සාන්ත, ගහපං මට පොල්ලකින්! 😂😂

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,144
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    කාගෙන් හරි හම්බුනා කිවම හෙන අවුල් යන උන්ට වැක්‌සින් එකෙන් පවා හොරා කෑවා කියන එක හෙන නොර්මල්.
    මුන් නම් මිනිස්සු වෙන්න බෑ. කාගේ දරුවොද මේ? 🥲

    වැක්සින් එකෙන් සල්ලි ගැහුව ඒක වැරදියි! ඒක හරි කියල නෑනේ කවුරුත්. අනවශ්‍ය දෙවල් පටලවන්න එපා!
    මේ කියන්නේ අපි හීනෙන්වත් නොදැකපු කතා නේ. :ROFLMAO:
    දොස්තර ගාවට ගියාම ඩොකා බේත් ලියල සල්ලිත් දෙනවලු, මැනිංමාකට් එකේ යාලුවා එලෝලු ටික දෙනවලු, 😂

    යකෝ මේක හැම එකාටම කරන්න පුලුවන්ද? වැල් බයිලා කියලා තෙරෙන්නේ නැද්ද?
     
    • Haha
    Reactions: aneasarayana

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ මේක හැම එකාටම කරන්න පුලුවන්ද? වැල් බයිලා කියලා තෙරෙන්නේ නැද්ද?

    ඉතින් කොහෙද බන් ඌ ඕක හැමෝටම කරන්න කියල තියෙන්නෙ??

    දෙතුන් පාරක් ඇහුවත් ඒ ටික ඇහුනෙ නෑනෙ. මගේ කනේ අවුලක්ද? නැත්තං උබේ ඔලුවෙ අවුලක්ද? 🤔
     
    • Haha
    Reactions: helplesser

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    පරිත්‍යාගශීලි යහළුවෙක් :love: ජෙප්පෝ විතරක් නෙවෙයි නිකන් දෙන්නේ. හැබැයි යාලුවෙක් නිකන් දුන්න කියලා ජෙප්පෙක් කිව්වම් පුකේ ඉත්තෑවෝ දුවනවා 🤭
    මුගේ ජෝකා ගේ ඉඳන් ඔක්කොම යාළුවෝ දුන්නා කියන එක විශ්වාස කරන්න පුළුවන් ද 🤣🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    මේවා දැක දැක කමක් නෑ අපි මාලිමාවට කියන ගොන් හරක් මේකේ ඉන්නවනේ අම්මපා :lol: :lol: :lol:
    දැනට ඉන්න අනිත් උන්ට සාපේක්ෂව මුන්ට චන්දෙ දුන්නට නම් කමක් නැ .
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,058
    27,713
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉතින් කොහෙද බන් ඌ ඕක හැමෝටම කරන්න කියල තියෙන්නෙ??

    දෙතුන් පාරක් ඇහුවත් ඒ ටික ඇහුනෙ නෑනෙ. මගේ කනේ අවුලක්ද? නැත්තං උබේ ඔලුවෙ අවුලක්ද? 🤔
    හොරා කන එක නෝමල්.
    හම්බෙන එක විශ්වාස කරන්න බෑ.
    බයියෝන්ට කොහොමත් හාමු කොච්චර හොරා කෑවත් අවුලක් ණෑනේ
     
    • Like
    Reactions: vibhashana

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    හොරා කන එක නෝමල්.
    හම්බෙන එක විශ්වාස කරන්න බෑ.
    බයියෝන්ට කොහොමත් හාමු කොච්චර හොරා කෑවත් අවුලක් ණෑනේ
    උබ හිතන්නේ හිගන මාලිමවෝ හොරා කන්නේ නැති වෙයි කියලද. ඕකුන් රහත් වෙලා නෑ බං :lol:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,058
    27,713
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබ හිතන්නේ හිගන මාලිමවෝ හොරා කන්නේ නැති වෙයි කියලද. ඕකුන් රහත් වෙලා නෑ බං :lol:
    රාජපස්සලගෙන් පුක්ෂණය වෙච්ච පාර හොරා කන්නේ නෑ කියල විශ්වාස කරන්නම බෑ නේද?
     
    • Haha
    Reactions: vibhashana

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    රාජපස්සලගෙන් පුක්ෂණය වෙච්ච පාර හොරා කන්නේ නෑ කියල විශ්වාස කරන්නම බෑ නේද?
    සොරි මචන් මං බයියෙක් නෙවේ
    :lol: :lol:
     
    • Dislike
    Reactions: Cypress

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අසාධ්‍ය ලෙඩෙකුට දෙන්න ගෙනාපු වැක්සීන් එකක් තියෙන්න ඕන ඖෂධ සංයෝග මොකුත් නැතිව හොරට හදල ගෙන්නන සල්ලිවලින් කාල බිල බඩු ගහල ජොලි කරල ඉන්නව කීවම ඇති නොවන පිලිකුලක් මේ වගේ කතාවකින් ඇතිවෙනව කියන උන්නම් මිනිස්සු වෙන්න බෑ.... (ප.ලි - ඔය කීවට යාළුවා නොදුන්නත් අදින්න ඇදුම් හදුන්නෙත්තිට ඇති. ඒත් පොරගේ ඉපයීම අනුව තියෙන වියදමත් එක්ක ඩීසන්ට් විදියටයන්න පුළුවන් ඇදුමක් නැතිනිසා යාළුවා ඇරන්දුන්නා වෙන්න පුළුවන්.)
     
    • Like
    Reactions: Maui_15

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    කවුද යකෝ පිටකෝට්ටෙ මම නොදන්න බාබර් මුගෙ කොන්ඩෙ කපන.
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,011
    1,196
    113
    Itim yako oka harine. Deshapalanaya kiynne garuu katayuthu wurthiyak misak upayana ekak newe. Hamuduruwaruntat denne salli, ekaath ekthara widiyaka garu kattayuthu wurthiyak
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ලව් කරන්නේ හොරුන්ටද නැද්ද කියන එකයි වැදගත්
    ඕකුන්ට හොරකම් කොරන්න අවස්ථාවක් අවේ නෑ . නැත්නම් බලන්න තිබ්බා වැඩේ
     
    • Dislike
    Reactions: Cypress