Ayesh Sachintha

Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    1711200411452.png

    Scooter එකක් ගන්න ඕන. ‍ දුර ගමන් යන්න වගේම තෙල් කරන එකක් ඕන. හොඳම එන මොකද්ද?

    (Scooters Manual Bikes තරං හොඳ නෑ කියල දන්නවා‍‍ ඒත් Manuals ගැන කියන්න එපා. ඒව නෙවේ හොයන්නෙ)
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    ස්කූටර් මොන මගුලක්වත් දුර යනන්වත්, තෙල් කරන්නෙවත් නැ

    රී සෙල් වැලිවු ගැන හිතුවොත්
    ඩියො එකක් බලන්න, හැඹැයි ඉතින් ලක්ස 5-6ක් වෙනව

    එහෙම නැත්නන් මහින්ඩ්‍ර වගෙ එවත් හොදයි