සිරාම බැංකුව මොකක්ද?

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,111
    27,539
    113
    හැබැයි ඉතින් පොනිලට ගන්න ඕන උනාම මහබැංකුව අස්සට අත දාලා ගන්නව. එතකොට සල්ලි එන්නෙ ඕව අස්සෙන් 🫢
    :no:

    හැබැයි ඉතින් පොනිලට ගන්න ඕන උනාම මහ බැංකු අධිපතිගේ අස්සට අත දාලා මිරිකනවා. එතකොට අධිපතියා මීක් කියලා සල්ලි එන්නෙ 🫢
    :yes:
     
    • Haha
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    බොක්කලා හිතන විදියට දැනට තියන සිරාම බැංකු එකවුන්ට් එක මොකක්ද?
    මම දැනට පාවිච්චි කරන්නෙ 2001 ඕපන් කරපු සම්පත් එකක්.. පතෝල වගේ, හොඳත් නෑ, නරකත් නෑ.. NDB එහෙම හොඳයි කියනව නේද?
    උබට බැංකුවෙන් අරින්නද ඕනෙ දැන්
     
    • Haha
    Reactions: Cypress

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,025
    113
    සිරාම කිව්වේ ??

    පුප්පුෂීය ශිරා නම් -ලේ බැංකුව තමයි

    කැපුවත් ලේ !!!!
    සිංහ ලේ !!!
    මාත ලේ !!!
    කන්ත ලේ !!

    මේ හැමෝම යන්නේ !

    ලේ !!!! බැංකුව

    ජීවිතයේ බැංකුව

    වරක් පිය නැග

    වටහ වෙනසා ගන්න
     
    • Love
    Reactions: BLACKLIST_MEMBER

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Commercial pakku nm mata hoda porial ekak set kala 40000 witara paadu wenna. Dollar eka 300 ta witara tiyeddi mn lap ekakata pay karanna giye ebay eke kapruken.mata karanna dunne na 300000 lkr limit ekak tiyanawa kiyala. Bank eke pakkunta gihin letters liyala sign karala awith pay karanna balanakota dollar eka 340 gaanakata gihin.anthimedi ganna hitan idapu lap eka neme gatte.
     
    • Haha
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,891
    21,135
    113
    dan ganing 1 usd =300 lkr wage
    Commercial pakku nm mata hoda porial ekak set kala 40000 witara paadu wenna. Dollar eka 300 ta witara tiyeddi mn lap ekakata pay karanna giye ebay eke kapruken.mata karanna dunne na 300000 lkr limit ekak tiyanawa kiyala. Bank eke pakkunta gihin letters liyala sign karala awith pay karanna balanakota dollar eka 340 gaanakata gihin.anthimedi ganna hitan idapu lap eka neme gatte.
     
    • Like
    Reactions: NRTG

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    HSBC

    අඩු කුලේ අයට එකවුන්ට් හදන්න බෑ 😎
    yes that's the best

    ලංකේය බැංකු දුරාවලිය .......

    බ්‍රාහ්මණය කුලයේ බැංකු

    HSBC /standard chartered /citibank/deutsche bank

    ගොවිගම බැංකු

    NTB/hatton national bank/NDB

    අඩු කුලේ බැංකු

    සම්පත්/BOC ඇතුළු සියලුම බැංකු

    ------ Post added on Mar 26, 2024 at 8:38 PM