ලංකාවේ Web Hosting හොරු (හැමෝම නෙමේ)

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113

    (හැමෝම නෙමේ)​

    WhatsApp Image 2021-12-21 at 8.16.03 AM.jpeg
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    eeeeeee.JPG

    මංනම් contabo vps පාවිචි කරන්නෙ මාසෙට 2500 විතර ගන්ක් යන්නෙ ඔය package එකට
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,688
    113
    38
    මමනම් VPS වැඩ ඕනේ කෙනක් ට නිකන් කරලා දෙනවා
    සමහර අයට Anydesk ගිහින් කරනවා
    සල්ලි ගන්න අය ඉන්නවා එත් වැඩේ කරලා ගන්නනේ නැත්තම් අවිශ්වාසයෙන් ඉන්නේ නිදහසක් නැතුව එකම කරන්න ඕනේ මුලින් සල්ලි ගත්තා ම නොදී යන එවුන් ඉන්නවා එත් මුලින් සල්ලි ගන්නේ නැහැ ඔය දේ නිසා
    ඔය වගේ හොරු ඇති මගෙන් වැඩේ නිකන් කරන වෙන එවුන් ගෙන් සල්ලි ගන්න එවුන් මට අහු වෙලා තියෙනවා.

    Down unama un hoyaganna be..reply nee. phone off..bla bla

    අපේ නම් Down වෙලා නැහැ තාම හැබැයි මමනම් ඕනේම වෙලාවක Phone එක Answer කරනවා, Phone එකෙන් Whatsapp ම තමා Support දෙන්නේ ටිකට් Open කරන්නේ නම් අපේ අඩුවෙන් ම තමා කට්ටිය එක නිසා.

    අනික Server එකක් Down වුනාම Phone එක Answer කරන්නේ නැහැ කියල බනින එකනම් වැරදි, Customer Service දෙන කෙනාම හැම දේම කරන Host එක්ක නම් Server එක දිහා බලන්නයි Phone එකෙන් කතා කරනයි ගියාම Server එකට වෙච දේ බලන්න වෙන්නේ නැහැ එක නිසා Phone එක Answer කරන්නේ නැතුව ඉන්නවා වෙන්න පුළුවන්.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,137
    9,993

    මුලින් සල්ලි ගත්තා ම නොදී යන එවුන් ඉන්නවා එත් මුලින් සල්ලි ගන්නේ නැහැ ඔය දේ නිසා - ubata backdoor user kenek hadala tibba num hari salli nodi yana ewunta wade denna.
     
    • Like
    Reactions: Nadun26

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,150
    12,060
    113
    මුලින් සල්ලි ගත්තා ම නොදී යන එවුන් ඉන්නවා එත් මුලින් සල්ලි ගන්නේ නැහැ ඔය දේ නිසා - ubata backdoor user kenek hadala tibba num hari salli nodi yana ewunta wade denna.
    backdoor user kenek ???කියන්නේ කිම ?
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,137
    9,993
    113
    backdoor user kenek ???කියන්නේ කිම ?
    thawa ssh user kenek hadnawa full root access deela. ape kalin company oya wade kala. client access hamaba wuna gaman mulin karnne ssh password eka maru karna eka. kauruhari payment denne nattum ara hadapu anith user log wela server down, crash karla danawa. aru ithin issue eka hadnna enkota full payment eka api gannawa hadanna num.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,688
    113
    38
    මුලින් සල්ලි ගත්තා ම නොදී යන එවුන් ඉන්නවා එත් මුලින් සල්ලි ගන්නේ නැහැ ඔය දේ නිසා - ubata backdoor user kenek hadala tibba num hari salli nodi yana ewunta wade denna.
    මම එහෙම කරන්නනේ නැහැ බන් ඊට පස්සේ ඌ පස්සේ කාලයක එක අහු වුනාම මට හොරා කියලා කියයි එක නිසා හිතේ සතුටෙන් කරලා දෙනවා. ඔය ගොඩක් වැඩ තියෙනවා බන් සල්ලි වලට කලත් නිකන් කලත් වැඩේ කළාම හිතට මාර සතුටක් එනවා.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,150
    12,060
    113
    මම එහෙම කරන්නනේ නැහැ බන් ඊට පස්සේ ඌ පස්සේ කාලයක එක අහු වුනාම මට හොරා කියලා කියයි එක නිසා හිතේ සතුටෙන් කරලා දෙනවා. ඔය ගොඩක් වැඩ තියෙනවා බන් සල්ලි වලට කලත් නිකන් කලත් වැඩේ කළාම හිතට මාර සතුටක් එනවා.
    හිත හොද ගෑනි හැමදාම බඩින් නදුන්
    උඹ කරන්නේ සමාජ සේවයක්
    උඹට හරියනවා

    ඒත් උඹ උඹේම සිස්ටම් එකක් හදා ගනින්
    ස්කෝප් එකක්.
    නැත්නම් හැමෝම පෝලිමට එයි
    උඹට සුරලොව පෙන්නන්න
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    thawa ssh user kenek hadnawa full root access deela. ape kalin company oya wade kala. client access hamaba wuna gaman mulin karnne ssh password eka maru karna eka. kauruhari payment denne nattum ara hadapu anith user log wela server down, crash karla danawa. aru ithin issue eka hadnna enkota full payment eka api gannawa hadanna num.
    ubala ehemai ehenan ara welawakata website wala eka eka wikara natanne lagadi abans eketh onlyfans kathawak dakka
     
    • Haha
    Reactions: baba-chuti

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,691
    1
    51,500
    113
    ප*යාගල
    sorry.com
    mama meka gatha january wala 4.5GB KVM VPS - https://www.racknerd.com/BlackFriday/. hamawelawema down time yanawa. passe thmai hariyatama issue tika hoyagathe. budjet wunata hariyata maintain kaloth patta server eka.
    මමත් oken laba vps ekak gatta dialog hack kranna. Unlimited zoom package ekak dala 300GB download kara
     
    • Love
    Reactions: baba-chuti