චමුදිතයා මසකට වරක් පිරිනමන ආතල් Episode එක

stasia

Well-known member
  • May 28, 2018
    12,822
    26,357
    113
    כדור הארץ
    මම බොරු කියල නෑ
    මම දිවුරලත් කිව්ව උඹලට
    උඹල අදහන්නෙ උඹලට ඕන දේ මිසක් ඇත්ත නෙමේ...
    පෙති බීලා මැරෙනවා කියලා මැරුණේ නැත්තේ ඇයි?
    ඒවා බොරු නෙවෙයි ද?

    නංගිගෙ නඩුව ගැන කියද්දී නඩු අංකෙ ඉල්ලද්දි නංගිට ඇප දුන්නෙ.
    ඒවා බොරු තමයි
     

    AnuradhaRa

    Well-known member
  • පෙති බීලා මැරෙනවා කියලා මැරුණේ නැත්තේ ඇයි?
    ඒවා බොරු නෙවෙයි ද?

    නංගිගෙ නඩුව ගැන කියද්දී නඩු අංකෙ ඉල්ලද්දි නංගිට ඇප දුන්නෙ.
    ඒවා බොරු තමයි
    පිස්සු බං උඹට
    එකම දේ කියෝනව
    මෙච්චර මොළයක් තියෙන උඹත් මෝඩයෙක් වගේ හැසිරෙනව, පුදුමයි
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,474
    1
    29,705
    113
    මුන් කියන විදියට රටම එකම වෙලාවකට වැඩ නවත්තලා එකම වෙලාවකට වැඩ පටන්ගන්න එක සුබයි නම් ලංකාව මේ වෙද්දි අගහරුටත් මිනිස්සු යවලා තියෙන්න ඕන
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,822
    26,357
    113
    כדור הארץ
    මුන් කියන විදියට රටම එකම වෙලාවකට වැඩ නවත්තලා එකම වෙලාවකට වැඩ පටන්ගන්න එක සුබයි නම් ලංකාව මේ වෙද්දි අගහරුටත් මිනිස්සු යවලා තියෙන්න ඕන
    මොන බොරු ද බං ඕවා.
    ඔය මොනවත් නැති රටවල් අපිට ණයට කන්න දෙන්නේ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,693
    25,147
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    :lol: ඕක හරියට ඇහුවනම් දෙගොල්ලොම කෙලින බොරුව අහුවෙනව.
    නාරද සංහිතාව එක වෙලේක වැරදියි කියනව ටික වෙලාවකින් ඒකේම කරුණු අරන් දිගහරිනව. ඈපගෙ එකත් එහෙමයි. හරියි කියනව ටික වෙලාවකින් ඌම වැරදියි කියනව.

    මේ අවුරෙද්දෙ නැකත් පත. ඒක නිසා වෙනද නැගිටන වෙලේට නැගිටල කාල බීල වැඩ කරනව.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,415
    1
    59,685
    113
    Kaduwela
    මම දන්නව ඔයා කවුද කියල :D
    image.png