Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    වනිදුවාට ඕකට යන එකත් නිකන් නෝන්ඩි වැඩක් වගේ. කලින් පාර කෝටි 10.5 යි ඊට පස්සේ කෝටි 10.75කට රිටේන් කරගත්ත බුවාව මේ පාර බේස් ප්‍රයිස් එකට ගියේ 150K වලට.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    වනිදුවාට ඕකට යන එකත් නිකන් නෝන්ඩි වැඩක් වගේ. කලින් පාර කෝටි 10.5 යි ඊට පස්සේ කෝටි 10.75කට රිටේන් කරගත්ත බුවාව මේ පාර බේස් ප්‍රයිස් එකට ගියේ 150K වලට.
    අ⁣නේ අඩුකුලේ බයියාට තියන ලැජ්ජාව.. 😂
     
    • Haha
    Reactions: Edward Kenway

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    100%

    හොඳම උදාහරණෙ දිල්ශාන්, talented උනාට අඩු කුලේ max. හැබැයි උගේ ඒ culture එක ටීම් එකට ලොකුවට effect උනේ නෑ සංගා මහේල වගේ එවුන්ගේ යටතේ ටීම් එක තියනකල්.
    :yes:
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,998
    4,617
    113
    Sri Lanka
    IMG_9365.jpeg


    Classless 🤬

    Dimuth
    Madushka
    Mendis
    Chandi
    Mathews
    DDS
    Kamindu / ramesh
    Sadeera
    Prabath
    Nishan Peris
    Rajitha / Kumara
    Mendis for no 3 again? Has he done anything to deserve a place in the test team?
    ------ Post added on Mar 20, 2024 at 6:12 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    Mendis for no 3 again? Has he done anything to deserve a place in the test team?
    ඌනේ VC :rofl:

    එක්කෝ DDS 3 ට ගහල 6ට චරියව දාන්න පුලුවන්.
    ඌව ටෙස්ට් වලට ගන්නේ නැත්තේ ඇයි දන්නේ නෑ..


    මෙන්ඩිස්ගේ බංගලියන්ට කලින් තලපු ඒව එක්ක අයින් කරයි කියල මම හිතන්නේ නෑ
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,998
    4,617
    113
    Sri Lanka
    ඌනේ VC :rofl:

    එක්කෝ DDS 3 ට ගහල 6ට චරියව දාන්න පුලුවන්.
    ඌව ටෙස්ට් වලට ගන්නේ නැත්තේ ඇයි දන්නේ නෑ..


    මෙන්ඩිස්ගේ බංගලියන්ට කලින් තලපු ඒව එක්ක අයින් කරයි කියල මම හිතන්නේ නෑ
    Pathum Nissanka ban 1 down gahanna oni test matches wala.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ඌනේ VC :rofl:

    එක්කෝ DDS 3 ට ගහල 6ට චරියව දාන්න පුලුවන්.
    ඌව ටෙස්ට් වලට ගන්නේ නැත්තේ ඇයි දන්නේ නෑ..


    මෙන්ඩිස්ගේ බංගලියන්ට කලින් තලපු ඒව එක්ක අයින් කරයි කියල මම හිතන්නේ නෑ
    චරියව දාන්නෙ නැත්තෙ මගෙ හිතේ ඇත්තටම චරියගෙ ඕල් ටයිම් ස්ටැස් බැලුවොත් පොරගෙ ස්ටැස් තාම හොද ODI විතරයි. First class cricket වල බැටින් එවරේජ් 27.08 ක්. ඒක මදි බැට්ස්මන් කෙනෙක් විදිහට ටෙස්ට් වලට. ලැබුන ටෙස්ට් ඉනිම් 06ට් ගහල තියෙන්නෙත් ලකුණු 88 යි.
    https://www.espncricinfo.com/cricketers/charith-asalanka-784367

    කුසල්ගෙ ටෙස්ට් බැටින් Average 36.34 ක්. ෆස්ට් ක්ලාසුත් 39.84ක් තිබිල තියෙනව. හැබැයි පැතුම් ඔය ඔක්කොටම උඩින් ඉන්නෙ ටෙස්ට් ෆෝමැට් එකෙත්.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,981
    113

    MI sign U-19 star Kwena Maphaka as replacement for Madushanka​

    mahapaka nan patta waddek wei wage. thama 17 lu

    මුන්ට SLC එකෙන් අවසර නොදුන්නොත් IPL යන්න, මුන්ට ඒත් සල්ලි හම්බ වෙනවද IPL එකට සෙල්ලම් නොකලත්?
    sellan karan naththan hamben nane
    ------ Post added on Mar 20, 2024 at 10:56 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඕකට තිත්ත උනත් ඇත්ත පැහැදිලි කිරිම මේකයි මචන්. මනුස්සයෙක්ගෙ තමන් හැදුන වැඩුන පසුබිමෙන් පොඩි කාලෙ ඉදන් එන ගති සිරිත්, ඇටිටියුඩ් යම් වයසකට ආවට පස්සෙ කාටවත් කියල බලෙන් වෙනස් කරන්න බෑ. ඒව ඒ මනුස්සයගෙ ජීවිතේ ඇතුලට කිදා බැහැල තියෙන්නෙ. කොච්චර හොද තැනකට, රස්සාවකට, තනතුරකට ආවත් සමහර අය ඔය අවුල් ඇටිටියුඩ් ජීවිතේ දිගටම අරන් යනව. සමහර අය තමන්ගෙ ඒ දේවල් තවදුරටත් නොගැලපෙන බව අවබෝධ කරගෙන ඒ දේවල් හදාගන්න අයත් ඉන්නව. හැබැයි ඒ බොහොම ටිකයි.

    ක්‍රීඩාවකදී නම් ඔය වගේ අවුල් ඇටිටියුඩ් තියෙන කට්ටිය පාලනය කරගන්න පුලුවන් විදිහක් තියෙනව. ඒකට මුලිකවම කණ්ඩායමේ නායකය හොද ක්ලාස් එකක් මේන්ටේන් කරන මනුස්සයෙක් වෙන්න ඕන. ඕකට කණ්ඩායමේ උපනායකය හෝ තව සීනියර් ප්ලෙයස්ලත් එහෙම ක්ලාස් එකක් ඇතුව වැඩ කරන අය උනොත් ඒක ඇඩඩ් අඩ්වාන්ටේජ් එකක්. එහෙම උනාම අවුල් ඇටිටියුඩ් තියෙන කෙනෙක් අලුතෙන් කණ්ඩායමට ආවත් එයා අවබෝධ කරගන්නව තමන් අවුල් විදිහට හැසිරුනොත් තමන්ගෙ නායකයගෙන් හා අනිත් සීනියර් ප්ලෙයස්ලගෙන් තමන් කැපෙන බව. ඒ නිසාම ඒ කෙනත් කාලයක් යද්දි අර අයගෙ හොද හැසිරීම් වලට අනුගත වෙන්න බලනව.

    හොදම උදාහරණය 96 අර්ජුණ, අරවින්ද, මහනාම, හශාන් ඇතුලු කණ්ඩායම. ඔය කණ්ඩායමටත් අවුල් ඇටිටියුඩ් තියෙන පිරිස් විවිද පැති වලින් ආවත් එහෙම ආව අය තමන්ගෙ ක්‍රීඩා ජීවිතේ ඇතුලෙ පුලුවන් තරම් අර අවුල් ඇටිටියුඩ් යටපත් කරගෙන හෝ ඒව හදාගෙන තමන්ගෙ ගමන ගියා. අර්ජුන, අරවින්දල යද්දි ඒවගේම හොද ක්ලාස් එකක් මේන්ටේන් කල සන්ගා, මහේල වගේ අය සීනියර් ලෙවල් එකේ හිටිය නිසා ඒ කාලවල අරවගේ අයගෙන් ඒ අවුල් ඇටිටියුඩ් වැඩිය එලියට ආවෙ නෑ. ඒත් සන්ගා, මහේල වගේ අය එලියට යද්දි ඔය සීනියර් පොසිශන්ස් වල ආදර් ශයට ගන්න හිටියෙ කවුද ? එහෙම යම් හෝ ක්ලාස් එකක් තිබ්බ මිනිස්සුන්ට එක්කො වැඩිකල් කණ්ඩායමේ රැදෙන්න බැරිවුනා එහෙම නැත්නම් ඒ අයටත් අර ඊට පස්සෙ ආපු අවුල් ඇටිටුයුඩ් තියෙන නායකයො හෝ සීනියස්ල යටතෙ ක්‍රීඩා කරන්න වුනා. දැන් ලන්කාවෙ ක්‍රිකට් ක්ලාස් එක අතින් එන්න එන්න පිටිපස්සට යන්න හේතුවෙන තිත්ත ඇත්ත ඕකයි. අපේ ටීම් එකෙත් නායක පට්ටම්වල දැන් ඉන්න අයගෙ ක්ලාස් එක මත තමයි මුලු ටීම් එකේම ක්ලාස් එක රදා පවතින්නෙ සහ ලෝකයා ඉදිරියෙ මැනෙන්නෙ.

    ඒක තමයි "Money Can't buy you class or manners" කියල කවුදො කෙනෙක් කියල තියෙන්නෙ.
    Clayton Keller Hockey GIF by NHL on NBC Sports
     
    • Like
    Reactions: Irugal_Bandara

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    BAN won the toss and decided to bowl

    Sri Lanka (Playing XI) - Dimuth Karunaratne, Nishan Madushka, Kusal Mendis (WK), Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva (C), Kamindu Mendis, Prabath Jayasuriya, Vishwa Fernando, Kasun Rajitha, Lahiru Kumara.

     
    Last edited:
    • Like
    Reactions: batwise

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    ටෙස්ට් මැච් එකක මුලින්ම බැට් කරන්න No 11, 10 ,9 වගේ එවන්න බැරිද බන් ?
    swing වෙන ඕවර් ටික පන්නගන්න නේ තියෙන්නේ. 🥱