සිරාම බැංකුව මොකක්ද?

27ROX

Junior member
  • Oct 26, 2008
    49
    98
    18
    බොක්කලා හිතන විදියට දැනට තියන සිරාම බැංකු එකවුන්ට් එක මොකක්ද?
    මම දැනට පාවිච්චි කරන්නෙ 2001 ඕපන් කරපු සම්පත් එකක්.. පතෝල වගේ, හොඳත් නෑ, නරකත් නෑ.. NDB එහෙම හොඳයි කියනව නේද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    BOC තමා. උබ උබේ සල්ලි අද දාල හෙට ගන්න ගියත් සල්ලි දෙන්නෙ නෑ. ඉන්න හැම මැනෙජරයාගෙන්ම අත්සන් අරන් එන්න කියනවා.

    100%ක් සල්ලි වලට ආරක්ෂාව ලැබෙනව කියන්නෙ එක.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    BOC තමා. උබ උබේ සල්ලි අද දාල හෙට ගන්න ගියත් සල්ලි දෙන්නෙ නෑ. ඉන්න හැම මැනෙජරයාගෙන්ම අත්සන් අරන් එන්න කියනවා.

    100%ක් සල්ලි වලට ආරක්ෂාව ලැබෙනව කියන්නෙ එක.

    හැබැයි ඉතින් පොනිලට ගන්න ඕන උනාම මහබැංකුව අස්සට අත දාලා ගන්නව. එතකොට සල්ලි එන්නෙ ඕව අස්සෙන් 🫢
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    From my experience

    FD nam -NSB, BOC (uda kiyala thiyanawa wage salli adinna nam wenama gamak denna ona :ROFLMAO::ROFLMAO:)

    Physically gihilla bank ekakin wada karagannawa nam - DFCC

    Mobile banking - Frimi, HNB

    Online Banking - Commercial Bank

    Overall mata nam shape DFCC, habaiyi online banking eka nam chora bung

    Loku customer base ekake thiyana bank ekake newee, eka nisa giya gaman wadak karaganna lesi
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    හැබැයි ඉතින් පොනිලට ගන්න ඕන උනාම මහබැංකුව අස්සට අත දාලා ගන්නව. එතකොට සල්ලි එන්නෙ ඕව අස්සෙන් 🫢
    උබද පොනිල්ට සල්ලි අරගෙන දුන්නේ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,486
    8,975
    113
    බොක්කලා හිතන විදියට දැනට තියන සිරාම බැංකු එකවුන්ට් එක මොකක්ද?
    මම දැනට පාවිච්චි කරන්නෙ 2001 ඕපන් කරපු සම්පත් එකක්.. පතෝල වගේ, හොඳත් නෑ, නරකත් නෑ.. NDB එහෙම හොඳයි කියනව නේද?
    sampath service hodai
     
    • Like
    Reactions: NRTG and Cypress

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බ්‍රාන්ච් එකේ වැඩකරන එවුන් අනුව තමයි. මෝඩ බයියො රැලක් හිටියොත් එපා වෙනව