Credit කාර්ඩ් එකෙන් සල්ලි අරන් තියෙන්නෙ කව්ද

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Nahane ANY merchant ANY items.

    Mama Aliexpress item aran thiyenawa EMI dala :lol: Ganna deyak nathnam Foodcity bill ekath danawa 24 months pay karanna :lol:

    ehema ekak na bn. mama lagadi pc ekak gaththa e offer eken.
    shop eke un add karapu 2% withrayi. wena fees mokuth na
    මගේ සෙලාන් කාඩ් එක තියෙන්නෙ ඒකෙ කෝල් සෙන්ටර් කතා කරලා ඉන්ස්ටෝල්මන්ට් හදාගත්තොතින් උන්ගෙ කන්වීනියන්ස් ෆී එකක් ඇඩ් වෙනවා
    හැබැයි ඉඳලා හිටලා ශොප් තියනවා ශොප් එකෙන්ම ඉන්ස්ටෝල්මන්ට් දෙන ඒවා, ඒව නං අවුලක් නැහැ.
     
    • Like
    Reactions: Amila llll

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මගේ සෙලාන් කාඩ් එක තියෙන්නෙ ඒකෙ කෝල් සෙන්ටර් කතා කරලා ඉන්ස්ටෝල්මන්ට් හදාගත්තොතින් උන්ගෙ කන්වීනියන්ස් ෆී එකක් ඇඩ් වෙනවා
    හැබැයි ඉඳලා හිටලා ශොප් තියනවා ශොප් එකෙන්ම ඉන්ස්ටෝල්මන්ට් දෙන ඒවා, ඒව නං අවුලක් නැහැ.

    Ahh mama kiwwe HNB eke oya scene mokuth na
     
    • Like
    Reactions: Max_r and NEMISIS

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    ඔය විදියට installment වලට කන්වර්ට් කරාම තව අමතර ගානක් ඇඩ්වෙනවානේ
    සමහර කඩ වලින් එහෙම කරාම අමතර ගානක් ඇඩ් වෙන්නෙ නැහැ. හැබැයි 90%ක් වෙලාවට එහෙම කඩවලට කෑශ් පේ කරාම කෑශ් ඩිස්කවුන්ට් එකක් කියලා දෙනවා. උන් ඇත්තටම ඇඩ්වයිටිස් කරලා තියෙන්නෙ CC එකෙන් ඉන්ස්ටෝල්මන්ට් ගත්තොතින් එකුතුවෙන අමතර ගනන් ටිකත් දාල. එහෙම කරලා කියනවා අමතර ගාස්තු නැතිව ඉන්ස්ටෝල්මන්ට් දෙනවා කියලා හැබැයි කෑශ් වලින් ගෙවුවම ඩිස්කවුන්ට් දෙනවා
    නැ..
    HNB any merchant දෙනවා.
    ඔනෙ කාර්ඩ් පේමන්ට් එකක් කරලා ඉන්ස්ටෝල්මන්ට් කඩන්න පුලුවන්..

    හැමවෙලෙම නැ,
    2025 නම් ගොඩක් මාස වල දුන්නා..
     
    • Like
    Reactions: NEMISIS

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    196
    281
    63
    ATM එකට දාලා කෙලින්ම සල්ලි ගත්තා නම් ඉවරයි නේ
    හැබැයි පොඩි ගානක් කපයි
    පට්ට පොලියක් හැදෙන්නෙ. 😂
    මුලින් බලපන් මොනාද purchase කරන්න දෙන්නෙ කියලා, ඊටපස්සෙ අදාල වියදම කරලා card center call කරලා තමා කරපු payment එක කඩල ගෙවන්න හදන්න ඕන. ඒක කරන්න ඕන අපි නැතුව කඩේ උන් නෙවී.


    එහෙම තමා මචන් කරන්න හැදුවේ. ගෙවලා කෝල් කරන්න කිව්වා දවස් 7ක් ඇතුලත installments හදලා දෙන්නම් කියලා
    😂 marisi danna epa ... oya marisi api hodata dannawa ban...

    3m salli athata ganna neda hadabne

    dei balan hitapan... loan ekak wath ganna bari karaganna yanne uba :yes:
    Bank එකෙනුත් ඒ suggestion එක බන් දුන්නෙ 😂