ඒ මොකත ඒOkkoma horu! mata nam penna ba. Me eka horek Provider.lk
Down unama un hoyaganna be..reply nee. phone off..bla blaView attachment 227203
මංනම් contabo vps පාවිචි කරන්නෙ මාසෙට 2500 විතර ගන්ක් යන්නෙ ඔය package එකට
godak aya oya kathawa kiynwa habai matnm thma kes ekak ne thmaDown unama un hoyaganna be..reply nee. phone off..bla bla
අපරාදේ කියන්න බෑ..උන් කවදහරි රිප්ලයි කරනවා..ඒ අතින් ලංකාවේ හොරුන්ට වඩා හොදයිgodak aya oya kathawa kiynwa habai matnm thma kes ekak ne thma
Down unama un hoyaganna be..reply nee. phone off..bla bla
මුලින් සල්ලි ගත්තා ම නොදී යන එවුන් ඉන්නවා එත් මුලින් සල්ලි ගන්නේ නැහැ ඔය දේ නිසා - ubata backdoor user kenek hadala tibba num hari salli nodi yana ewunta wade denna.මමනම් VPS වැඩ ඕනේ කෙනක් ට නිකන් කරලා දෙනවා
සමහර අයට Anydesk ගිහින් කරනවා
සල්ලි ගන්න අය ඉන්නවා එත් වැඩේ කරලා ගන්නනේ නැත්තම් අවිශ්වාසයෙන් ඉන්නේ නිදහසක් නැතුව එකම කරන්න ඕනේ මුලින් සල්ලි ගත්තා ම නොදී යන එවුන් ඉන්නවා එත් මුලින් සල්ලි ගන්නේ නැහැ ඔය දේ නිසා
ඔය වගේ හොරු ඇති මගෙන් වැඩේ නිකන් කරන වෙන එවුන් ගෙන් සල්ලි ගන්න එවුන් මට අහු වෙලා තියෙනවා.
අපේ නම් Down වෙලා නැහැ තාම හැබැයි මමනම් ඕනේම වෙලාවක Phone එක Answer කරනවා, Phone එකෙන් Whatsapp ම තමා Support දෙන්නේ ටිකට් Open කරන්නේ නම් අපේ අඩුවෙන් ම තමා කට්ටිය එක නිසා.
අනික Server එකක් Down වුනාම Phone එක Answer කරන්නේ නැහැ කියල බනින එකනම් වැරදි, Customer Service දෙන කෙනාම හැම දේම කරන Host එක්ක නම් Server එක දිහා බලන්නයි Phone එකෙන් කතා කරනයි ගියාම Server එකට වෙච දේ බලන්න වෙන්නේ නැහැ එක නිසා Phone එක Answer කරන්නේ නැතුව ඉන්නවා වෙන්න පුළුවන්.
backdoor user kenek ???කියන්නේ කිම ?මුලින් සල්ලි ගත්තා ම නොදී යන එවුන් ඉන්නවා එත් මුලින් සල්ලි ගන්නේ නැහැ ඔය දේ නිසා - ubata backdoor user kenek hadala tibba num hari salli nodi yana ewunta wade denna.
thawa ssh user kenek hadnawa full root access deela. ape kalin company oya wade kala. client access hamaba wuna gaman mulin karnne ssh password eka maru karna eka. kauruhari payment denne nattum ara hadapu anith user log wela server down, crash karla danawa. aru ithin issue eka hadnna enkota full payment eka api gannawa hadanna num.backdoor user kenek ???කියන්නේ කිම ?
මම එහෙම කරන්නනේ නැහැ බන් ඊට පස්සේ ඌ පස්සේ කාලයක එක අහු වුනාම මට හොරා කියලා කියයි එක නිසා හිතේ සතුටෙන් කරලා දෙනවා. ඔය ගොඩක් වැඩ තියෙනවා බන් සල්ලි වලට කලත් නිකන් කලත් වැඩේ කළාම හිතට මාර සතුටක් එනවා.මුලින් සල්ලි ගත්තා ම නොදී යන එවුන් ඉන්නවා එත් මුලින් සල්ලි ගන්නේ නැහැ ඔය දේ නිසා - ubata backdoor user kenek hadala tibba num hari salli nodi yana ewunta wade denna.
හිත හොද ගෑනි හැමදාම බඩින් නදුන්මම එහෙම කරන්නනේ නැහැ බන් ඊට පස්සේ ඌ පස්සේ කාලයක එක අහු වුනාම මට හොරා කියලා කියයි එක නිසා හිතේ සතුටෙන් කරලා දෙනවා. ඔය ගොඩක් වැඩ තියෙනවා බන් සල්ලි වලට කලත් නිකන් කලත් වැඩේ කළාම හිතට මාර සතුටක් එනවා.
ubala ehemai ehenan ara welawakata website wala eka eka wikara natanne lagadi abans eketh onlyfans kathawak dakkathawa ssh user kenek hadnawa full root access deela. ape kalin company oya wade kala. client access hamaba wuna gaman mulin karnne ssh password eka maru karna eka. kauruhari payment denne nattum ara hadapu anith user log wela server down, crash karla danawa. aru ithin issue eka hadnna enkota full payment eka api gannawa hadanna num.
මමත් oken laba vps ekak gatta dialog hack kranna. Unlimited zoom package ekak dala 300GB download karamama meka gatha january wala 4.5GB KVM VPS - https://www.racknerd.com/BlackFriday/. hamawelawema down time yanawa. passe thmai hariyatama issue tika hoyagathe. budjet wunata hariyata maintain kaloth patta server eka.