Dear Sisters & Brothers, 1XBET games gahanna epa....

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,214
    759
    113
    FB එකේ දැක්ක ලක්ෂ 10 - 15 ලොස් වෙච්ච උන් ඉන්නව
    addict welada ban? samanya manussayek gawa laksha 10k 15k naa ne? (meke inna rich elakiriansla wage newei normal average dial eka lol)
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    කොරියාව දුක් විදලා සල්ලි හම්බ කරපු අනාතයෙක් ලංකාවට ඇවිල්ලා ඒ සල්ලි වලින් ඔය මගුල කරලා තියෙන සන්තකේම හිදෙන කන්.
    සති දෙකකට කලින් ඌ වැලදාගෙන මැරිලා තිබ්බා.🤡
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,673
    1
    10,972
    113
    කොරියාව දුක් විදලා සල්ලි හම්බ කරපු අනාතයෙක් ලංකාවට ඇවිල්ලා ඒ සල්ලි වලින් ඔය මගුල කරලා තියෙන සන්තකේම හිදෙන කන්.
    සති දෙකකට කලින් ඌ වැලදාගෙන මැරිලා තිබ්බා.🤡
    ade ara nuwara korean ekage case ekata mokada une :rofl:
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කොරියාව දුක් විදලා සල්ලි හම්බ කරපු අනාතයෙක් ලංකාවට ඇවිල්ලා ඒ සල්ලි වලින් ඔය මගුල කරලා තියෙන සන්තකේම හිදෙන කන්.
    සති දෙකකට කලින් ඌ වැලදාගෙන මැරිලා තිබ්බා.🤡
    කෝටි 5ක්ද කොහෙද නේද? :baffled:
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    කෝටි 5ක්ද කොහෙද නේද? :baffled:
    ඔව් ඔව් කෝටි 5යි තව ලක්ශ ගානක්. අපරාදේ අවුරුදු 10ක් ඌ දුක් විදල හම්බ කරපු සල්ලි. දැන් 1XBet එකේ එවුන් ඒ සල්ලි වලින් එන්ජෝයි කරනවා ඇති.
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    lagadi mage yaluwek 1xbet eke plane crash wena game eken 70laks win kala
    eka win kalata ubala karanna yanna epa
     
    • Like
    Reactions: ntayya

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,353
    4,656
    113
    නොපෙනෙන මානයේ
    addict welada ban? samanya manussayek gawa laksha 10k 15k naa ne? (meke inna rich elakiriansla wage newei normal average dial eka lol)
    ඕවයින් සල්ලි හොයන්නත් පුළුවන් හැබැයි financial discipline එකක් තියෙන්න ඕන. අපේ උන් එක දවසින් කෝටිපතියො වෙන්න ගිහින් කෙලෝ ගන්නව
     
    • Like
    Reactions: Winter Soldier

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    sl vs ban match ekata bet daanna puluwanda ban

    me wage sure match walata dammata aulk naha ne
    E wage match walata gewanawa adui 1.1 wage gewai
    1000k daala 1100k wage ganna puluwan

    man athal ekata 2k dala bet kara kara hitiya match baladdi, 9k unama full alluwa athal ekata loss una 😂
    House always wins
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,214
    759
    113
    ඕවයින් සල්ලි හොයන්නත් පුළුවන් හැබැයි financial discipline එකක් තියෙන්න ඕන. අපේ උන් එක දවසින් කෝටිපතියො වෙන්න ගිහින් කෙලෝ ගන්නව
    kohomada kiyannako salli hoyanne casiono gaame ekakin? owa boru katha.
     
    • Like
    Reactions: ntayya

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,503
    2,592
    113
    colombo
    Mun hena horu ban, Mama win karapu tennis match ekaka winning eka wath dunne na. Emails walata no reply.
    e mko ban
    twitter post ekak dapan

    E wage match walata gewanawa adui 1.1 wage gewai
    1000k daala 1100k wage ganna puluwan

    House always wins
    eth aulk naha hariyata denawaaa nam

    api 1000 damma 1100 labunaaa

    ita passe wena monaa hari fees thiyenawada mekata wun kapaganna .

    api bet ekak dala , paradigena yanawaa nam apita bet eka ayin karanna baha ne. dammoth dammaa.
    paradunoth okkoma sallii iwarayi ehema ne
    ------ Post added on Mar 27, 2024 at 4:54 PM
     
    • Like
    Reactions: ntayya