Dont tell people your goals

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කිව්ව කියලත් ඉතිං වැඩක් නෑනේ..😅
     
    • Haha
    Reactions: Psiko

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,275
    1
    59,550
    113
    Mother Earth
    ගෝඨාභය මහත්තයට කෙළ වුණේ ඔය නිසා. එතුමා කිව්වනේ මම කරනදේ කියන කියන දේ කරන නායකයෙක් කියල. අන්න ඒක තමයි කෙළ වුණේ. :( :( රනිල් එහෙම කිය කිය ඉන්නෙ නෑ. යටි නූලෙන් ගේම ගහන්නෙ.
     
    • Haha
    Reactions: XpertThief

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    ගෝඨාභය මහත්තයට කෙළ වුණේ ඔය නිසා. එතුමා කිව්වනේ මම කරනදේ කියන කියන දේ කරන නායකයෙක් කියල. අන්න ඒක තමයි කෙළ වුණේ. :( :( රනිල් එහෙම කිය කිය ඉන්නෙ නෑ. යටි නූලෙන් ගේම ගහන්නෙ.
    😎
     
    • Sad
    • Like
    Reactions: Psiko and Candid-B

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    E unata kiuwata passe api dan oka athathtama krnaw wage feeling ekk awilla eke manopara gagaha idala aththata actions ganne nathi wena ekat tynw
    මට නම් එහෙම නෑ බන්. නවනින්ගිරාවෙන් බේරෙන්න කරන විදියක් කල්පනා කරනවා. එක එකා theory හදනවා
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,176
    113
    අපේ තාත්තා නම් ඕකේ අනිත් පැත්ත කරලා තියනව ගොඩක් වෙලාවට, පොර කරලා තියෙන්නේ එකට ඉන්න උන්ට කියනවාලු මම මෙහෙම කරනවා අරහෙම කරනවා කියලා, කරගන්න හැකියාව නැති කාලේ ගොඩක් උන් නක්කලේට අහලා තියනවලු කෝ අරක කළාද කොයි කාලෙද ඒ දේවල් වෙන්නේ කියලා,

    දැන් පොර ගොඩ ගිහිල්ලා ඉන්න නිසා, එහෙම පරණ උන් සෙට් උනාම උන්ට ආපස්සට නක්කලේ දාල හෙන mean විදියට හිත් රිදෙන්න කතා කරලා පොර සතුටු වෙනවා දැන්.

    සමහර තැන් වලදී අපේ තාත්තගේ පොර මානසිකත්ව එළියට පනිනවා. හිතා ගන්න බෑ පොරට ඇත්තටම hard past එකක් තිබ්බ නිසා දිනපු එක enjoy කරන්න පොර මානසිකත්වය එළියට දානවද කියලා.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,383
    6,253
    113
    අපේ තාත්තා නම් ඕකේ අනිත් පැත්ත කරලා තියනව ගොඩක් වෙලාවට, පොර කරලා තියෙන්නේ එකට ඉන්න උන්ට කියනවාලු මම මෙහෙම කරනවා අරහෙම කරනවා කියලා, කරගන්න හැකියාව නැති කාලේ ගොඩක් උන් නක්කලේට අහලා තියනවලු කෝ අරක කළාද කොයි කාලෙද ඒ දේවල් වෙන්නේ කියලා,
    මිනිස්සු negative විදියට response කරොත් ඒකෙන් මෝටිවේට් වෙන්න පුලුවන්.
    positive විදියට නම් වෙන්නෙ ගොඩක් දුරට ඒ ගෝල් finished කියලා ෆීලින් එකක් දැනිල ඒකට ෆෝකස් කරන එක නැති වෙන එකයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,983
    86,184
    113
    ආශ්චර්යමත් රටක
    ඕක එහෙම කියන්න බෑ බන්. කිව්වට පස්සේ අපිටම motivation එකක් එනවා, දැන් මම මේක කියලනේ තියෙන්නේ, ගොඩ දාගන්න බැරි උනොත් නොන්ඩි කියලා. ඒ හින්දා අවුලකුත් නෑ කියන එකේ

    eeta passe oka nisama unnecessary stress ekakuth awilla kelawenna puluwan.

    eka kenagen kenata wenas
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,176
    113
    මිනිස්සු negative විදියට response කරොත් ඒකෙන් මෝටිවේට් වෙන්න පුලුවන්.
    positive විදියට නම් වෙන්නෙ ගොඩක් දුරට ඒ ගෝල් finished කියලා ෆීලින් එකක් දැනිල ඒකට ෆෝකස් කරන එක නැති වෙන එකයි


    එතනදී ඒ අවමානය විඳින පොර ඉන්න තැන මම හිටියනං කියලා මම දුක් උන අවස්ථා තියනවා මචං.

    එක සැරයක් පියා එක්ක මම යද්දී පියට කිරි හට්ටියක් ගන්න කියලා නතර කාලා, මම ගිහින් හට්ටිය අරගෙන එද්දී අපේ පියා පොරක් එක්ක කාතාව, මම එනවා දැකල අර පොරගෙන් අහපි කෝ ළමයි දෙන්නා මොකද කරන්නේ කියලා, අහපු ගමන් අර පොරගෙ මූණ පොඩ්ඩක් අවුල් උනා මමත් එතන හිටපු නිසා, ඒ පොර හෙන බයාදු විදියට කියපි ලොකු පුතා ත්‍රීවීල් දුවනවා පොඩි පුතා ගෙන් අවුල් කියලා.

    අපේ පියා නක්කෙල්ට හිනාවක් දාල අහනවා මොකද පොඩි පුතාගේ ප්‍රශ්නේ කියලා, අර පොර දෙගිඩියාවෙන් මගේ මූණ දිහාත් බල බල කිව්වා පොඩි පුතා රිමාන්ඩ් එකේ ඉන්නේ කියලා. අපේ පියා ආපහු හිනාවෙලා කියපි ගෙවල් වලින් හැදුවේ නැති උන් එහෙම හරි හදන්න ඕනි කියලා, අර පොර ගේ මූණ ඇඹුල් වෙලා අඬන්න වගේ, මට දුක හිතුන පාර මමත් කට සද්දෙට කිව්වා අප්පච්චි පරක්කු වෙනවා යමු නේද කියලා, එතනත් අපේ පියා අර මිනිහට කියපි පේනව නේද එකයි හැදුවේ හදපු එකත් මම හරියට හැදුවා කියලා හිනාවෙවී,

    මට පට්ටම අවුල් මම අපේ පියාගේ මූණ දිහා රවල බැලුවා වාහෙනේට නැගපු ගමන්, පියාට තේරුණා මම අවුල කියලා, සෙනිකව සල්ලි වගයක් අරන් අතමිට මොළවලා අර පොරට දීලා අපි යනවා කියලා පියා ලොකු කමට කිව්වා. අර මනුස්සයා හෙමීට එක අරගෙන බිම බලාගෙන හිටියා අපි යනකම්ම එතනින්, මට තිබ්බ මලට මම ගෙදර යනකම්ම අපේ පියා එක්ක කතා කළේ නෑ, ඒ උනාට අපේ පියා කියවනවා මට ඇහෙන්න අර හිටපු මිනිහගේ ඉස්සර වගතුගයි දැන් වගතුගයි.

    අම්මා තාත්තා උනත් නැති බැරි උන්ට ලොකු ලයින් දෙද්දී මට හෙන අවුල්, මගේ මතය තමන්ට හරි ගියාම අනිත් උන්ට කැරිලයින් දෙන්න හොඳ නෑ හතුරෙක්ට උනත්.
     
    • Like
    Reactions: ElaBaba and Mr.dark