සුදා මහරගම සමීක්ශනය - අනුර 93 යි, සජිත් 38 යි, රනිල් 17 යි, නාමල් 5 යි

kidney

Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    1711276190953.png

    https://elakiri.com/threads/🙋🙋🙋🙋-සරනක්-අවැසි-තාරක-ප්‍රනාන්දුට-පිහිටක්-වෙන්න-🙋🙋🙋🙋.2148819/
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Wenath 122i. Baiyo set ekath othana hangila inne.
    බයිසිකලේට දුන්න වල් වේස පෝට්ටු මීහරක් ටික කාටවත් දෙන්නෑ කියලා රවට්ටන්න බුද්ධිමත් වෙලා තියෙනවා

    122+17+5
    රනිල් 144
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    වෙනත් කියලා දාල තියෙන්නේ කාටවත් දෙන්නේ නෑ ඔක්කොම එකයි වගේ කියන අය අයත් එක්ක. හැබැයි වෙනත් කියන 122 ත් ඔය ප්‍රතිශතයේ විදිහටම බෙදිලා යනව ජන්දේ දවසට
     
    • Like
    Reactions: CodeMan and kidney

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    wenath ekath dapan
    Wenath kiyanne katawath denne na ekekwath epa kiyapu un. Video එක balapan. Un chande danna yayida kiyala api danne komada

    වෙනත් කියන 122 ත් ඔය ප්‍රතිශතයේ විදිහටම බෙදිලා යනව ජන්දේ දවසට
    Ungen 80% chande danne nathi wei. Mko mu wenath kiyala count karanne "ekekwath epa. Okkoma ekai" kiyana ayawa
    ------ Post added on Mar 24, 2024 at 4:25 PM
     
    • Like
    Reactions: EVC

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    වෙනත් කියන 122 ත් ඔය ප්‍රතිශතයේ විදිහටම බෙදිලා යනව ජන්දේ දවසට
    එහෙම වෙන්නෙ නෑ. සජබෙ උන් ජවිපෙ ප්‍රශ්නෙ අහනකන් බලන් ඉන්නෙ පුක පාත් කරලා දෙන එකාගෙ නම කියන්නෙ. රනිල්ට දෙන බයියොන්ට තමයි රෙද්දක් ඇඳන් නම කියාගන්න බැරුව කාටවත් දෙන්නෙ නෑ කියලා ශේප් වෙන්නෙ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113

    Ungen 80% chande danne nathi wei. Mko mu wenath kiyala count karanne "ekekwath epa. Okkoma ekai" kiyana ayawa
    ------ Post added on Mar 24, 2024 at 4:25 PM
    ehema kiwwata un gedarata vela inne na. mokada ratinma 75% k 80% k kohomath jande denawane.. a nisa venath ayath oya thiyena prathishathaye widihatama bedila yana eka venne

    එහෙම වෙන්නෙ නෑ. සජබෙ උන් ජවිපෙ ප්‍රශ්නෙ අහනකන් බලන් ඉන්නෙ පුක පාත් කරලා දෙන එකාගෙ නම කියන්නෙ. රනිල්ට දෙන බයියොන්ට තමයි රෙද්දක් ඇඳන් නම කියාගන්න බැරුව කාටවත් දෙන්නෙ නෑ කියලා ශේප් වෙන්නෙ.
    එහෙම උනුත් ඇති 10% ක් විතර ඒ 122. ඒත් ඔක්කොම නෙමේ. ගොඩක් උන් ජද උණුසුමත් එක්ක ෆෝම් වෙලා කතිරේ ගහන උන්. පාවෙන උන් කියලා නෙමේ කියන්නේ. උන්ට දෙශපලනය ගැන ලොකු උනන්දුවක් නෑ. ඒ වෙලාවේ රැල්ලේ හැටියට ජන්දේ දෙන්නේ උන්. ගොඩක් වෙලාවට ඔය තියෙන ප්‍රතිශතයේ විදිහටම බෙදිලා යනවා ඒ 122ත්
    ------ Post added on Mar 24, 2024 at 4:30 PM
     
    • Like
    Reactions: ruchira55

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ලොල් ඔහොම පුළුවන්ද යකෝ ලංකාවේ සමීක්ෂණ කරලා දිනන ඵකා කියන්න..ලංකාවේ උන් උදේ ඵකක් කියලා හවස තව ඵකක් කියන ජාතියක්..කලවම් සෙට් ඵක විශේෂයෙන්..ඕවා නිකන් ජෙප්පොන්ට චූන් වෙන්න හොඳයි.මෝඩ සුදා ගොබ්බ වැඩමයි කරන්නේ.🤣🤣
     
    • Like
    Reactions: kasunkaru

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ලොල් ඔහොම පුළුවන්ද යකෝ ලංකාවේ සමීක්ෂණ කරලා දිනන ඵකා කියන්න..ලංකාවේ උන් උදේ ඵකක් කියලා හවස තව ඵකක් කියන ජාතියක්..කලවම් සෙට් ඵක විශේෂයෙන්..ඕවා නිකන් ජෙප්පොන්ට චූන් වෙන්න හොඳයි.මෝඩ සුදා ගොබ්බ වැඩමයි කරන්නේ.🤣🤣
    ඔය උදේනේ. උදේටනේ ජන්දේ දාන්නේ. රෑට මොකක් හිතුනත් වැඩක් නෑ. උදේට හිතෙන දේ තමයි වැදගත්
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    එහෙම වෙන්නෙ නෑ. සජබෙ උන් ජවිපෙ ප්‍රශ්නෙ අහනකන් බලන් ඉන්නෙ පුක පාත් කරලා දෙන එකාගෙ නම කියන්නෙ. රනිල්ට දෙන බයියොන්ට තමයි රෙද්දක් ඇඳන් නම කියාගන්න බැරුව කාටවත් දෙන්නෙ නෑ කියලා ශේප් වෙන්නෙ.

    UNP උන් හිතන් ඉන්නෙ, "එකෙක්ටවත් දෙන්නෙ නැ. ඔක්කොම එකයි" කියපු සෙට් එක චන්දෙ දවසෙ උදේ පාන්දර දත් මැදගෙන ගිහින් හාමුට චන්දෙ දෙයි කියලා..

    රට හදපු මැතිදුන්ගෙ නම කියන්න මිනිස්සු පැකිලෙන්නෙ ඇයි බන් ඔච්චර.

    200ට කිට්ටු ගානකින් 17 දෙනාටද කොන්ද පන තිබ්බෙ කට ඇරල නම කියන්න.. අනික මේ ඩොටෙ ගමක උන් නෙමෙ Colombo District. ඉයා බන්...
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,590
    6,909
    113
    Gedara
    JVP එකට දෙන එවුන් දැනටම තීරනේ කරලා ඉවරයි උන්ට දෙනවා කියලා. අලුතෙන් උන්ට තව එකතු වෙන්නෙ නෑ තියෙන ගාන අඩු උනොත් මිසක්. කැට තියලා කියන්නෙ
     
    • Like
    Reactions: kasunkaru

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    ඡන්ද තියන්න ඕනි නෑ සුදාව යවමු ටවුන් වලට 😂

    මේකෙ අවුල මොකක්ද බන්? මූ random sample එකක් අරන් බලන්නෙ.. (single take, unedited)

    චන්දෙ දාන්න යන්නෙත් මේ වගේම මිනිස්සු set ekak මිස පිටසක්වලින් ආපු උන් නෙමේනේ..

    මේවයින් පේන විදියට හැම town එකෙන්ම Hype එකක් තියෙන්නෙ එකම අපේක්ශකයට.. උන් කට ඇරල අනුර කියන්නේ, අනුර උන්ට කන්න අදින්න දීලා නෙමෙනෙ.. උබලට මේව බලන් ඉන්න අමාරුයි වගේ පේන්නේ 😂 😂

    "හෙලයෙක්" කියන එක වෙනස් කරගනින් "කුහකයෙක්" කියලා 😂😂
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,992
    113
    මේකෙ අවුල මොකක්ද බන්? මූ random sample එකක් අරන් බලන්නෙ.. (single take, unedited)

    චන්දෙ දාන්න යන්නෙත් මේ වගේම මිනිස්සු set ekak මිස පිටසක්වලින් ආපු උන් නෙමේනේ..

    මේවයින් පේන විදියට හැම town එකෙන්න Hype එකක් තියෙන්නෙ එකම අපේක්ශකයට.. උබලට මේව බලන් ඉන්න අමාරුයි වගේ පේන්නේ 😂 😂

    හෙලයෙක් කියන් එක වෙනස් කරගනින් කුහකයෙක් කියලා 😂😂
    අකුරු පොඩි කරල දාපන්. කියවන්න බෑ