Indian Fiber Unlimited Internet

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,842
    35,726
    113
    වොන්ඩර් ලැන්ඩ්
    100Mbps LKR 2800 unlimited.
    Sri lankan Mafia???
    ඉන්දියාවට asylum පල

    View attachment 226832


    40Mbps unlimited LKR 1800
    Sri Lankan Mafia ???
    ඉන්දියාවට asylum පල

    View attachment 226834


    හෙලයෙක් වීම ගැන ආඩම්බරයි

    STD denwada

    Ow ara thiyenne daala

    Fibre monopoly ekath ekka Lankawe adu wenne na.
    Usersla anytime data illuwama night data dunna💩

    @හෙළයෙක් වීම ගැන ආඩම්බරයි (2)

    SALLI DELA STD GANNE AI PISSUDA


    ඔය සයිට් එක මොකක් ද? මම දැන් සැහෙන්න කාලෙකට කලින් ඉන්දියන් එකෙක් එක්ක කතා කරද්දී ඌ මට දුන්නා උන්ගේ රජයෙන් කරන එක.. අපේ slt එක වගේ... මට එපා උනා බන් අපේ පැකේජස් එදා නම්... පට්ටම අඩුයි, එතකොට මම slt වලට 2400 ද කොහෙද ගෙවනවා 4ජි වලට මාසෙට 36 ජිබි වලට... 😑 😑


    unge government owned BSNL ekath SLT wage.union godayi.
    employeesla wadilu.paadu biusiness walin ekak.rates aduda kiyala danne na.eth service eka patta awul kiyala kiyanne.

    STD ekkane denne. eka nisa epa

    ඔය ඩස්ප ජරාව අපිට එපා.
    අපේ තියෙන FUP දාපු පැකේජස් අපිට හොඳටම ඇති.


    habai slt eken or dialog ekekgen ahuwama kiyanne, lankawe thama loke aduma rates thiyenne, Americawa desa balanu©, sweden desa balanu©. slt, dialog api thama hodatama kare™, loke aduwatama data denne lankawe kiyala. :poop::poop:

    අපෝ අපේ ලංකාවේ providers ල ගැන කතාකරන්න එපා.
    Unlimited කියන්නේ තනිකරම මායාවක්. බොරුවක්. ආයිත් unlimited ලංකාවේ දෙයි කියලා හිතන්න අමාරයි.
    මම හිතන්නේ දෙන්නේ නැත්තේ bandwidth එක manage කරන්න අමාරු නිසා වෙන්නේ ඕනේ.
    දැනටමත් තියන packages වලවත් හරියට speed දෙන්න බැරි එවුන් unlimited දීලා කා ගනීද?


    උන් හිතන්නේ අපි ළිඳේ ඉන්න ගෙම්බො කියලා. රට ගිය ඕන එකෙක් දන්නවා මෙහෙ packages වල තියන reliablity එක. ගාන අඩු වුණාට මෙලෝ රහක් නෑ. රෑට එහෙම speed එක ගන්න දෙයක් නෑ. වෙන රටවල කියන speed එක ඒ විධියටම හැමවෙලාවේම දෙන එක හරියටම කරනවා.


    anika india cover karanna amaru hena land mass ekak. lankawa tower kipekin, cable kipekin goda dammaki ekawath hariyata cover karan ne. tower ekak denne agen etayak yanawa wage



    api okkoma ekatu wela fiber cable ekak adimu india walain
    kollo 50000 k witara ekatu wela wade karala cost eka beda gamu
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උන් බලාගන ඉද්දි දියුණු වෙන්නේ ඕක හින්ද. උන් සට සට ගාල ටෙක්නොලොග්යි adopt කරගන්නවා. හිතපන්කෝ නැත්තන් ඔච්චර cultural difference එකක් තියන රටක් දියුණු වෙන හැටි.

    මතකනේ ලංකාවේ ළමයින්ට ටැබ් දෙන්න ගිහින් පක්කු ටිකක් ළමයි වඳ වෙනවා කියල හැමනුන හැටි.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    mobile data un adu kale.eth fibre unta oya ganata denna bari una mulin.patta loku ganakata deela usersla godak awe nathi nisa awurudu 2,3kata passe dan thiyena plan launch kale.

    ඔයා කියන්නේ කලින් තිබ්බ 100GB Up පැකේජ් ගැනද. කොහොමත් india වලත් per gb costing එකක් තියෙන්නේ Airfiber එකෙත් 1TB. ඔය 3TB Unlimited පැකේජ් නං මුලින් දුන්නෙ හුලංටෙල් වෙන්න ඕන තරගෙට.
    api okkoma ekatu wela fiber cable ekak adimu india walain
    kollo 50000 k witara ekatu wela wade karala cost eka beda gamu
    දැනටමත් තියෙනවා නේද Bharat lanka එක.
     
    • Like
    Reactions: Kavindu1221