හොඳයිද වැඩේ? ගානට වැඩක් වෙනවද? ඉන්න අය කියනවද පොඩ්ඩක්..
Seems like Just another money grabbing shit course1st batch eke innawa..
Salli hamba karana level ekata nam awe na ban thama content eka.
6 months walin ne karanawa kiwwe. dan 4 months itin.
dan 2nd batch ekakuth patan aran man danne na time thiyenawada kiyala kenekta ochara karanna
eka set ekak hari money making karana level ekata enakan idala kara nam hodai ne ?
Law of atttraction / mindset improvement kiyala owa mewa thamai wadipura yanne
me wenakan deepu videos tika nam sahena technical explanations thiyenawa. <3
Beginner knkta nam marama worth
sahena hemin videos watenne..dawasta 2 , 3 kiwwata ehema nam une na thama.
Kalin ara Proximo academy eke course eka kara melo rahak na u nam. anitmata kiwwa Instant Article lankawata wada na kiyala
U nam loss wela dan course karana ekada koheda karanne
TARO ge eka ehema wena ekak na kiyala hitan innawa.
SL Jonty ehemath kiyala thibba u Taro wa personally dannawa kiyala
e nisa hoping for the best .
තෙල බෙදල brainwash කරාම එහෙයියො හදන්න ලේසිනෙLaw of atttraction / mindset improvement kiyala owa mewa thamai wadipura yanne
කලින් 10,000 ගානක්, දැන් 14,000 ගානක්.කෝස් ෆී කීයද මචන්
uba innawa neda course eke... mokada hitanne me wena widiha gana bn ?කලින් 10,000 ගානක්, දැන් 14,000 ගානක්.
Mokeda kiwwe jonty ehmaSL Jonty ehemath kiyala thibba u Taro wa personally dannawa kiyala
හොඳයිද වැඩේ? ගානට වැඩක් වෙනවද? ඉන්න අය කියනවද පොඩ්ඩක්..
මගේ ප්‍රශ්න එක්ක සෑහෙන්න පිටිපස්සෙන් ඉන්නේ මම.uba innawa neda course eke... mokada hitanne me wena widiha gana bn ?
මූ ගැන දන්නෙ නෑ. හැබැයි ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් කියන අමු බොරුව ගැන කියලා තෙල බෙදන්නෙනං 99%ක්ම පිරමීඩකාරයො & හොර ෆොරෙක්ස් ඩ්‍රොප්ශිපින් කෝස් කාරයො.Seems like Just another money grabbing shit course.
තෙල බෙදල brainwash කරාම එහෙයියො හදන්න ලේසිනෙ. Thats why.
exactlyAdsense කෝස් එකක්ද? Taro ගැන නම් දන්නෙ නෑ. හැබැයි මට තේරෙන්නෙ නැත්තෙ ෆොරෙක්ස් හරි ඩ්‍රොප්ශිපින් හරි adsense හරි හරියටම කරලා ඒවගෙන් සල්ලි හොයලා කෝටිපතියො වෙච්ච උන් ඇයි මේ ඇච්චො බැච්චොන්ගෙන් 10000/20000 කෑලි අරං කෝස් කරන්න මහන්සිවෙන්නෙ කියලා? මොකද මමනං එහෙම ගේමක් ගහලා කෝටිපතියෙක් වෙලා මාසෙට ලක්ෂ 30+ එනවනං ඒවගෙන් මට වැඩියෙන්ම වැදගත් කාලය. ඒ හොයන සල්ලි වලින් සුපිරියට ජීවිතේ විදින එක නිදහසේ ඉන්න එක. ඔන්න සද්භාවයෙන් තවත් කොල්ලො ටිකකට ගහපු ගේම කියලා දීලා ගොඩ දාන්න කියලා කරන්න හිතුනත් උපරිම හරියටම ක්‍රමේ ටිප්ස් ඔක්කොම කියලා වීඩියෝ සෙට් එකක් හදලා වීඩියෝ ටික කෝස් එකක් විදිහට ඕනෙනං විකුණනවා ලංකාවෙ උන්ට නිකං දෙන එකේ අගයක් නැති හින්දා. හැබැයි ඒකට වියදම් කරන්නෙ එකපාරක් වීඩියෝ කරන්න ගිය වෙලාව විතරයි. ආය වෙනම ඔන්ලයින් ක්ලාස් කර කර, ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් ගැන තෙල බෙද බෙද, අනාත සිංහලුන්ගෙ ප්‍රශ්න වලට උත්තර දිදී පුක දෙන්න නං යන්නෑ ලොවෙත්. එක්කෝ මම කුහක ආත්මාර්තකාමී එකෙක් නැත්තං මේ දැනටම කෝටිපතියො වෙලා මිලියන ගනන් මාසෙට හම්බකරන ගමන් අනාත සිංහලු ගැන අනුකම්පාවෙන් කාලය වෙන්කරලා කෝස් කරන උන් මතු බුදුවෙන්න පෙරුම්පුරන බෝධිසත්වයො වෙන්න ඕන
හරි සනීපයි ,උබ විතරයි ත්‍රෙඩ් එකට මදිවෙලා හිටියේමූ ගැන දන්නෙ නෑ. හැබැයි ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් කියන අමු බොරුව ගැන කියලා තෙල බෙදන්නෙනං 99%ක්ම පිරමීඩකාරයො & හොර ෆොරෙක්ස් ඩ්‍රොප්ශිපින් කෝස් කාරයො.