ලංකාවෙ lineman training?

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    ලංකාවෙ linemans ල train කරන්නේ කොහෙද? Lineman කෙනෙක් වෙන්න කැමැත්තක් තියෙනව
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ලයින් මෑන් කියන්නෙ මොකෙද්ද?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ලයින් මෑන් කියන්නෙ මොකෙද්ද?
    ජස්ට් ලයික් ස්පයිඩර් මෑන්, කෙල්ලොන්ට ලයින් දාන මෑන් - ලයින්මෑන් :cool:
     
    • Haha
    Reactions: Honda.putha

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    ජස්ට් ලයික් ස්පයිඩර් මෑන්, කෙල්ලොන්ට ලයින් දාන මෑන් - ලයින්මෑන් :cool:

    ආ එහෙමද මං හිතන් හිටියෙ පාරේ සුදු ඉර අදින එකා කියල
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,845
    12,824
    113
    ලංකාවෙ linemans ල train කරන්නේ කොහෙද? Lineman කෙනෙක් වෙන්න කැමැත්තක් තියෙනව
    Non.

    India nam thiyenawa gihin igenaganna puluwan
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Non.

    India nam thiyenawa gihin igenaganna puluwan
    එතකොට ලංකාවෙ වැඩ කරන අය ට්‍රේන් වෙලා තියෙන්නෙ කොහොමද?

    සමහරවිට එක්ස්පීරියන්ස්ඩ් ඉලෙක්ට්‍රීෂියන්ලව රට යවෝල ලයින්මන් ට්‍රේනින් කරවනව ඇති එහෙනන් නේ

    Elevator technician එකත් එහෙමයි. ලංකාවෙ ට්‍රේනින් නෑ. වෙන රටවල නම් apprentices ල විදියට ට්‍රේන් වෙන්න පුලුවන්ලු කොම්පැනි වල
    ------ Post added on Mar 19, 2024 at 6:32 PM

    Gemini gave some good information. For anyone else interested in the trade -

    https://g.co/gemini/share/d3063e2465b3
    ------ Post added on Mar 19, 2024 at 6:37 PM
     
    • Like
    Reactions: Gingy

    Godak than wala enne general labour eka kenawa, kalin hitapu technician gawa apprentice ekak adina eka. first two three generations nam training athi.

    Mama danna chinese set ekak hitiya, subcontracting ganna oya amaruma than wala. ungen train una aya CEB, LECO ma pannaa ara set eka project iwara karala yaddi

    Habai Man kalin short term wadakarapu thanaka, allapu apartment eke hitye Cameroon kollek lineman job eka. uu patta sapak gatte padiyen. samanya padiya 6000$ usd wage apita ethakota. aruta ewage double wath sure. paddeth c class ekak
    ------ Post added on Mar 19, 2024 at 7:03 PM
     
    • Love
    Reactions: thrindo

    Thanks details walata. Wisthara hoya ganna hari amarui, fb ekevath naha.

    puluvannam, oya mokadda karana job eka kiyalat kiyanna
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,329
    5,893
    113
    What does a lineman do?

    How to Become an Electrical Lineman | BestColleges

    Electrical linemen install and repair electrical power lines and telecommunications cables. These professionals are also called electrical lineworkers, electrical line installers, and repairers and electrical power line technicians.