Ade sure da? Mehema enne mage ekatවාසනාව අනුව තමා, Singapore post --> SLPost ආවොත් ටැක්ස් නෑ Fedex ආවොත් ටැක්ස්
Mekai case eka Sigapore post load eka wadi wunoth thama fedex ekata denne portion ekak. Hama ekakma patan ganne Singapore post eth welawakata eka SLPost eken enne nathuwa fedex eken enawa. Fedex eken custom clear kaloth tax eka aniwa wadinawa. Me dawaswala load eka adu nam kelinma SLPost eken ei tax wadinne naAde sure da? Mehema enne mage ekat
Explanation ekata thank you, tracking eka update wela tiyenne nam transist country eken slpost ekata kiyala. Tawama arrive wela nam ne.Mekai case eka Sigapore post load eka wadi wunoth thama fedex ekata denne portion ekak. Hama ekakma patan ganne Singapore post eth welawakata eka SLPost eken enne nathuwa fedex eken enawa. Fedex eken custom clear kaloth tax eka aniwa wadinawa. Me dawaswala load eka adu nam kelinma SLPost eken ei tax wadinne na
aduwata monahari gennanna haduwoth mokakhari huththak bn. Simply Koko pay ganna puluwan, eth unge price eka tikak wadi, warranty labanawane kiyala ungenma gannath hithenawa
Store eka mokakda?
------ Post added on Mar 27, 2024 at 6:27 PM
මේකෙන් ගත්තෙ
Oka thibbath enne RM_SG wage tracking ekak (Singapore Post)AliExpress Standed Shipping dapan
Stock preset sucks! can be improved with custom EQ using the soundcore app! makes a huge difference!Adeeee mehe shop ekakain gatta nam iwarai,oka dekka nam mn ganne ne meka
Ado boom eka elada? Mn plus eka demme, Tweeter deka nisa
------ Post added on Mar 27, 2024 at 9:07 PM
RB_SG මෙහෙට එන ඒවා SLpost එකෙන් ආවත් Fedex DHL කියලා waybill හදලා tax ගහන ගේමක් යනවා, fedex DHL නම් උන් ට අනිවා උනගේ office වාහනයක් තියන්න ඕනි, උන්ගේ ළඟ office id තියෙන්න ඕනි, id එක බලන්න අමතක කරන්න එපා එහෙම dhl fedex කියන් එන උන්ගේExplanation ekata thank you, tracking eka update wela tiyenne nam transist country eken slpost ekata kiyala. Tawama arrive wela nam ne.
Me dawas wala load eka nam hebei wedi wenna ona sale eka nisa.
Slpost awot nam hodai.
RB SG ekak tamai mage ekat bn, mn awama kiyannam mage ekatat mkda une kiyalaRB_SG මෙහෙට එන ඒවා SLpost එකෙන් ආවත් Fedex DHL කියලා waybill හදලා tax ගහන ගේමක් යනවා, fedex DHL නම් උන් ට අනිවා උනගේ office වාහනයක් තියන්න ඕනි, උන්ගේ ළඟ office id තියෙන්න ඕනි, id එක බලන්න අමතක කරන්න එපා එහෙම dhl fedex කියන් එන උන්ගේ
මම දන්න එකෙක් ට හවස ත්රීවීල් එකකින් ඇවිල්ලා බිලක් දීලා ගිහිල්ලා තිබ්බ fedex එකෙන් කියලා, ඒවෙලේ කලබලේට ගත්තාට පස්සේ බලද්දී ඒ බිලේ DHL logo එකත් තියනවා ලු, (මම බිලේ ෆොටෝ එකක් ඉල්ලලා මෙතන දාන්නම් පස්සේ)
මන් ගන්න බඩු ලිස්ට් කරලා මේකේ දානවා, ආය යන එකෙක්ට free shipping ගෙන්නන්න ලේසි වෙන්න,reviews wala thiyenawa, delivery late, tax pay karannath una kiyala. ubalata idea ekak thiyenwada me gana? earbud pair gennanna baluwe, hika weida danna. aurudu ganakin me order ekak danne
මොකද්ද මචං ගත්ත මොඩල් එක? ANC ඒවා මේවා ඔක්කොම තියනවාද? Anker ඇප් එකට connect වෙනවාද බැලුවාද?Mage eka nam awa. Under value karala $7ta gift kiyala dala. Tax wedune ne. Post eke awe. Official store eken gatte.
Uba sellerta message ekak dammada nathnam uma under value karala gift kiyala ewalada?Mage eka nam awa. Under value karala $7ta gift kiyala dala. Tax wedune ne. Post eke awe. Official store eken gatte.