කාගෙන් හරි හම්බුනා කිවම හෙන අවුල් යන උන්ට වැක්සින් එකෙන් පවා හොරා කෑවා කියන එක හෙන නොර්මල්.
මුන් නම් මිනිස්සු වෙන්න බෑ. කාගේ දරුවොද මේ?![]()
වැක්සින් එකෙන් සල්ලි ගැහුව ඒක වැරදියි! ඒක හරි කියල නෑනේ කවුරුත්. අනවශ්‍ය දෙවල් පටලවන්න එපා!
මේ කියන්නේ අපි හීනෙන්වත් නොදැකපු කතා නේ.
දොස්තර ගාවට ගියාම ඩොකා බේත් ලියල සල්ලිත් දෙනවලු, මැනිංමාකට් එකේ යාලුවා එලෝලු ටික දෙනවලු,
යකෝ මේක හැම එකාටම කරන්න පුලුවන්ද? වැල් බයිලා කියලා තෙරෙන්නේ නැද්ද?
ජෙප්පෝ විතරක් නෙවෙයි නිකන් දෙන්නේ. හැබැයි යාලුවෙක් නිකන් දුන්න කියලා ජෙප්පෙක් කිව්වම් පුකේ ඉත්තෑවෝ දුවනවා
