මචං මේක මාස ගානක ඉඳල මට තියන අවුලක්..
Genie app එකෙන් මම boc mastercard එකෙන් payment එකක් කරන හැමවෙලේම notification එකක් එනව..
sorry your transaction has failed කියල..
ඕක නිසා මට bill payments වලට දෙන discount එකක්වත් ගන්න බැරි උනා..
මම මේ අවුලට genie customer care එක contact කරල බැලුව.. එයාල කියන්නෙ boc එකෙන් චෙක් කරන්න කියල..
boc එකෙන් කියනව එයාලගෙ අවුලක් නෑ කියල..
මම phones දෙකකින්ම ට්‍රයි කරල බැලුව ඒත් හරියන්නෙ නෑ