Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කුසල් ඉන්න ඕනේ. හැබැයි පැතුම් නැත්තේ ඇයි බං. වූ ටෙස්ට් ගහනවා නේ .
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    injured උනේ බන් ඌ
    වූ මාර විදියට injured වෙනවා නේ බං. කුසල් පෙරේරා ගේ මල්ලි ද කොහෙද ?
    වනිදු IPL ගිහින්ද නැත්නම් squad එකේ ඉන්න ඕනේ ද? Ban එක තිබ්බත්.

    ICC එකට තිබ්බේ වෙන විදියට ඕක කරන්න . වුට රිදෙන්න .

    Dasun wage eliyata daanna tiyenne. Mona magulata da ban ochchara chater stats tiyena eken 1 down ewanne test matches wala?
    මෙන්ඩා T20 test ලොකු අවුලක් නැහැ .
    හැබැයි මුට වගේ කිසිම කෙනෙක්ට චාන්ස් ලැබිලා නැහැ
    ------ Post added on Mar 22, 2024 at 10:36 AM
     
    • Like
    Reactions: Batfleck

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,860
    165,631
    113
    එකමත් එක රටක
    වූ මාර විදියට injured වෙනවා නේ බං. කුසල් පෙරේරා ගේ මල්ලි ද කොහෙද ?
    වනිදු IPL ගිහින්ද නැත්නම් squad එකේ ඉන්න ඕනේ ද? Ban එක තිබ්බත්.

    ICC එකට තිබ්බේ වෙන විදියට ඕක කරන්න . වුට රිදෙන්න .
    ඌ එච්චර injured වෙන්නේ නෑ බන්.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඌ එච්චර injured වෙන්නේ නෑ බන්.
    ඩෙංගු හැදිලා මු මුල් afg එක්ක මුල් ටික ගැහුවේ නැහැ නේ . බංගලි T20 මුල මිස් වුණා නේ . මතක නැහැ

    මේකත් කයි වගේ
    ------ Post added on Mar 22, 2024 at 10:39 AM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,000
    4,621
    113
    Sri Lanka
    වූ මාර විදියට injured වෙනවා නේ බං. කුසල් පෙරේරා ගේ මල්ලි ද කොහෙද ?
    වනිදු IPL ගිහින්ද නැත්නම් squad එකේ ඉන්න ඕනේ ද? Ban එක තිබ්බත්.

    ICC එකට තිබ්බේ වෙන විදියට ඕක කරන්න . වුට රිදෙන්න .

    මෙන්ඩා T20 test ලොකු අවුලක් නැහැ .
    හැබැයි මුට වගේ කිසිම කෙනෙක්ට චාන්ස් ලැබිලා නැහැ
    ------ Post added on Mar 22, 2024 at 10:36 AM
    Muuta wada chances wena ekek ta loweth labila na. Nathnm mechchara chater wela test matches wala 1 down ewai da ban?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,860
    165,631
    113
    එකමත් එක රටක
    ඩෙංගු හැදිලා මු මුල් afg එක්ක මුල් ටික ගැහුවේ නැහැ නේ . බංගලි T20 මුල මිස් වුණා නේ . මතක නැහැ

    මේකත් කයි වගේ
    ------ Post added on Mar 22, 2024 at 10:39 AM
    ආ මට මතක කලින් injured උන එකක්. ඌ බංගලි එක්ක ODI ගැහුවා නේද.
    එහෙනම් ටෙස්ට් වලින් එළියෙන් තියල වගේ.
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ආ මට මතක කලින් injured උන එකක්. ඌ බංගලි එක්ක ODI ගැහුවා නේද.
    එහෙනම් ටෙස්ට් වලින් එළියෙන් තියල වගේ.
    kusal medis kothada dilan ethana :lol: :rofl:

    Pathum 200 gahala kiyanavath ekka test denna kiyala, eth nahe
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Chandi පොනස් අරුට දුවන්න බැරි බව දැන දැන කතා කරා ගොන්නු ටිකක්. එකක් තිබ්බේ නැහැ එතන. අපෝ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,525
    124,604
    113
    දෙහිවල
    Arnold Schwarzenegger Reaction GIF