First shy Al 3s argena second or 3rd shy hariyt wada krl medicine ,Engineering giya kauruwath nadda
.
මෙඩිසින් ආව ළමයි නම් ඉන්නවා.First shy Al 3s argena second or 3rd shy hariyt wada krl medicine ,Engineering giya kauruwath nadda.
Math bio thamai .2nd krnn inne . Oya medicine d ?මෙඩිසින් ආව ළමයි නම් ඉන්නවා.
කොහේ එකෙක්ද ? කළුතර වගේ ද ?ade FFF aran.. ilata paara district eke 5 wuna mama hodatama danna kollek.
යකෝ උට උබේ වයසේ ලමයිනුත් ඉන්න්වා එයා ඩොක්ටර් කෙනෙක්Math bio thamai .2nd krnn inne . Oya medicine d ?![]()
Ammatsiri sry drයකෝ උට උබේ වයසේ ලමයිනුත් ඉන්න්වා එයා ඩොක්ටර් කෙනෙක්
Thank youmma danna medicine akka knekuth innv... baya nthuw wda krpan..
Mara porkneade FFF aran.. ilata paara district eke 5 wuna mama hodatama danna kollek.
Aniwarenමචන් ඕනේ තරම් ඉන්නවා.
උඹ පලවෙනි පාර කෙලවගත්ත නම්, පවුලේ අයට ලක්ෂ 25ක් 30ක් ගේමක් නැතුව වියදම් කරන්න හැකියාවක් නැත්තන් අනිවාර්යෙන්ම උඹ හරියට මහන්සි වෙලා පාඩම් වැඩ ටික කරලා හොදට විභාගේ පාස් වෙයන්. එහෙම කරපු උනුත් ඕනේ තරම් ඉන්නවා. උඹට බැරි වෙන්නෙත් නැහැ එක හින්ද.
නිදහස් අධ්‍යාපනය කියන්නේ නිධානයක්. එකෙන් උපරිම ප්‍රයෝජන ගනින්. උඹට ජය!
මම දන්න එකෙක් ඉන්නව පලවෙනි පාර ඔක්කොම ෆේල්
ඉලග සැරෙ අතෑරල, ඉලග අවුරුද්ද් කරා
B C C result
බයො, කැම්පස් යන්න පුලුවන්,
කොහේ එකෙක්ද ? කළුතර වගේ ද ?
අර යාලුවෝ එක්ක ගගේ ගිහින් කේස් එකක් වෙච්ච වගේ එකෙක් ද ?Kurunegala ekek bn muu nam..

ඔයා?Oya medicine d ?
Dosthara mhttyge thatte palnw ehenm. Joke ekk kreeඔයා?
ඔය ඩොකෙක්. medicine ගිහින් සෙට් වුණොත් එහෙම කන පලයි
Ee sir hodaid?පුලුවන් නම් දර්ශන උකුවෙල සර්ගේ ඔන්ලයින් ක්ලාස් එකට හරි යන්න
Ow hodai youtube eke search karala balanna hodata motivate karanawa short methods tiyenawa mama class giye meeta 14 years walata kalinEe sir hodaid?