ඕක එහෙම කියන්න බෑ බන්. කිව්වට පස්සේ අපිටම motivation එකක් එනවා, දැන් මම මේක කියලනේ තියෙන්නේ, ගොඩ දාගන්න බැරි උනොත් නොන්ඩි කියලා. ඒ හින්දා අවුලකුත් නෑ කියන එකේMeka gena mokd hithnne
E unata kiuwata passe api dan oka athathtama krnaw wage feeling ekk awilla eke manopara gagaha idala aththata actions ganne nathi wena ekat tynwඕක එහෙම කියන්න බෑ බන්. කිව්වට පස්සේ අපිටම motivation එකක් එනවා, දැන් මම මේක කියලනේ තියෙන්නේ, ගොඩ දාගන්න බැරි උනොත් නොන්ඩි කියලා. ඒ හින්දා අවුලකුත් නෑ කියන එකේ
i dont speak to sinahalese ppl
?ආ ඕක නිසා වෙන්න ඕනෙ එහෙනම් ත්රීවිල් කාරයො පාරෙ යද්දි සිග්නල් දාන්නෙ නැතුව එක පාරට කපන්නෙ

කරලා පෙන්නපන්..... කලින් කියන්න එපා හැදිගෑවිලාම යනවාMeka gena mokd hithnne
ඔහොම කීවම එකෙ චූන් එකට අදාල දේ ඇචීව් කරාවගේ චූන් එකක් ඇවිත් ඩෝපමින් ස්පයික් එකක් එනව කියල තමා කියන්නෙ. එතකොට අදාල දේ කරන්න ඩිමෝටිවේට් වෙනව කියල තමා අහලනම් තියෙන්නෙ. ඇත්ත නැත්ත නොදනී.ලඟම යාලුවෙක්ට උනත් කියල කරපු වැඩක් හරිගිහිල්ල නෑ. අත්තැකීමෙන් කියන්නෙ. ඒ නිසා වැඩක් කරල ප්රතිඵලයක් එනකල් එනකල් ගෑනිටවත් කියන්නෙ නෑ මම. හේතුවක් ටේරෙන්නෙ නෑ හැබැයි කියල කරපු හැම වැඩක්ම හැඳිගෑවිලා යනව. හුල්ලන නිසාද කොහෙද මිනිස්සු.