Free sanitary napkin vouchers for 800,000 school girls from April

monson

Well-known member
  • May 7, 2007
    25,463
    28,231
    113
    Education Minister Susil Premajayantha told Parliament yesterday that the programme of providing sanitary napkins to the schoolgirls for free will be started from April this year.

    Accordingly, the Education Ministry is planning to provide free sanitary napkins to 800,000 schoolgirls above Grade six. The minister also said that vouchers will be issued for this purpose.

    The minister who commented further said that science and health have been made a compulsory subject from Grade 6 to 9 in the education curriculum.

    The minister also pointed out that the measures have already been taken to raise awareness about sexual and reproductive health and an additional reading book called 16+ has been introduced for Advanced Level students.

    - https://www.dailynews.lk/2024/03/20...-vouchers-for-800000-school-girls-from-april/
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    කාන්තාවන් සියයට 40ක් බරපතළ අවදානමක

    පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට කාන්තාවන් සියයට හතලිහක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ.
    ලංකා ගුරු සංගමය පවසන්නේ සනීපාරක්ෂක තුවා මිල අධික ලෙස ඉහළයෑම හමුවේ සිසුවියන්ගේ පාසල් පැමිණීමද අඩුව ඇති බවය.
    එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් සියයට 40ක් කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවටය.
    පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවය.
    වර්තමානයේ ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය සියයට 51 ක් පමණ වෙයි.
    දේශීය සනීපාරක්ෂක තුවාවල මිල ගණන් 90%කින් සහ ආනයනික නිෂ්පාදනවල මිල ගණන් 30% පමණ ඉහළ නංවා තිබේ.
    ඊට එක්වූ ප්‍රදේශයේ මව්වරුන් පැවසුවේ සනීපාරක්ෂක තුවා මිල ඉහළයෑම හමුවේ තම දරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවය.
    මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකළහොත් කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු පැනනගින බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

    සිසුවියන් මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස්,

    "ඉස්සර 150ට 200ට තිබුණු පැකට් එක දැන් රුපියල් 500ත් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. එච්චර ගණන් ගියපු ඒවා අපිට ගන්න විදියකුත් නෑ. සමහර දවස්වලට අපි ගෙදර නතරවෙලා ඉන්නවා. මොකද ඉස්කෝලේ ගිහිල්ලා ඒ අපහසුතාවයෙන් ඉන්න බැරි නිසා."

    වෛද්‍ය දිල්රුක්ෂි සායක්කාර,
    "පිරිසිදුකම ගැන කාන්තාවන්ගේ ඒ කාලය තුළදී නොසැළකිල්ලක් තිබුණොත් විෂබීජ නිසා එයාගේ ප්‍රජනන පද්ධතියට දීර්ඝකාලීන හානි සිද්ධවෙන්න පුළුවන්. "

    ලංකා ගුරු සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක උදේනි විතානගේ,
    "එක දවසක් දෙකක් නෙවෙයි සාමාන්‍යයෙන් දින 4ක් 5 ක් වගේ පාසල් පැමිණීමේ අඩුවක් දකින්න ලැබෙනවා. දෛනික ආහාරවේලවත් සපුරාගන්න බැරි දැරිවියන්. මේ සියලු කරදර මැඩගෙන පාසලට එන්න නම් සහනයක් ලබාදීම තමයි රජයක් හැටියට කළයුත්තේ"

    මව්වරුන්,

    "මම අනන්ත අප්‍රමාණ වෙලාවට රෙදිකෑලි ළමයට හදලා දෙනවා, ඒක මාරුකරගන්නත් අමාරුයි. රජරට මිනිස්සු කියන්නේ ගොවිතැනෙන් ජීවත්වෙන මිනිස්සු අධ්‍යාපනයෙන් තමයි අපේ දරුවන්ට නැගිටින්න පුළුවන් එකම තැන. ජනාධිපතිතුමනි ඔබට වැඳලා කියන්නම්. තේරෙන්න ඕන කාන්තාවගේ දුක."



    XsMpBXY.png
    මුදලාලි බේස් ආර් ථික මොඩලයක් නේ රන් වෙන්නෙ, වැට් එකයි අරකයි මේකයි හැම ලබ්බම ගහල ගහල
    ඒකෙ මිළ වැඩි කොරලා වවුචරයක් දුන්නම සියලු ඔසප් ප්‍රශ්න විසඳෙනවා කියන්නෙ.
    පිස්සු තමයි පෑඩ් එකෙනුත් ආණ්ඩුව හම්බ කරනවා කියන්නෙ.. මොළයක් නෙවෙයි මොළ ගෙනාපු නැවක්
    ළමයින්ට හැමමාසෙම වවුචරේ අරගෙන මිඩ්වයිෆ් නෝනා හම්බවෙන්න යන්න වෙයි.....

    උන්ම හද්පු ප්‍රශ්න රෙද්ද පල්ලෙන් බේරෙද්දි පැලැස්තර විසඳුම් දෙනවා අඬබෙර ගහගෙන...
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    adooo rata e taran higakana tatwekata watila da? nodakin thuu. tava bedannat enawa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,998
    113
    උබට ඕනේ වෙනවා නේ පැඩ් ටිකක් ඉල්ලා ගෙන තියා ගනින්🤣
    මතකද පොන්නයෝ. මයින ධාතු ටිකක් පුකට වැටිච්ච ගමන් පොන්න බයියන්ට අමතක වෙනව කියල දන්නවා @2osama 🤣

    ZbMD7cFl.jpg



    4kuxRxtl.jpg


    1609691856919-png.108323


    fb_img_1609683621601-jpg.108349
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Campaign ekaka kallak wagey. bath packet ekakuth 500. Oakan denna bari demaapiyan innawada. PAds kiyala bothalayaka alawala dawasaka Rs.2 gaane ithuru karaanam hari.