මේ අර මම කිව්වා වගෙ තවත් ගුප්ත සීන් එකක්.. මැත්ස් පැත්තෙන්..
මේ අර මම කිව්වා වගෙ තවත් ගුප්ත සීන් එකක්.. මැත්ස් පැත්තෙන්..
මේ අර මම කිව්වා වගෙ තවත් ගුප්ත සීන් එකක්.. මැත්ස් පැත්තෙන්..
Owa ohoma karanna ba thama bn...ඔකේ අවුලක් තියනව. ඔහොම අනන්තයට යන, ප්‍රසාරණය වෙන සන්ක්‍යාවකට අගයක් සමාන කරල ඒක දෙකෙන් තුනෙන් වැඩි කරල ඒ උත්තරේ අර කලින් අනන්තයට වෙනකන් තිබ්බ සන්ක්යව වගේ දෙතුන් ගුණයක් කියලා සලකන එකේම අවුලක් තියනව.
අපරිමිත ශ්‍රේණි ගන්න හදද්දී නම් ඔහොම තනි ආදේශයක් දාගෙන ගනන් නම් හදල තියනව. ඒවානම් ඉතින් දෙන්නෙම ඒ අදෙශේ දාල හදන්න... හැබැයි අර අවුල තියනව.
මම නිකන් විහිලුවට වගේ එකක් ට්‍රයි කරා..
මේක ගැන උබල මොකද හිතන්නේ ?
Dilann ගේ උභතෝකෝටිකය
![]()
------ Post added on Mar 28, 2024 at 2:31 AM
api A/L kale meka kala. amathaka wela thibbe.ඔකේ අවුලක් තියනව. ඔහොම අනන්තයට යන, ප්‍රසාරණය වෙන සන්ක්‍යාවකට අගයක් සමාන කරල ඒක දෙකෙන් තුනෙන් වැඩි කරල ඒ උත්තරේ අර කලින් අනන්තයට වෙනකන් තිබ්බ සන්ක්යව වගේ දෙතුන් ගුණයක් කියලා සලකන එකේම අවුලක් තියනව.
අපරිමිත ශ්‍රේණි ගන්න හදද්දී නම් ඔහොම තනි ආදේශයක් දාගෙන ගනන් නම් හදල තියනව. ඒවානම් ඉතින් දෙන්නෙම ඒ අදෙශේ දාල හදන්න... හැබැයි අර අවුල තියනව.
මම නිකන් විහිලුවට වගේ එකක් ට්‍රයි කරා..
මේක ගැන උබල මොකද හිතන්නේ ?
Dilann ගේ උභතෝකෝටිකය
![]()
------ Post added on Mar 28, 2024 at 2:31 AM

වැඩිය තේරෙන්නේ නෑ බං. උත්සයට අගය කරනවා.....යකෝ අන්තිමට 1=2 කියල එන්න පුලුවන්ද. ආතල් එකක්ද???ඔකේ අවුලක් තියනව. ඔහොම අනන්තයට යන, ප්‍රසාරණය වෙන සන්ක්‍යාවකට අගයක් සමාන කරල ඒක දෙකෙන් තුනෙන් වැඩි කරල ඒ උත්තරේ අර කලින් අනන්තයට වෙනකන් තිබ්බ සන්ක්යව වගේ දෙතුන් ගුණයක් කියලා සලකන එකේම අවුලක් තියනව.
අපරිමිත ශ්‍රේණි ගන්න හදද්දී නම් ඔහොම තනි ආදේශයක් දාගෙන ගනන් නම් හදල තියනව. ඒවානම් ඉතින් දෙන්නෙම ඒ අදෙශේ දාල හදන්න... හැබැයි අර අවුල තියනව.
මම නිකන් විහිලුවට වගේ එකක් ට්‍රයි කරා..
මේක ගැන උබල මොකද හිතන්නේ ?
Dilann ගේ උභතෝකෝටිකය
![]()
------ Post added on Mar 28, 2024 at 2:31 AM
එන්න බෑ . ඒක තමයි ඔහොම අඩු වැඩි කරල හැදුවම තියන අවුල. ඕක නිකන් ඔය වගේ ඒව කර කර ඉද්දි මට ආවේ.වැඩිය තේරෙන්නේ නෑ බං. උත්සයට අගය කරනවා.....යකෝ අන්තිමට 1=2 කියල එන්න පුලුවන්ද. ආතල් එකක්ද???