මචන්ලා මේ lap එක හොඳයිද කියනවද?

Sami157

Active member
  • Jul 14, 2020
    102
    73
    28
    LENOVO LEGION Y7000P I7 13TH 16GB DDR5 RAM 1TB NVME 6GB RTX 4050VGA W11 16"(1Y)365,000

    Heat එක ගැන, battery life එක ගැන විශේෂයෙන් දැන ගන්න ඕන.
     
    • Like
    Reactions: jennt

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    LENOVO LEGION Y7000P I7 13TH 16GB DDR5 RAM 1TB NVME 6GB RTX 4050VGA W11 16"(1Y)365,000

    Heat එක ගැන, battery life එක ගැන විශේෂයෙන් දැන ගන්න ඕන.
    Legion is the gaming lineup of Lenovo. If your requirement is not gaming, go for Think pad series which is the business lineup
     
    Sami157

    Active member
  • Jul 14, 2020
    102
    73
    28
    Legion is the gaming lineup of Lenovo. If your requirement is not gaming, go for Think pad series which is the business lineup
    මචන් මම එහෙම වැඩිය ගේම් ගහන කෙනෙක් නෙවෙයි. ඒත් මචන් මට Revit, Autocad, SketchUp වගේ Software run කරන්න ඕනෙ වෙනවා. ඒකට Think pad සෙට් වෙයිද?

    අනික මචන් 13th Gen Think pad තියෙන තැනක් මට හොයා ගන්න බැරි උනානෙ. තැනක් recommend කරන්න පුලුවන්ද?

    BUMP

    6GB RTX 4050VGA
    battery life , heating baduma thamayi
    ඇයි මචන් ගොඩක් අව්ල් ද? Recommend කරන්න බැරිද lap එක.
    ------ Post added on Mar 22, 2024 at 8:49 AM

    legion hoda brand ekak. vga ekath ekka battery life ekanam adu athi.
    අඩුම තරමෙ පැය 3ක් 4ක් වත් බැරි වෙයිද බන්?
    ------ Post added on Mar 22, 2024 at 8:51 AM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    then go for ryzen 7 . better battery and vga management. RTX eats battery. and if you dont want portability, go for a desktop.

    even if you have RTX that can perform, none of these laptops have a good capable display. you only get either FULL HD 1080p or just a 2k display. so for your kind of work i suggest you get a 27 or 32 inch display with 2k,4k or 8k to get maximum out of RTX you get
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    RTX card nm battery wadi wela tiyenne na.මොකද ඕවා හදන්නේ ගේමින්ග් වලට.ගේම්න්ග් ලැප් ගද්දි ඒවා plug කරලම තමා play කරන්නේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මචන් මම එහෙම වැඩිය ගේම් ගහන කෙනෙක් නෙවෙයි. ඒත් මචන් මට Revit, Autocad, SketchUp වගේ Software run කරන්න ඕනෙ වෙනවා. ඒකට Think pad සෙට් වෙයිද?

    අනික මචන් 13th Gen Think pad තියෙන තැනක් මට හොයා ගන්න බැරි උනානෙ. තැනක් recommend කරන්න පුලුවන්ද?

    ඇයි මචන් ගොඩක් අව්ල් ද? Recommend කරන්න බැරිද lap එක.
    ------ Post added on Mar 22, 2024 at 8:49 AM

    අඩුම තරමෙ පැය 3ක් 4ක් වත් බැරි වෙයිද බන්?
    ------ Post added on Mar 22, 2024 at 8:51 AM

    rendering karanne nattam ohoma vga ekak oane na. Normal onboard eawa athi. Rendering karanawanam lumion wage run karanawa nam oya vga eka madi. Yantham shape wenna wiathary puluwan