පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය ජපානයට..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    NuQJbDn.jpeg

    පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය කළමනාකරණය කරමින් පවත්වාගෙන යාම සඳහා ජපන් ආයෝජකයෙකු සහ නාගරික සංවර්ධන අධිකාරිය ඊයේ (27) ගිවිසුමකට අත්සන් තැබුවාඒ අනුව ජපන් නගරය සහ පාවෙන වෙළෙඳපොළ නමින් පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය සංවර්ධනය කෙරෙන්නේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේයි.වෙළෙඳ කුටි 92කින් සමන්විත මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය ජපන් ආයෝජකයාට වසර 30කට බදු දෙන අතර, අද සිට මාස 6ක් තුළ එය සංවර්ධනය කිරීමට නියමිතයිරුපියල් මිලියන 352ක වියදමකින් ඉදිකළ පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරුණේ, 2014 වසරේ අගෝස්තු 25 වැනිදායි.

    shenat

    Well-known member
  • May 13, 2007
    57,884
    86,090
    113
    ආශ්චර්යමත් රටක
    කරගන්න හැකියාවක් නැති නිසා හැම එකම එක එකාට පාවිච්චි කරන්න දෙනව. පොන්නයලට තේ කඩයක් වත් කරගන්න බෑ කියල අපි කිව්වෙ නිකන්ද. 😹

    කියපල්ලකො පොනිල්ගෙ කසාද ගෑනි මෛත්‍රී කාටද/ මොන රටටද/ කීය ගානෙක විකුණන්නෙ කියලා?? 😂😂

    @monson @hirashgeff @EVC @kasunkaru @Asmodeus @pavanruka @2osama
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,420
    6,572
    113
    Land of Lions
    කරගන්න හැකියාවක් නැති නිසා හැම එකම එක එකාට පාවිච්චි කරන්න දෙනව. පොන්නයලට තේ කඩයක් වත් කරගන්න බෑ කියල අපි කිව්වෙ නිකන්ද. 😹

    කියපල්ලකො පොනිල්ගෙ කසාද ගෑනි මෛත්‍රී කාටද/ මොන රටටද/ කීය ගානෙක විකුණන්නෙ කියලා?? 😂😂

    @monson @hirashgeff @EVC @kasunkaru @Asmodeus @pavanruka @2osama
    Pin Ranil ta hari yana job eaka broker, keeya ta hari deela danawa.
     
    • Haha
    Reactions: Mugen and shenat

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    කරගන්න හැකියාවක් නැති නිසා හැම එකම එක එකාට පාවිච්චි කරන්න දෙනව. පොන්නයලට තේ කඩයක් වත් කරගන්න බෑ කියල අපි කිව්වෙ නිකන්ද. 😹

    කියපල්ලකො පොනිල්ගෙ කසාද ගෑනි මෛත්‍රී කාටද/ මොන රටටද/ කීය ගානෙක විකුණන්නෙ කියලා?? 😂😂

    @monson @hirashgeff @EVC @kasunkaru @Asmodeus @pavanruka @2osama
    ජෙවිපි බල්ලො ඉන්නකන් විකුනනන් තමා වෙන්නේ... මේන්න බඩු.... ජෙපි වෘතිය සමිති කරපු වැඩ.... අපි ගෙවන්න ඔනේ ජෙප්පන්ගේ නිවාස නයවල පොලිය...