Credit කාර්ඩ් එකෙන් සල්ලි අරන් තියෙන්නෙ කව්ද

DevLover

Well-known member
  • Jun 26, 2023
    196
    281
    63
    Hey brothers need a little advice. මේකයි සීන් එක, selan bank එකෙන් මේ වගේ offer එකක් යනවා.

    Pay with Ease with your Seylan Cards! 0%, 36 Months Instalment Plans available for transactions above Rs.100,000 up to 3 Million. No processing fees or hidden charges. No restrictions on the number of transactions. Valid from 20 Sept until 31 Dec 2025.

    මට එක්තරා item එකක් ගන්න ඕනි. නමුත් ඒ අදාල shop එකේ card payment නෑ. මට වෙන කඩේකින් fake payment එකක් කරලා cash ගන්න තමා බලන්නෙ. මෙහෙම කරපු අය ඉන්නවද?

    එතකොට ඒ කඩේට පාඩුවක් වෙනවද? මෙහෙම කරලා තියෙන අයගෙන් උපදෙසක් අවශ්‍යයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113

    මුලින් බලපන් මොනාද purchase කරන්න දෙන්නෙ කියලා, ඊටපස්සෙ අදාල වියදම කරලා card center call කරලා තමා කරපු payment එක කඩල ගෙවන්න හදන්න ඕන. ඒක කරන්න ඕන අපි නැතුව කඩේ උන් නෙවී.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    HNB any merchant zero interest දුන්න වෙලාවක,
    මම කාර්ඩ් පේමන්ට් නැති ශොප් එකකින් අයිටම් එකක් ගත්තා, මම සීන් එක කිව්වම ඉන්ස්ටෝල්මන්ට් කරගන්න ඕනෙ කියලා, ශොප් එකෙ එකා වෙන ශොප් එකකට ගිහින් පේමන්ට් එක කෙරෙව්වා, 3% විතරයි වැඩි උනෙ.

    වැඩේ වින් වින් ඉතිං :D

    call කරා ඉන්ස්ටෝල්මන්ට් කරන්න කිවා, උන් අහන්නෙ නැ මොනවද ගත්ත එව්වා, ශොප් එකෙ නමයි එමෞන්ට් එකයි අහවි, එච්චරයි
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    HNB any merchant zero interest දුන්න වෙලාවක,
    මම කාර්ඩ් පේමන්ට් නැති ශොප් එකකින් අයිටම් එකක් ගත්තා, මම සීන් එක කිව්වම ඉන්ස්ටෝල්මන්ට් කරගන්න ඕනෙ කියලා, ශොප් එකෙ එකා වෙන ශොප් එකකට ගිහින් පේමන්ට් එක කෙරෙව්වා, 3% විතරයි වැඩි උනෙ.

    වැඩේ වින් වින් ඉතිං :D

    call කරා ඉන්ස්ටෝල්මන්ට් කරන්න කිවා, උන් අහන්නෙ නැ මොනවද ගත්ත එව්වා, ශොප් එකෙ නමයි එමෞන්ට් එකයි අහවි, එච්චරයි
    ඔය විදියට installment වලට කන්වර්ට් කරාම තව අමතර ගානක් ඇඩ්වෙනවානේ
    සමහර කඩ වලින් එහෙම කරාම අමතර ගානක් ඇඩ් වෙන්නෙ නැහැ. හැබැයි 90%ක් වෙලාවට එහෙම කඩවලට කෑශ් පේ කරාම කෑශ් ඩිස්කවුන්ට් එකක් කියලා දෙනවා. උන් ඇත්තටම ඇඩ්වයිටිස් කරලා තියෙන්නෙ CC එකෙන් ඉන්ස්ටෝල්මන්ට් ගත්තොතින් එකුතුවෙන අමතර ගනන් ටිකත් දාල. එහෙම කරලා කියනවා අමතර ගාස්තු නැතිව ඉන්ස්ටෝල්මන්ට් දෙනවා කියලා හැබැයි කෑශ් වලින් ගෙවුවම ඩිස්කවුන්ට් දෙනවා
     
    • Like
    Reactions: reddit and DevLover

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔය විදියට installment වලට කන්වර්ට් කරාම තව අමතර ගානක් ඇඩ්වෙනවානේ
    සමහර කඩ වලින් එහෙම කරාම අමතර ගානක් ඇඩ් වෙන්නෙ නැහැ. හැබැයි 90%ක් වෙලාවට එහෙම කඩවලට කෑශ් පේ කරාම කෑශ් ඩිස්කවුන්ට් එකක් කියලා දෙනවා. උන් ඇත්තටම ඇඩ්වයිටිස් කරලා තියෙන්නෙ CC එකෙන් ඉන්ස්ටෝල්මන්ට් ගත්තොතින් එකුතුවෙන අමතර ගනන් ටිකත් දාල. එහෙම කරලා කියනවා අමතර ගාස්තු නැතිව ඉන්ස්ටෝල්මන්ට් දෙනවා කියලා හැබැයි කෑශ් වලින් ගෙවුවම ඩිස්කවුන්ට් දෙනවා

    Nahane ANY merchant ANY items.

    Mama Aliexpress item aran thiyenawa EMI dala :lol: Ganna deyak nathnam Foodcity bill ekath danawa 24 months pay karanna :lol:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ඔය විදියට installment වලට කන්වර්ට් කරාම තව අමතර ගානක් ඇඩ්වෙනවානේ
    සමහර කඩ වලින් එහෙම කරාම අමතර ගානක් ඇඩ් වෙන්නෙ නැහැ. හැබැයි 90%ක් වෙලාවට එහෙම කඩවලට කෑශ් පේ කරාම කෑශ් ඩිස්කවුන්ට් එකක් කියලා දෙනවා. උන් ඇත්තටම ඇඩ්වයිටිස් කරලා තියෙන්නෙ CC එකෙන් ඉන්ස්ටෝල්මන්ට් ගත්තොතින් එකුතුවෙන අමතර ගනන් ටිකත් දාල. එහෙම කරලා කියනවා අමතර ගාස්තු නැතිව ඉන්ස්ටෝල්මන්ට් දෙනවා කියලා හැබැයි කෑශ් වලින් ගෙවුවම ඩිස්කවුන්ට් දෙනවා
    ehema ekak na bn. mama lagadi pc ekak gaththa e offer eken.
    shop eke un add karapu 2% withrayi. wena fees mokuth na
     
    • Like
    Reactions: DevLover

    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    මාත් macbook pro එකක් ගත්තා 600+ , සම්පත් බැන්ක් sep month එකේ තිබිබ 30 month offer එකෙන්, shop 3.5% add උන එක විතරයි වැඩියෙන් ගියේ