Scooter එකක් ගන්න ඕන. දුර ගමන් යන්න වගේම තෙල් කරන එකක් ඕන. හොඳම එන මොකද්ද?
(Scooters Manual Bikes තරං හොඳ නෑ කියල දන්නවා ඒත් Manuals ගැන කියන්න එපා. ඒව නෙවේ හොයන්නෙ)
Last edited:
ඔය බලු සර් දන්නේ ජි එන් කියලා මොකක්ද නාකි පාට බෛක් ගැන විතරයි කීවා දවසක්@Solo Rider ස්කූටර් බම්ප්![]()
keeyak weida mcn brand new?Kymco downtown තමා ඉතින්
Brand new enne na. Parana ewa ganna puluwan ganan tikak. 8-10 laksh wage wenawakeeyak weida mcn brand new?