බයිසිකලේට දුන්න වල් වේස පෝට්ටු මීහරක් ටික කාටවත් දෙන්නෑ කියලා රවට්ටන්න බුද්ධිමත් වෙලා තියෙනවාWenath 122i. Baiyo set ekath othana hangila inne.
Katawath denne na, ekewath epa kiyana unwath mu wenath kiyala count karanne..Wenath 122i. Baiyo set ekath othana hangila inne.
Wenath kiyanne katawath denne na ekekwath epa kiyapu un. Video එක balapan. Un chande danna yayida kiyala api danne komadawenath ekath dapan
Ungen 80% chande danne nathi wei. Mko mu wenath kiyala count karanne "ekekwath epa. Okkoma ekai" kiyana ayawaවෙනත් කියන 122 ත් ඔය ප්‍රතිශතයේ විදිහටම බෙදිලා යනව ජන්දේ දවසට
එහෙම වෙන්නෙ නෑ. සජබෙ උන් ජවිපෙ ප්‍රශ්නෙ අහනකන් බලන් ඉන්නෙ පුක පාත් කරලා දෙන එකාගෙ නම කියන්නෙ. රනිල්ට දෙන බයියොන්ට තමයි රෙද්දක් ඇඳන් නම කියාගන්න බැරුව කාටවත් දෙන්නෙ නෑ කියලා ශේප් වෙන්නෙ.වෙනත් කියන 122 ත් ඔය ප්‍රතිශතයේ විදිහටම බෙදිලා යනව ජන්දේ දවසට
ehema kiwwata un gedarata vela inne na. mokada ratinma 75% k 80% k kohomath jande denawane.. a nisa venath ayath oya thiyena prathishathaye widihatama bedila yana eka venne
Ungen 80% chande danne nathi wei. Mko mu wenath kiyala count karanne "ekekwath epa. Okkoma ekai" kiyana ayawa
------ Post added on Mar 24, 2024 at 4:25 PM
එහෙම උනුත් ඇති 10% ක් විතර ඒ 122. ඒත් ඔක්කොම නෙමේ. ගොඩක් උන් ජද උණුසුමත් එක්ක ෆෝම් වෙලා කතිරේ ගහන උන්. පාවෙන උන් කියලා නෙමේ කියන්නේ. උන්ට දෙශපලනය ගැන ලොකු උනන්දුවක් නෑ. ඒ වෙලාවේ රැල්ලේ හැටියට ජන්දේ දෙන්නේ උන්. ගොඩක් වෙලාවට ඔය තියෙන ප්‍රතිශතයේ විදිහටම බෙදිලා යනවා ඒ 122ත්එහෙම වෙන්නෙ නෑ. සජබෙ උන් ජවිපෙ ප්‍රශ්නෙ අහනකන් බලන් ඉන්නෙ පුක පාත් කරලා දෙන එකාගෙ නම කියන්නෙ. රනිල්ට දෙන බයියොන්ට තමයි රෙද්දක් ඇඳන් නම කියාගන්න බැරුව කාටවත් දෙන්නෙ නෑ කියලා ශේප් වෙන්නෙ.
ඔය උදේනේ. උදේටනේ ජන්දේ දාන්නේ. රෑට මොකක් හිතුනත් වැඩක් නෑ. උදේට හිතෙන දේ තමයි වැදගත්ලොල් ඔහොම පුළුවන්ද යකෝ ලංකාවේ සමීක්ෂණ කරලා දිනන ඵකා කියන්න..ලංකාවේ උන් උදේ ඵකක් කියලා හවස තව ඵකක් කියන ජාතියක්..කලවම් සෙට් ඵක විශේෂයෙන්..ඕවා නිකන් ජෙප්පොන්ට චූන් වෙන්න හොඳයි.මෝඩ සුදා ගොබ්බ වැඩමයි කරන්නේ.![]()
එහෙම වෙන්නෙ නෑ. සජබෙ උන් ජවිපෙ ප්‍රශ්නෙ අහනකන් බලන් ඉන්නෙ පුක පාත් කරලා දෙන එකාගෙ නම කියන්නෙ. රනිල්ට දෙන බයියොන්ට තමයි රෙද්දක් ඇඳන් නම කියාගන්න බැරුව කාටවත් දෙන්නෙ නෑ කියලා ශේප් වෙන්නෙ.
ඡන්ද තියන්න ඕනි නෑ සුදාව යවමු ටවුන් වලට![]()
අකුරු පොඩි කරල දාපන්. කියවන්න බෑමේකෙ අවුල මොකක්ද බන්? මූ random sample එකක් අරන් බලන්නෙ.. (single take, unedited)
චන්දෙ දාන්න යන්නෙත් මේ වගේම මිනිස්සු set ekak මිස පිටසක්වලින් ආපු උන් නෙමේනේ..
මේවයින් පේන විදියට හැම town එකෙන්න Hype එකක් තියෙන්නෙ එකම අපේක්ශකයට.. උබලට මේව බලන් ඉන්න අමාරුයි වගේ පේන්නේ![]()
හෙලයෙක් කියන් එක වෙනස් කරගනින් කුහකයෙක් කියලා![]()