Aliexpress Anker Official Store

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,471
    2
    53,975
    113
    වාසනාව අනුව තමා, Singapore post --> SLPost ආවොත් ටැක්ස් නෑ Fedex ආවොත් ටැක්ස්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,471
    2
    53,975
    113
    Ade sure da? Mehema enne mage ekat
    Mekai case eka Sigapore post load eka wadi wunoth thama fedex ekata denne portion ekak. Hama ekakma patan ganne Singapore post eth welawakata eka SLPost eken enne nathuwa fedex eken enawa. Fedex eken custom clear kaloth tax eka aniwa wadinawa. Me dawaswala load eka adu nam kelinma SLPost eken ei tax wadinne na
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,680
    6,263
    113
    ගග අද්දර

    Explanation ekata thank you, tracking eka update wela tiyenne nam transist country eken slpost ekata kiyala. Tawama arrive wela nam ne.
    Me dawas wala load eka nam hebei wedi wenna ona sale eka nisa.
    Slpost awot nam hodai.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    712
    1,014
    93
    aduwata monahari gennanna haduwoth mokakhari huththak bn. Simply Koko pay ganna puluwan, eth unge price eka tikak wadi, warranty labanawane kiyala ungenma gannath hithenawa

    Store eka mokakda?
    ------ Post added on Mar 27, 2024 at 6:27 PM

    මේකෙන් ගත්තෙ

    https://m.aliexpress.com/store/1710553

    tax එක 40% වැදුනත් අඩුවක් තියෙනවා
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,024
    1,722
    113
    MT4
    Adeeee mehe shop ekakain gatta nam iwarai, 😥😥😥😥 oka dekka nam mn ganne ne meka

    Ado boom eka elada? Mn plus eka demme, Tweeter deka nisa
    ------ Post added on Mar 27, 2024 at 9:07 PM
    Stock preset sucks! can be improved with custom EQ using the soundcore app! makes a huge difference!
     
    • Like
    Reactions: .::J@S::.

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    Explanation ekata thank you, tracking eka update wela tiyenne nam transist country eken slpost ekata kiyala. Tawama arrive wela nam ne.
    Me dawas wala load eka nam hebei wedi wenna ona sale eka nisa.
    Slpost awot nam hodai.
    RB_SG මෙහෙට එන ඒවා SLpost එකෙන් ආවත් Fedex DHL කියලා waybill හදලා tax ගහන ගේමක් යනවා, fedex DHL නම් උන් ට අනිවා උනගේ office වාහනයක් තියන්න ඕනි, උන්ගේ ළඟ office id තියෙන්න ඕනි, id එක බලන්න අමතක කරන්න එපා එහෙම dhl fedex කියන් එන උන්ගේ

    මම දන්න එකෙක් ට හවස ත්‍රීවීල් එකකින් ඇවිල්ලා බිලක් දීලා ගිහිල්ලා තිබ්බ fedex එකෙන් කියලා, ඒවෙලේ කලබලේට ගත්තාට පස්සේ බලද්දී ඒ බිලේ DHL logo එකත් තියනවා ලු, (මම බිලේ ෆොටෝ එකක් ඉල්ලලා මෙතන දාන්නම් පස්සේ)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,680
    6,263
    113
    ගග අද්දර
    RB_SG මෙහෙට එන ඒවා SLpost එකෙන් ආවත් Fedex DHL කියලා waybill හදලා tax ගහන ගේමක් යනවා, fedex DHL නම් උන් ට අනිවා උනගේ office වාහනයක් තියන්න ඕනි, උන්ගේ ළඟ office id තියෙන්න ඕනි, id එක බලන්න අමතක කරන්න එපා එහෙම dhl fedex කියන් එන උන්ගේ

    මම දන්න එකෙක් ට හවස ත්‍රීවීල් එකකින් ඇවිල්ලා බිලක් දීලා ගිහිල්ලා තිබ්බ fedex එකෙන් කියලා, ඒවෙලේ කලබලේට ගත්තාට පස්සේ බලද්දී ඒ බිලේ DHL logo එකත් තියනවා ලු, (මම බිලේ ෆොටෝ එකක් ඉල්ලලා මෙතන දාන්නම් පස්සේ)
    RB SG ekak tamai mage ekat bn, mn awama kiyannam mage ekatat mkda une kiyala
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,938
    2,956
    113
    reviews wala thiyenawa, delivery late, tax pay karannath una kiyala. ubalata idea ekak thiyenwada me gana? earbud pair gennanna baluwe, hika weida danna. aurudu ganakin me order ekak danne
    මන් ගන්න බඩු ලිස්ට් කරලා මේකේ දානවා, ආය යන එකෙක්ට free shipping ගෙන්නන්න ලේසි වෙන්න,
    https://whatsapp.com/channel/0029VaVOv9iJJhzcRzD7e931
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    Mage eka nam awa. Under value karala $7ta gift kiyala dala. Tax wedune ne. Post eke awe. Official store eken gatte.
    මොකද්ද මචං ගත්ත මොඩල් එක? ANC ඒවා මේවා ඔක්කොම තියනවාද? Anker ඇප් එකට connect වෙනවාද බැලුවාද?

    මමත් anker bud එකක් ගන්න කියලා හිතන් හිටියෙ, මට කරුමෙට සෙට් උනා unused airpod එකක් anker වලට මම වියදම් කරන්න හිතන් හිටියෙ බජට් එකට, එන සිකුරාදාට ඒ airpod එක අරන් දාගන්න බැලුවේ. Apple care එහෙමත් තියනවා කාටහරි විකුණලා දාන්න පුළුවන්.

    image.png

    image.png

    image.png