අපි තමයි උබලට අතවර කරේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    45,857
    2
    44,214
    113
    18 වෙනකම් trans නොවී ගෑනු විදියට ඉන්නයි document එකක් වෙනස් කරගන්න ගියා ම අවශ්ය දේවල් තිබිලත් ඒ තැන් වල ඉන්න පොන්න්යො මේව තේරුම් නොගන්න නිසා උසාවි ගනේ නඩු කියන්නයි තොපිට ඕන uniform එක dress code එක අදින්නයි හුත්තෙ කෝඩ්නුයි uniform නුයි නිසා ජොබ්, job interview , promotion වලින් හැලෙන්නයි ට්‍රාන්සිශන් උනාට පස්සෙ පරණ ජොබ් එකෙන් අයින් කරන්නයි උනා ම නිකම් ඉන්නද පොන්ස්. අපිත් තොපි වගේ ම කට්ට කාගෙන අනිත් economical crisis , relation and family, social , political ප්‍රශ්න මැද්දෙ ඉන්නකොට බොලාගෙ හුත්තෙ norms ගෙනැල්ල ගහලා ඉතුරු ටිකත් හිකෙව්ව ම නිකම් ඉන්න ද පොන්නයෝ .උබලා හිතාගෙන ඉන්නෙ අපේ ජීවිත අදුරු කරගෙන තොපේ cisgender හුත්තවල් අපිත් කරන්න ඕන ,අපි ඒවට ඇඩප්ට් වෙන්න ඕන කියලා

    Oh wow

    Solid rant though, I reckon most people wouldn't opt for transitioning if they knew these things in advance.

    Sounds infinitely easier to just accept what you are
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,517
    5,446
    113
    Oh wow

    Solid rant though, I reckon most people wouldn't opt for transitioning if they knew these things in advance.
    when someone got a wrong body they'd go for transition no matter how hard it is.
    Sounds infinitely easier to just accept what you are
    no one can accept a wrong identity given by concerning genitals. sounds like you cis people want to restrict trans people being their true selves. again it proves you need the world to be revolve around your fucking fake norms. what you see through eyes is not the truth always. just because you cant accept that do we have to suffer?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,857
    2
    44,214
    113
    when someone got a wrong body they'd go for transition no matter how hard it is.

    Well I'm sure there were people who felt like they're in a "wrong body" before the modern science learned to manipulate the processes inherent to either genders... I mean, there are people who think their receding hairline is wrong, their body is too short etc etc but they live with it because humanity still haven't figured out how to manipulate those stuff

    no one can accept a wrong identity given by concerning genitals.

    Eh, no one would like being born a midget too but there are thousands of people who learn to live fulfiling lives despite their small stature... humans are nothing but adaptable
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    285
    142
    43
    Well I'm sure there were people who felt like they're in a "wrong body" before the modern science learned to manipulate the processes inherent to either genders... I mean, there are people who think their receding hairline is wrong, their body is too short etc etc but they live with it because humanity still haven't figured out how to manipulate those stuff

    Eh, no one would like being born a midget too but there are thousands of people who learn to live fulfiling lives despite their small stature... humans are nothing but adaptable
    gender එක එක්ක ලොකු social construct එකක් connected. ඒක වෙනස් වීමයි උස කොන්ඩේ etc compare කරන එක මෝඩයි. පරිප්පුයි බෝල්ට් ඇනයි වගේ🤷‍♂️ please improve your knowledge.this topic is not easily understandable.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,857
    2
    44,214
    113
    gender එක එක්ක ලොකු social construct එකක් connected. ඒක වෙනස් වීමයි උස කොන්ඩේ etc compare කරන එක මෝඩයි. පරිප්පුයි බෝල්ට් ඇනයි වගේ🤷‍♂️ please improve your knowledge.this topic is not easily understandable.

    Well yeah if you read his previous rant you'd realize that this transitioning stuff has the potential to significantly disrupt those fundamental social constructs
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    285
    142
    43
    Well yeah if you read his previous rant you'd realize that this transitioning stuff has the potential to significantly disrupt those fundamental social constructs
    fundamental social construct එකට ගරු කරලා උන්ගේ ජීවිත විනාස කරගන්න කියලා කියන එක සුලුතරයක් උනත් බහුතරයක් උනත් ඒක unfair. transgender කියන්නෙත් male or female දෙකෙන් එකකට බෙදෙන දෙයක් නෙ. ඒ නිසා දේවල් fundamental social construct වලට ලොකු බලපෑමක් ඇත්තෙත් නෑ. gender fluid or non binary උනොත් නම් ප්‍රශ්න ගොඩක්.ඌ කියන දේවල් නම් කරන්න අමාරුවක් නෑ. ඇත්තට ම ගොඩක් දේවල් කරනවා දැනටත් මම දන්න විදියට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,857
    2
    44,214
    113
    fundamental social construct එකට ගරු කරලා උන්ගේ ජීවිත විනාස කරගන්න කියලා කියන එක සුලුතරයක් උනත් බහුතරයක් උනත් ඒක unfair. transgender කියන්නෙත් male or female දෙකෙන් එකකට බෙදෙන දෙයක් නෙ. ඒ නිසා දේවල් fundamental social construct වලට ලොකු බලපෑමක් ඇත්තෙත් නෑ. gender fluid or non binary උනොත් නම් ප්‍රශ්න ගොඩක්.ඌ කියන දේවල් නම් කරන්න අමාරුවක් නෑ. ඇත්තට ම ගොඩක් දේවල් කරනවා දැනටත් මම දන්න විදියට

    Well there may come a time when the societal norms in developing countries like ours too will fully accept individuals of all genders - imaginary or otherwise - but going by what OP shared it is clear that we are not there yet
     
    • Like
    Reactions: Suwaris2

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    285
    142
    43
    Well there may come a time when the societal norms in developing countries like ours too will fully accept individuals of all genders - imaginary or otherwise - but going by what OP shared it is clear that we are not there yet
    මේ කියන්නෙ හැම ජෙන්ඩර් එකක් ම පිලිගන්න කියල නෙමෙයි නෙ. ඔතන තමයි පොට වරද්ද ගත්ත තැන. male and female විතරයි තියෙන්නෙ කියන අය හිතන් ඉන්නෙ ට්‍රාන්ස්ජෙන්ඩර් අය වෙන ම ජෙන්ඩර් එකක් ඉල්ලනව කියලා. නෑ එයාලා කියන්නෙ ට්‍රාන්ස් කියලා වෙනසක් නොකර අනිත් ගෑනු හෝ අනිත් පිරිමි විදියට පිලිගන්න කියලයි.
     
    Sen-lu

    Well-known member
  • මේ කියන්නෙ හැම ජෙන්ඩර් එකක් ම පිලිගන්න කියල නෙමෙයි නෙ. ඔතන තමයි පොට වරද්ද ගත්ත තැන. male and female විතරයි තියෙන්නෙ කියන අය හිතන් ඉන්නෙ ට්‍රාන්ස්ජෙන්ඩර් අය වෙන ම ජෙන්ඩර් එකක් ඉල්ලනව කියලා. නෑ එයාලා කියන්නෙ ට්‍රාන්ස් කියලා වෙනසක් නොකර අනිත් ගෑනු හෝ අනිත් පිරිමි විදියට පිලිගන්න කියලයි.
    උපතින් ගෑණු උපතින් ගෑණු කියලයි පිරිමි පිරිමි කියලයි ඕන නම් පිලිගන්නම් that's it.
     
    • Like
    Reactions: supun_sg

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,857
    2
    44,214
    113
    මේ කියන්නෙ හැම ජෙන්ඩර් එකක් ම පිලිගන්න කියල නෙමෙයි නෙ. ඔතන තමයි පොට වරද්ද ගත්ත තැන. male and female විතරයි තියෙන්නෙ කියන අය හිතන් ඉන්නෙ ට්‍රාන්ස්ජෙන්ඩර් අය වෙන ම ජෙන්ඩර් එකක් ඉල්ලනව කියලා. නෑ එයාලා කියන්නෙ ට්‍රාන්ස් කියලා වෙනසක් නොකර අනිත් ගෑනු හෝ අනිත් පිරිමි විදියට පිලිගන්න කියලයි.

    The fact is that we tend to naturally feel an aversion towards men pretending to be women and vice versa - it feels strange and we even view it as a potential threat, especially when it involves children. Would anyone feel comfortable with a man pretending to be a woman around their 10-year-old daughter in the womens bathroom?

    So - unless the majority of the society sees those "transitioned" people are truly of the gender they claim to be they wouldn't be treated as same as cisgenders. Even the most developed countries have not yet accomplished this, thereby the need for policies that define and safeguard the rights of transgender individuals.

    I don't see third world societies achieving this in my lifetime so if I was confused about my gender identity I don't think I would transition myself and go around trying to prove to the society of how a M2F transitioned is as same as a cisgender female - I have better things to do with the limited years I have on this FSM's green earth lol :lol:
     
    ලංකාවේ දැනුත් ඉන්නේ ට්‍රාන්ස්ජෙන්ඩර් ගෑනු උදවිය ගෑනු ටොයිලට් වලට යන.එයාලා passable look එකක් තියෙන නිසා වෙන්න පුලුවන් තාම අහලා නෑ ප්‍රශ්නයක් වෙලා තියෙනව කියලා. හ්ම්ම් බාගෙට ට්‍රාන්ස් වෙලා ඉන්න අය යන එක අවුල්. එහෙම බැලුවොත් ගේ පිරිමි පොඩි කොල්ලො යන washrooms වලට යන එකත් risky ලෙස්බියන්ලා පොඩි කෙල්ලොන්ගෙ ඒවට යන එකත් risky. හැමදේම විසදන්න බෑ. ට්‍රාන්ස් වෙලා ඉවරයක් වෙනකම් ඒවට නොයා ඉන්න බැරි කමක් නෑනෙ. op ඕක ගැන මුකුත් කියලා නෑනෙ. developed countries එක ඕක ප්‍රශ්නයක් කරගෙන තියෙන්නෙ trans වෙන්නෙ නැතුව මේකප් කරගෙන ඉන්න පිරිමිත් ගෑනු වගේ පිලිගන්න ගිහින්. too much liberal වෙන්න ගිහින් කරගත්ත දෙයක්.:lol:

    කියනකොට ලේසි වගේ පෙනුනට ලේසි නෑ.xx තියෙන පිරිමි අයත් ඉන්නවා.ඔයත් එහෙම කෙනෙක් කියලා දවසක හෙලි උනොත් ඒකට ඔයාට භාර ගන්න පුලුවන් වෙයි ද ඔයා ප්‍රවේණිකව ගෑනු කෙනෙක් කියලා. ඒ වගේ තමයි ඕකත්.නොපෙනෙන දේවල් බොහොමයි.

    උපතින් ගෑණු උපතින් ගෑණු කියලයි පිරිමි පිරිමි කියලයි ඕන නම් පිලිගන්නම් that's it.
    if so imane khalif can be a female :lol:
    ------ Post added on Aug 5, 2024 at 4:29 AM
     
    • Like
    Reactions: Mr.dark

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,857
    2
    44,214
    113
    ලංකාවේ දැනුත් ඉන්නේ ට්‍රාන්ස්ජෙන්ඩර් ගෑනු උදවිය ගෑනු ටොයිලට් වලට යන.එයාලා passable look එකක් තියෙන නිසා වෙන්න පුලුවන් තාම අහලා නෑ ප්‍රශ්නයක් වෙලා තියෙනව කියලා.

    Even if that's the case, what percentage of society would be comfortable with a transgender woman using the women's bathroom with their children (if they knew?)

    We can say that society has accepted transgenders when the percentage of people who are okay with a transgender woman sharing a womens bathroom with their children is the same as the percentage who are okay with a cisgender woman doing so.

    All the grievances expressed by the OP in his rant would continue until then.

    And trying to convince society would be as successful as the OP has been in this thread.
     
    idk. ඕක හොයන එක තේරුමක් නෑනෙ. කැමති වෙන එකක් නෑ දන්නවා නම්. එහෙම කැමති කරව ගන්නත් කවදාවත් බැරි වෙයි. එහෙම කර කර ඉන්න ඕනත් නෑ සමහර තැන් වල ටොයිලට් වොශෲම් කීපයක් තියෙනව නෙ. එකක් non binary කියලා දාන්න පුලුවන්.එක්කො දිගට ම මේ තියෙන විදියට ම තියෙන්න අරින්නත් පුලුවන්. passable look එකක් තියෙන අය අදාල වොශෲම් එකට යාවි.නැති අය දැන් ඉන්නවා වගේ ඒක මොකක් හරි කරගනීවි.

    If she have a xx chromosome then yes.
    She is having xy. But she is a woman at birth and is having female genitals.
    ------ Post added on Aug 5, 2024 at 4:57 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,857
    2
    44,214
    113
    idk. ඕක හොයන එක තේරුමක් නෑනෙ. කැමති වෙන එකක් නෑ දන්නවා නම්. එහෙම කැමති කරව ගන්නත් කවදාවත් බැරි වෙයි.

    It's just an example to highlight society's perspective on transgender individuals which, as you yourself said, might never change.

    That's why I said people would think twice about transitioning if they realized the societal ramifications beforehand
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    285
    142
    43
    It's just an example to highlight society's perspective on transgender individuals which, as you yourself said, might never change.

    That's why I said people would think twice about transitioning if they realized the societal ramifications beforehand
    අනේ මන්දා👀 ඒ බව දැනගෙන තමයි එයාලත් ඕවට යන්නෙ.society එක accept කරත් නැතත් brain wiring එක වෙනස් කරන්න බැරි නිසා trans වීම නවතින එකක් නම් නෑ. OP කියන විදියට කලින් ඉදන් දැනගෙන ඉදල නෙ. OPට තියෙන්නෙ වෙන මුකුත් නෙමෙයි social වලින් දකින දේවල් නිසා ඕනවට වඩා සමාජය ගැන තියෙන භීතිකාවක්. elakiri එකේ කමෙන්ට් වල තියෙන දේවල් දැක්කම එහෙම හිතෙන එක පුදුම නෑනෙ.මෙයාගෙ thread බලාගෙන ආවම පෙනුනෙ එහෙමයි. socialmedia නිසා මිනිස්සු polarize වෙලා.ඒක දෙපැත්තට ම එහෙමයි. anti LGBT අය focus කරන්නෙ LGBT ගැන නරක news විතරයි.එයාලගෙ හිතේ තියෙන්නෙ වෙන ම එකක්. OP කියන්නෙ එයලා එහෙම නෑ කියල නෙ. ඒත් හිතන් ඉන්නවා සමාජය මේ elakiri එකේ කමෙන්ට්ස් වල වගේ කියලා.
     
    • Sad
    Reactions: Mr.dark

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    567
    530
    93
    Colombo
    මේ දුවද පුතා ද අහනවා

    ඒ නිසා නෑදෑයො හිටියා මට නිතරම එක එක ඇනුම්පද කියපු

    උනාට උබලා දන්නවද උබල වගේ තව එවුන් නිසා ඌ පොඩි කාලේ ඉදන් මානසිකව කායිකව මොන වගේ හිරිහැරවලට ලක් වෙලා තියෙනවද කියලා?

    අම්මගෙ අප්පච්චිගෙ යාලුවො නිසා මම අනන්තවත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා.

    නෑදෑ වෙන ගෑනියෙක් ගෑනු ලමයි ඕවද කරන්නෙ කියලා බැන්නා මට මතකයි

    අම්මලා දුව කිව්ව ම ඇයි මේ කොල්ලෙක් වගේ අන්දලා කියලා අහනවා. කොන්ඩෙ කපන්න සැලුන් එකකට ගියාම ඒකෙ හිටපු ගෑනි මීට පස්සෙ කොන්ඩෙ කපන්න එපා වවන්න කියලා තියෙනවා
    ඔයාගේ නුගත් අඩුකුලේ සමාජ වටපිටාව නිසා වුන childhood trauma වලට අනිත් මිනිස්සු පලි නැහැ.
    Be a man, grow up

    So what's the point of whining about how unjust it is?
    It's just a coping mechanism for releasing their stress n emotional pressure caused by trauma
    ------ Post added on Aug 5, 2024 at 5:51 AM
     
    Last edited: