ජස්ට් ලයික් ස්පයිඩර් මෑන්, කෙල්ලොන්ට ලයින් දාන මෑන් - ලයින්මෑන්ලයින් මෑන් කියන්නෙ මොකෙද්ද?

ජස්ට් ලයික් ස්පයිඩර් මෑන්, කෙල්ලොන්ට ලයින් දාන මෑන් - ලයින්මෑන්![]()
Non.ලංකාවෙ linemans ල train කරන්නේ කොහෙද? Lineman කෙනෙක් වෙන්න කැමැත්තක් තියෙනව
එතකොට ලංකාවෙ වැඩ කරන අය ට්‍රේන් වෙලා තියෙන්නෙ කොහොමද?Non.
India nam thiyenawa gihin igenaganna puluwan
එතකොට ලංකාවෙ වැඩ කරන අය ට්‍රේන් වෙලා තියෙන්නෙ කොහොමද?
සමහරවිට එක්ස්පීරියන්ස්ඩ් ඉලෙක්ට්රීෂියන්ලව රට යවෝල ලයින්මන් ට්‍රේනින් කරවනව ඇති එහෙනන් නේ
Elevator technician එකත් එහෙමයි. ලංකාවෙ ට්‍රේනින් නෑ. වෙන රටවල නම් apprentices ල විදියට ට්‍රේන් වෙන්න පුලුවන්ලු කොම්පැනි වල
------ Post added on Mar 19, 2024 at 6:32 PM
Gemini gave some good information. For anyone else interested in the trade -
https://g.co/gemini/share/d3063e2465b3
------ Post added on Mar 19, 2024 at 6:37 PM
Thanks details walata. Wisthara hoya ganna hari amarui, fb ekevath naha.Godak than wala enne general labour eka kenawa, kalin hitapu technician gawa apprentice ekak adina eka. first two three generations nam training athi.
Mama danna chinese set ekak hitiya, subcontracting ganna oya amaruma than wala. ungen train una aya CEB, LECO ma pannaa ara set eka project iwara karala yaddi
Habai Man kalin short term wadakarapu thanaka, allapu apartment eke hitye Cameroon kollek lineman job eka. uu patta sapak gatte padiyen. samanya padiya 6000$ usd wage apita ethakota. aruta ewage double wath sure. paddeth c class ekak
------ Post added on Mar 19, 2024 at 7:03 PM