුදු ගණන් උබලගෙ cisgender හුතු අපේ මූනෙ අතුල්ලලා දැන් අපි කට ඇරියොත් වැරදිලා වත් lgbt ගැන social media වල මොකක් හරි කිව්වත් ඇති අපි තමයි උබලට අතවර කරේ වගේ සමහර පොන්ස්ලා හැසිරෙන නිසා... උබලගෙ මෝඩ වේස toxic ideology වපුරන්න උබලට අයිතියක් තියෙනව නම් ඇත්ත කතා කරන්න මට තියෙන අයිතියත් ඒ හා සමානයි. ඒ නිසා රිදුනා නම් මාව ඉග්නෝ කරලා පලයන්. යැයි යැයි ගාන්න නවතින්න එපා!
ප.ලි.
මගේ parents ලා දැන් නම් ඉස්සර වගේ නෑ. එහෙම උනේ ඉතින් ඩොක්ටර්ස්ලා එයාලට කරුණු පැහැදිලි කරපු නිසා. ඒක ඉස්සරහට අනිත් lgbt ලමයින්ට වෙන්න ඕනත් නෑ. ඒ වගේ දේවල් තමයි එහෙම මේක ගැන කතා කරන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ.නැතුව අපි ට්‍රාන්ස් උනා කියලා අහවල් එකෙන් රැස් විහිදෙනවා පෙන්නන්න නෙමෙයි.
පොන්න කමේ උපතමේ පොන්නයට පුකේ ඉදන් පිස්සු.
මේක ඇත්තක් මම දන්න කෙල්ලෙක් ඉන්නවා ඒකි කැම්පස් එකේ අපේ බැච් එකේ ලංකාවෙ leading ම Girls school එකකින් ආපුඕක නම් විකාරයක් බන්. පිටකොටුවේ පොදුවැසිකිලියට ගිහින් බලපන් පිරිමින්ට යුරිනල් එකකට යන්න තියෙන්න අමාරුව. ඒවගේ තැනකට පොඩි එකෙක් යවන්නෙ කොහොමද ? කොලුකාර පොන්සියො එතන බදු අරන් වගේ ඉන්නෙ. ට්‍රාන්ස් වුමන්ලා යන්නෙ ගෑනු යන ටොයිලට් වලට නම් යුරිනලුත් නැ so අනිත් මනුස්සයට තියෙන්නෙ බිජ්ජක් ද බිම්බක් ද කියලා බය වෙන එක මට නම් අපබ්‍රංසයක් වගේ.
මම දැකලා තියෙන ට්‍රාන්ස් අය එක්කො පූර්ණ ගෑනු වගේ එක්කො පූර්ණ පිරිමි වගේ ඉන්නවා.එයාලා ප්‍රයිඩ් වලට යනවා දැකලත් නෑ. කොලුබාග වගේ ඉන්න ෆෙමිනිස්ට් ලෙස්බියන්ලයි ගෑනු බාග වගේ ඉන්න කොලුකාර පොන්සියි තමයි හැමතිස්සෙ ම දෙකටම නැති වගේ ඉන්න හදන්නෙ.එක්කො උබලට gay lesbianතුයි transgenderතුයි පැටලිලා
ඌට තියෙන ප්‍රශ්න ගැන ඌ ප්‍රසිද්ධියේ කිය කිය යන එකක් නෑ කොහොමත්.මේක ඇත්තක් මම දන්න කෙල්ලෙක් ඉන්නවා ඒකි කැම්පස් එකේ අපේ බැච් එකේ ලංකාවෙ leading ම Girls school එකකින් ආපු
ඒ කාලෙත් කොන්ඩෙ කපල කොල්ලෙක් වගෙ උන්නෙ කැම්පස් අවුට් වෙලා ටික කාලයක් යද්දි කොල්ලෙක් උනා
නම මාරු කරල දැන් කොල්ලෙක් විදියට ඉන්නව FB එකෙත් පොටො දානවා
කලින් හිටපු කැම්පස් යාලුවො සෙට් එකමත් FB ඉන්නවා
හොද professional qualification එකක් අරගෙන ඒ වැඩත් හොදට කරගෙන යනවා
හැබැයි මම TG , මට මෙහෙම අපචාර වුනා කිය කිය වැලලෙනවා දැකල නෑ
දන්න තරමින් LGBT Parade යන්නෙත් නෑ
නියම කොල්ලෙක් විදියට පෙනී ඉන්නවා
එහෙම කරත් උබලා අන්තිමට කියන්නෙ ඔය දැන් කියන ටික ම තමයි.මේ උබ කියලා තියන ඔක්කොම ඇත්තනම් feel sorry for you. එතකොට උබලට වෙන විකල්පයක්ම නැත්තං TG වෙන එක අවුලක් නෑ. TG වෙලා කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවනං. දැන් හැම එකාටම TG උන්ව පේන්න බැරි වෙලා තියෙන්නෙ western countries වල උඩ දාගෙන ඕනවටත් වඩා LGBTQ හුත්තවල් & woke culture promote කරන එකයි, netflix වගේ මීඩියා LGBTQ උන් සුපර් හීරෝස්ලා වගේ සීන් එකක් පෙන්නන හදන එකයි, සාමාන්‍ය ස්ට්‍රේට් මිනිස්සුන්ටත් බලපෑම් වෙන විදිහට ඒ පොන්නයි හින්දා දේවල් වෙනස් කරන එකයි නිසා
Ex:- සමහර රටවල ගේ, ලෙස්බියන්, TG උන්ට ලමයින්ව අරං හදාගන්නත් අවසර දීලා? ඉස්කෝල වල ලමයින්ගෙ දෙමව්පියන්ගෙ father , mother කියලා තියන ෆෝම්ස් වල 1sr parent, 2nd parent කියලා දාන්න කියලත් ඉල්ලනවලු පොන්නයො? ඒවා සාධාරණද? එතකොට ගේ පොන්න ඩබලක් ලග ලමයෙක් හැදුනොත් උගෙ මානසික තත්වයට මොකක් වෙයිද ලොකු උනාම? තමන්ගෙ ඉස්කෝලෙ යාලුවෙක්ගෙ අම්මයි තාත්තයි දෙන්නම පිරිමි කියලා වෙන ස්ට්‍රේට් දෙමව්පියො දෙන්නෙක්ගෙ ලමයි දැක්කම උන්ට වෙන මානසික බලපෑම කොහොමද?
ඒ හින්දා උබට වෙන කරන්නම දෙයක් නැති නිසා TG උනානම් උබගෙ වැරැද්දක් නෑ. කාටවත් කරදරයක් නැතුව පාඩුවෙ ජීවත් වෙයන්. උබට අසාධාරණකම් වෙනවනම් TG වීම නිසා ඒවට කතාකරලා නීතිය පැත්තෙන් හරි solution හොයාගනින්. ඒකට අනිවාරෙන් උබට අයිතියක් තියනවා. හැබැයි ප්‍රසිද්ධියෙ LGBTQ පක්කුන්වයි වේස woke culture එකයි ප්‍රමෝට් කරලා ඒක සාමාන්‍යකරණය කරන්න එපා. Specially මේ කිසිම මගුලක් දන්නෙ නැතුව ලෝකෙට එන අහිංසක ලමයින්ගෙ ඔලු පුංචි කාලෙම කුරුවල් වෙන වැඩ වලට උඩගෙඩි දෙන්න එපා.
ඕනෙනම් උන්ට 16 විතර පැන්නම, උන්ගෙ විද්‍යාව හරි සෞඛ්‍ය හරි පාඩමකට ඔය ජෙන්ඩර් සීන් එක දාලා ඔය සම්බන්ධ ඩොක්කු එහෙම ගෙන්නලා ඔය ගැන ලෙක්චර් එකක් වගේ දීලා උන්ව මේ ගැන හරියට විද්‍යාත්මකව දැනුවත් කරන එක වගේ දෙයක් කරානම් හරි. ඒකෙදිත් උන්ව ඩයල් කරන්නෙ නැතුව හරියටම ඇත්ත ඇති සැටියෙන් කියලා ඒක ලෙඩක් වගේ දෙයක් ඒ නිසා වෙන කරන්නම දෙයක් නැති නිසා තමා එහෙම කරන්නෙ කියලා තේරුම් කරලා උන්ටත් සාමාන්‍ය මිනිස්සුන්ට වගේ සලකන්න බුලී කරන්න එපා කියලා තේරුම් කරානම් හරි. ඒ වගේ දේවල් වලට කැම්පේන් කරපන් ඒවට ලොවෙත් අනිත් මිනිස්සුත් හෙල්ප් කරයි.
අනික අර සෝශල් මීඩියාවල ගෑනු ඇදුම් ඇදගෙන රගන පොන්නයො ටිකයි, pride කිය කිය හැමිනෙන වේසිගෙ පුතාලා ටිකටයි කන පැලෙන්න ගහලා හිටහන්. උන් හින්දා තමා තවත් අප්පිරියා වෙන්නෙ LGBTQ උන්ව. අනික ඔය උන්ගෙ රැලියටත් Pride කියලා නම දාගෙන රගනකොට තමා මල පනින්නෙ මිනිස්සුන්ට. නිකං ඒක තමා සුපිරිම වැඩේ උන් තමා ඩයල් වගේ හැමිනෙන එකනෙ ඒකෙ කරන්නෙ? එහෙම නැතුව ඔය රැලිය Justice වගේ නමකින් දාලා පොන්නයොයි පිම්පියොයි කොළඹට ගෙන්නලා සමූපකාර කොඩි වන වන පපරෙ ගගහා රගන්නෙ නැතුව වැදගත් විදිහට ඉන්න පිටින් දැක්කම කාටවත් LGBTQ වගේ පෙන්නෙ නැති හොදට ලස්සනට personality එකක් තියාගෙන වැදගත් විදිහට ඉන්න Gay, Lesbian , TG ලා සෙට් එකක් දම්මලා වැදගත් විදිහට පාගමනක් යමන්කො LGBTQ උනුත් අපි අතරම ඉන්න සාමාන්‍ය මනුස්සයො, උන්ටත් සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන්න ඕන මූලික අයිතිවාසිකම් තියෙන්න ඕන (ලමයි හදාගන්න දෙනවා වගේ ගොබ්බ ඒවා ඇර), අසාධාරණකම් , බුලී වීම් වලට ලක් වෙන්න බෑ වගේ පාඨ දාගෙන මිනිස්සු විරුද්ධ වෙයිද meme හද හද නෝන්ඩි කරයිද බලන්න? එහෙම උනොත් අනිවා සමාන්‍ය සමාජෙ දෙයල් තේරුම් ගන්න පුලුවන් මිනිස්සු බහුතරය උබලට සපෝට් කරයි.
ඌව බුලිකරනව ගොඩක් උන්දැන් මේ පොන්නයට මොකද වෙලා තියෙන්නෙ? මොකෙක් හරි පුකේ ඇරලද?![]()
ඔන්න ඕකට ඉන්න දියන් පාඩුවෙ.ඌව බුලිකරනව ගොඩක් උන්
යාලුවො වගේ ලංවෙන උනුත් මූට රවට්ටල පුකේ අරිනව.
පොන්නයොත් මූව හලල තියෙන්නෙ. ඒ තරමටම ලොස් පොන්නයෙක් මූ.
එතකොට හිතේ දුක යනකන් මේකෙ හැමනෙනව
මේ පොන්නය මගේ ත්රේඩ් වලට බලෙන් පුක දීගෙන එනව වලියට,ඔන්න ඕකට ඉන්න දියන් පාඩුවෙ.