Dont tell people your goals

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Meka gena mokd hithnne
    ඕක එහෙම කියන්න බෑ බන්. කිව්වට පස්සේ අපිටම motivation එකක් එනවා, දැන් මම මේක කියලනේ තියෙන්නේ, ගොඩ දාගන්න බැරි උනොත් නොන්ඩි කියලා. ඒ හින්දා අවුලකුත් නෑ කියන එකේ
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,673
    12,075
    113
    🤍
    ඕක එහෙම කියන්න බෑ බන්. කිව්වට පස්සේ අපිටම motivation එකක් එනවා, දැන් මම මේක කියලනේ තියෙන්නේ, ගොඩ දාගන්න බැරි උනොත් නොන්ඩි කියලා. ඒ හින්දා අවුලකුත් නෑ කියන එකේ
    E unata kiuwata passe api dan oka athathtama krnaw wage feeling ekk awilla eke manopara gagaha idala aththata actions ganne nathi wena ekat tynw

    i dont speak to sinahalese ppl
    😐
    ------ Post added on Mar 25, 2024 at 6:29 PM
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ආ ඕක නිසා වෙන්න ඕනෙ එහෙනම් ත්‍රීවිල් කාරයො පාරෙ යද්දි සිග්නල් දාන්නෙ නැතුව එක පාරට කපන්නෙ
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,673
    12,075
    113
    🤍
    ආ ඕක නිසා වෙන්න ඕනෙ එහෙනම් ත්‍රීවිල් කාරයො පාරෙ යද්දි සිග්නල් දාන්නෙ නැතුව එක පාරට කපන්නෙ
    ?
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,306
    2,599
    113
    Colombo
    Loweth meka nam aththa. kawadawath katawath kisi deyak kiyanna..

    Jobs, Relationships, Going abroad, Kids, Education okkotama adalai
     
    • Love
    Reactions: Psiko

    honesty

    Well-known member
  • May 2, 2015
    2,487
    4,677
    113
    loads of negative vibe, As waha among kalu keri ppl, not only revealing goals prior to achieve, showing off after they achieve on social media too can cause lots of kuhaka vibes and blast what you've got,,

    telling from my fucken experience,,
     
    • Love
    Reactions: Psiko

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    ලඟම යාලුවෙක්ට උනත් කියල කරපු වැඩක් හරිගිහිල්ල නෑ. අත්තැකීමෙන් කියන්නෙ. ඒ නිසා වැඩක් කරල ප්‍රතිඵලයක් එනකල් එනකල් ගෑනිටවත් කියන්නෙ නෑ මම. හේතුවක් ටේරෙන්නෙ නෑ හැබැයි කියල කරපු හැම වැඩක්ම හැඳිගෑවිලා යනව. හුල්ලන නිසාද කොහෙද මිනිස්සු.
     

    NiveaFlorex

    Active member
  • Apr 1, 2015
    110
    70
    28
    if you want to be happy in life, no need to tell anyone. People are judgy no matter what anyone say. some show it others just jude you in silence. So much of negative vibes comes from it.
     
    • Love
    Reactions: Psiko

    Sen-lu

    Well-known member
  • ලඟම යාලුවෙක්ට උනත් කියල කරපු වැඩක් හරිගිහිල්ල නෑ. අත්තැකීමෙන් කියන්නෙ. ඒ නිසා වැඩක් කරල ප්‍රතිඵලයක් එනකල් එනකල් ගෑනිටවත් කියන්නෙ නෑ මම. හේතුවක් ටේරෙන්නෙ නෑ හැබැයි කියල කරපු හැම වැඩක්ම හැඳිගෑවිලා යනව. හුල්ලන නිසාද කොහෙද මිනිස්සු.
    ඔහොම කීවම එකෙ චූන් එකට අදාල දේ ඇචීව් කරාවගේ චූන් එකක් ඇවිත් ඩෝපමින් ස්පයික් එකක් එනව කියල තමා කියන්නෙ. එතකොට අදාල දේ කරන්න ඩිමෝටිවේට් වෙනව කියල තමා අහලනම් තියෙන්නෙ. ඇත්ත නැත්ත නොදනී.

    හැබැයි කීවොත්නම් වෙන්නෙම නෑ තමා.
     
    Last edited: