1 USD = 280 LKR #Ranil

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,357
    2,739
    113
    එහෙක් කරල මෙහෙක් කරද්දි අගමැතිකම ගලෝල දාද්දි වැඩක් කරන්නෙ කෝමෙයි බන්
    ගලොනවා නෙමෙයි හොදම යාළුවා එක්ක මාරු කර ගන්නවා කියපන් :lol: . බලපන් උඩ දාල තියන පින්තුරේ හොදම යාළුවා හොයා ගන්න පුළුවන් වෙයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ගලොනවා නෙමෙයි හොදම යාළුවා එක්ක මාරු කර ගන්නවා කියපන් :lol: . බලපන් උඩ දාල තියන පින්තුරේ හොදම යාළුවා හොයා ගන්න පුළුවන් වෙයි
    රනිල් මයිනෑ පැත්ත බලන් ඉන්න පින්තුරේ නිසාද උබ එහෙම කියන්නෙ? ඒක පින්තූරයක් විතරයි බන්.
     
    • Haha
    Reactions: ranatheman

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,012
    1,904
    113
    Dollar එක විතරයි අඩු, අනිත් ඔක්කොම වැඩි.රට ගිහිං දුක්‌ විඳින උන් ට කෙලින රටක් ලංකාව!
     
    • Like
    Reactions: kasun_kbp

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    ණය වාරික ටික නොගෙව මෙහෙම නම් ...
    ඩොලර් එක රු 350ට විතර කාලේ තිබ්බ කිරිපිටි පැකට් එකක මිල ඩොලර් එක 280ට එද්දිත් ඒ ගානෙම තියෙන අපුරුව :lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ගෙදර උගසට තියලා ගත්ත ණය ටික ගෙවන්නේ නැතුව
    ගෙදරට ගෙන්න ඕනේ බඩු restricted කරලා ලැබෙන ආදායමින් show එකට පාටි දාලා ලෝකෙට පෙන්නන පුළුවන් අපි දැන් දියුණු වෙලා කියලා අපි තමා පොර කියලා.

    බැසිල් වගේ එකෙක් මුදල් ඇමති කරන කොට හුරේ දැම්මෙත් ඔය වගේ උන් තමා


    Sirawata meka therum ganna bari ayata vote karanna power eka tiyana ekai awula
     
    • Like
    Reactions: Rsupun

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,357
    2,739
    113
    රනිල් මයිනෑ පැත්ත බලන් ඉන්න පින්තුරේ නිසාද උබ එහෙම කියන්නෙ? ඒක පින්තූරයක් විතරයි බන්.
    අතල් දෙන්න එපා යකෝ :lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    View attachment 226724

    93 ඉදන් 4 පාරක් අගමැති . දැන් ජනාදිපති ( බයියන්ගේ ) . 93 ඩොලර් rate එක රුපියල් 49/=

    තව බලන් හිටපන් ඩොලර් එක 280 ට ගෙනල්ල රට හදනකන් :lol:
    දැන් ජනාධිපති ඔට්ටු නෑ... ඒක ජන වරමින් ලැබුන එකක් නෙවෙයි....
    බාරගන්න කෙනෙක් නැතිනිසා කරගහපු එකක්... ඒකෙදි ඔක්කොම වැඩ කෑලි දාන්නෙ නෑ...
    ජනවරමෙන් රජ වෙලා සුටුස්ගාලා රුපියල නග්ගනවලු ව්‍යාඝ්‍රා ගැහුවා වගේ....