රාමානුජන් දන්නව ද? (ගුප්ත සීන් proof no 2)

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මේ අර මම කිව්වා වගෙ තවත් ගුප්ත සීන් එකක්.. මැත්ස් පැත්තෙන්..

    ඕක prove කරන විදිය මට නම් අවුල් බන්. අනත්තය යන ඉලක්කම් ඔහොම බෙදන්න අඩු කරන්න බෑනේ.
    අර සන්කීර්න විදියක් තියනවලු හරියටම prove කරන. කොහොම හරි මේක ඉගෙන ගන්න ඕනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    ඔකේ අවුලක් තියනව. ඔහොම අනන්තයට යන, ප්‍රසාරණය වෙන සන්ක්‍යාවකට අගයක් සමාන කරල ඒක දෙකෙන් තුනෙන් වැඩි කරල ඒ උත්තරේ අර කලින් අනන්තයට වෙනකන් තිබ්බ සන්ක්යව වගේ දෙතුන් ගුණයක් කියලා සලකන එකේම අවුලක් තියනව.

    අපරිමිත ශ්‍රේණි ගන්න හදද්දී නම් ඔහොම තනි ආදේශයක් දාගෙන ගනන් නම් හදල තියනව. ඒවානම් ඉතින් දෙන්නෙම ඒ අදෙශේ දාල හදන්න... හැබැයි අර අවුල තියනව.

    මම නිකන් විහිලුවට වගේ එකක් ට්‍රයි කරා..
    මේක ගැන උබල මොකද හිතන්නේ ? :unsure:

    Dilann ගේ උභතෝකෝටිකය

    Dx4rItJ.jpg

    ------ Post added on Mar 28, 2024 at 2:31 AM
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    ඔකේ අවුලක් තියනව. ඔහොම අනන්තයට යන, ප්‍රසාරණය වෙන සන්ක්‍යාවකට අගයක් සමාන කරල ඒක දෙකෙන් තුනෙන් වැඩි කරල ඒ උත්තරේ අර කලින් අනන්තයට වෙනකන් තිබ්බ සන්ක්යව වගේ දෙතුන් ගුණයක් කියලා සලකන එකේම අවුලක් තියනව.

    අපරිමිත ශ්‍රේණි ගන්න හදද්දී නම් ඔහොම තනි ආදේශයක් දාගෙන ගනන් නම් හදල තියනව. ඒවානම් ඉතින් දෙන්නෙම ඒ අදෙශේ දාල හදන්න... හැබැයි අර අවුල තියනව.

    මම නිකන් විහිලුවට වගේ එකක් ට්‍රයි කරා..
    මේක ගැන උබල මොකද හිතන්නේ ? :unsure:

    Dilann ගේ උභතෝකෝටිකය

    Dx4rItJ.jpg

    ------ Post added on Mar 28, 2024 at 2:31 AM
    Owa ohoma karanna ba thama bn...
    Analytic continuation thama oya karanne...theoretical physics wala godak apply wena perturbation theory duwanne analytic continuation hinda..oya nikan paden pade adu karala ba..hugak eunta diverging series rkak kiyanne melo wadak nathi ekak..habai divergent series wala thama godkma information thiyenne..convergent boring...

    Meka thama mn dakka maruma explanation eka.....analytic continuation..
     
    • Like
    Reactions: dilann

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔකේ අවුලක් තියනව. ඔහොම අනන්තයට යන, ප්‍රසාරණය වෙන සන්ක්‍යාවකට අගයක් සමාන කරල ඒක දෙකෙන් තුනෙන් වැඩි කරල ඒ උත්තරේ අර කලින් අනන්තයට වෙනකන් තිබ්බ සන්ක්යව වගේ දෙතුන් ගුණයක් කියලා සලකන එකේම අවුලක් තියනව.

    අපරිමිත ශ්‍රේණි ගන්න හදද්දී නම් ඔහොම තනි ආදේශයක් දාගෙන ගනන් නම් හදල තියනව. ඒවානම් ඉතින් දෙන්නෙම ඒ අදෙශේ දාල හදන්න... හැබැයි අර අවුල තියනව.

    මම නිකන් විහිලුවට වගේ එකක් ට්‍රයි කරා..
    මේක ගැන උබල මොකද හිතන්නේ ? :unsure:

    Dilann ගේ උභතෝකෝටිකය

    Dx4rItJ.jpg

    ------ Post added on Mar 28, 2024 at 2:31 AM
    api A/L kale meka kala. amathaka wela thibbe. :lol:
     
    • Like
    Reactions: Flappybird

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඔකේ අවුලක් තියනව. ඔහොම අනන්තයට යන, ප්‍රසාරණය වෙන සන්ක්‍යාවකට අගයක් සමාන කරල ඒක දෙකෙන් තුනෙන් වැඩි කරල ඒ උත්තරේ අර කලින් අනන්තයට වෙනකන් තිබ්බ සන්ක්යව වගේ දෙතුන් ගුණයක් කියලා සලකන එකේම අවුලක් තියනව.

    අපරිමිත ශ්‍රේණි ගන්න හදද්දී නම් ඔහොම තනි ආදේශයක් දාගෙන ගනන් නම් හදල තියනව. ඒවානම් ඉතින් දෙන්නෙම ඒ අදෙශේ දාල හදන්න... හැබැයි අර අවුල තියනව.

    මම නිකන් විහිලුවට වගේ එකක් ට්‍රයි කරා..
    මේක ගැන උබල මොකද හිතන්නේ ? :unsure:

    Dilann ගේ උභතෝකෝටිකය

    Dx4rItJ.jpg

    ------ Post added on Mar 28, 2024 at 2:31 AM
    වැඩිය තේරෙන්නේ නෑ බං. උත්සයට අගය කරනවා.....යකෝ අන්තිමට 1=2 කියල එන්න පුලුවන්ද. ආතල් එකක්ද???
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    වැඩිය තේරෙන්නේ නෑ බං. උත්සයට අගය කරනවා.....යකෝ අන්තිමට 1=2 කියල එන්න පුලුවන්ද. ආතල් එකක්ද???
    එන්න බෑ . ඒක තමයි ඔහොම අඩු වැඩි කරල හැදුවම තියන අවුල. ඕක නිකන් ඔය වගේ ඒව කර කර ඉද්දි මට ආවේ.
    ඕකම පාවිච්චි කරලා අර -1/12 කියන එකත් වෙන ඉලක්කමකට සමානයි කියල පෙන්නන පලුවන් ඕන නම්.
    ඒ උත්තරේ හරි උනාට ඔය video එකේ කියනව වගේ සරල විදියකට ගත්තු උත්තරයක් වෙන්න බෑ .
     
    • Like
    Reactions: sherek

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    moththe dala andana seen. owa upakalpanenne karanne

    uda kiwa wage 1=2 wage gon joke walata hoda

    wedakata nathi deyak
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඇයි, රජරට වකුගඩු රෝගෙට හේතුව, පසේ තියන ආසනික් කියලා හොයා ගන්න, නාථ දෙවියන්ගෙන් පණිවිඩ ලබාගත්තු එක..