වන්නකු කරපු උන් surprise වෙන්නයි යන්නේ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,628
    15,177
    113
    New Zealand
    මම නම් වන්නතුගේ වැරැද්දක් දකින්නෙ නෑ. ඩොකාලා කියලවත් ඩයට් නොකරන අය වන්නකු නිසා කෑම පාලනය කරලා ඩයට් කරන්න පටන් ගත්තා. මේ ක්‍රමය දිගටම හොද නෑ. තමන් ගේ අවශ්‍යතාවට ගැලපුනාට පස්සේ ඒක නවත්තන්න.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,059
    15,104
    113
    ඇයි බං ගොඩක් එවුන්ට තේරෙන් නැත්තේ. අපිට යම්කිසි ඩයට් එකක් කරන්න ඕනේ අපේ ඇඟ සාමාන්‍යය ගානට ගේනකන් විතරයි කියලා. වන්නකු කරලා බඩ/ මහත අඩු කරගෙන, සමබල ආහාර වේල් 3ක් අරන් සාමාන්‍යය විදියට ව්‍යායාම කරලා ඇඟ ඒ විදියටම මේන්ටේන් කරගන්න පුලුවන්නේ? ඕක ජීවිතකාලෙම කරන්න ඕනේ කියලා නියමයක් නෑනේ.

    ඕක මෙතන කිව්වට කමක් නෑ. වන්නකු දෙයියන්ගේ දායක සභාව ඉන්න තැන්වල නම් කියන්න එපා. රෙදි නැතුව යන්න වෙන්නෙ. තම්බින්ට නබියා වගේ තමයි අඩු කුලේ ගෑනුන්ට වන්නකු :yes:
     
    • Haha
    Reactions: inspiron

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,380
    8,520
    113
    While (1) {
    අද රිසච් එකෙන් නරකයි කියනවා
    අවුරුදු ගානකින් ආයෙ හොදය් කියනවා
    }

    පුරුදු විදිහට කලා බිලා හිටහල්ල බං :yes:
    අනිවාර්යෙන්...
    කාලා, බිලා සතුටින් හිටියනම් හරිනේ... පුළු පිළුවන් විදිහට ව්‍යායාම ටිකක් කරගෙන. අඩුම වැඩිපුර ඇවිදින එක හරි...
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,760
    113
    -In Darkness-
    ඕක මෙතන කිව්වට කමක් නෑ. වන්නකු දෙයියන්ගේ දායක සභාව ඉන්න තැන්වල නම් කියන්න එපා. රෙදි නැතුව යන්න වෙන්නෙ. තම්බින්ට නබියා වගේ තමයි අඩු කුලේ ගෑනුන්ට වන්නකු :yes:
    ඕක ගැන කතා කරලා වැඩක් නෑ. Keto Diet එක නිකන් වන්නකුවා හොයාගත්තා වගේ සීන් එකක් ඒවාගේ යන්නේ. අපේ එවුනුත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ නිසා එහෙයියා කියන් ඉන්නවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,278
    113
    මාලඹේ
    වන්නකු කරලා ආමාශෙට, බඩවැල් වලට, හාර්ට් එකට, උන්ඩක පුච්චෙට උකාගන්න එවුන් ඔහොම්ම මැරිලා යන එක තමයි හොද😝

    Challenge Thumbs Up GIF
    උබ ඉතින් මෝඩයා කියලා මරන්න ද🤣
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    Intermittent Fasting හොඳයි අඩු කාලෙකින් බර අඩු කරගන්න, දියවැඩියාව පාලනය කරගන්න... දිගටම කරන්න හොඳ නැතුව ඇති
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,544
    5,412
    113
    Who Believes Those Research...
    Buduhamuduruwo Kiweth, Rata Kanda Epa Kiyala . Upasampada Sile.

    Indiave Isiwaruth Rata Kanne Ne. Bulshit
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,459
    2
    53,964
    113
    Dan api upasampada seele rakina aya neweyne ohoma karanna.
    ඒක නෙමෙයි නෙ පොයින්ට් එක, සීලෙ රකින අය පෝලිමට හාට් ඇටෑක් වලින් මැරුණ කියල කවුරුවත් අහල නැති එක :yes:
     
    • Like
    Reactions: Bekam and Undead

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,160
    15,915
    113
    Colombo
    මම නම් කියන්නෙ තමන්ගේ ගානට කාලා
    බඩ පැලෙන්න නොකා
    Excersices කරලා උන්න නම් ඇති