HUTCH wifi router

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Screenshot_2024-03-26-19-00-47-296_pure.lite.browser.jpg

    Me lagadi Monday idan Speed wenas Una ban mokda mnda ??
    Signal ID / Cell ID ekath wenas kalin I'd ekn speed hodai mokda me seen eka?
    Hutch Qliq App
     
    • Like
    Reactions: Kavindu1221

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    අන්ලිමිටඩ් නම් ඕනේ නෑ.. 1000 ට 100GB ප්ලෑන් එකක් දියන්(20Mbps)
     
    • Haha
    Reactions: EVC

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    16057879071.png


    මාත් ක්ලික් ඇප් බන්.. දැනට 36GB පාවිච්චි කරලා තියෙන්නේ..ඔන්න දැන් ස්පීඩ් එක. B3
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    netmonstor app eka dala sccrenshot ekk dapn balanna.band ekawath wenas unada danne na
    Sim එක router එකේ තියෙන්නේ මේ app එකෙන් check කර ගන්න පුළුවන් ද
    කලින් CELL ID-950273 තිබ්බේ ස්පීඩ් හොදයි දැන් CELL ID-690950 එන්නේ මෙලෝ රහක් නැ