එන්නත් මරණයක්. දත් කැක්කුම් තියන අය බලන්න එපා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Deniyaya.webp



    දත් කැක්කුමට රෝහල් ගත වූ හංසිකා නිසල දේහයක් ලෙස නිවසට රැගෙන එයි
    By Dasatha News 4
    1 minute

    දත්කැක්කුමක් ඉවසා ගත නොහැකිව රෝහල් ගතකළ තරුණියක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් මොරවක ප්‍රදේශයෙන් වාර්තා වනවා.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතර, මොරවක, පරගල ප්‍රදේශයේ පදිංචිව සිටි හංසිකා නවරත්න නැමැති 29 හැවිරිදි තරුණියක්.

    විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන්ව ගුරුපත්වීමක් බලාපොරොත්තුවෙන් සිටි මෙම තරුණිය වසරක අධික කාලයක සිට වකුගඩු රෝගයෙන් පෙළෙමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

    මැයට පසුගිය දා දත්වල ඇති වූ වේදනාවක් හේතුවෙන් එය ඉවසාගත නොහැකිව ප්‍රතිකාර සඳහා දෙණියාය රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

    රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහිදී ලබාදුන් එන්නත් සහ අනෙකුත් ප්‍රතිකාරවලින් පසුව පෙරේදා (29) අලුයම ඇය මියගොස් තිබෙනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,498
    113
    උබල කන්න නැතත් ඉන්න රටක් ඉල්ලුවා. ඍශි වරයෙක් වගේ උබලගෙ අඩුපාඩු සේරම හොයල බලල බ්‍රෑන්ඩඩ් නම් බ්‍රෑන්ඩඩ්, මුදලින් අඩු සාමාන්‍ය බෙහෙත් නම් ඒවා ඔක්කෝම හොයල බලල මේ රටේ කෝටිපතියටත් දුප්පතාටත් දෙගොල්ලොන්ටම හොඳ සෞඛ්‍ය සේවාවක් දුන්න රාජිත මහත්තයලට බැනල එලව ගත්තා. දැන් ඔය කෙල්ලට ලෝකේ නැති ලෙඩ තිබිලා තියෙනව කියල මරන පරීක්ශක වාර්තාවෙන් එලියට දාවි. එතකොට උබල කෙල්ලට බැනල හිත හදාගනිල්ලා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    thamath oya ponnayonge labaai pukai lowana @2osama @weer 11 @netudara wesa baiiange paul pitin hadi gawila pala
    64 000 ක් ගේ ඔළුවට වෙඩි තියලා මිනී මරපු ජෙප්පෝ බෙහෙත් විශ වෙලා මැරුණ එක ගැන දුක් වෙනවා🤮🤮
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,401
    8,878
    113
    64 000 ක් ගේ ඔළුවට වෙඩි තියලා මිනී මරපු ජෙප්පෝ බෙහෙත් විශ වෙලා මැරුණ එක ගැන දුක් වෙනවා🤮🤮
    eekaleth internet thibbanam aragale wesa bayyo gahuwa wage pennuwahaki

    aa ponnayo tho kiyanne oya marane prashnayak na kiyalada
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    eekaleth internet thibbanam aragale wesa bayyo gahuwa wage pennuwahaki

    aa ponnayo tho kiyanne oya marane prashnayak na kiyalada
    ඉන්ටර්නෙට් තියෙන්න ඕනේ නැහැ හුත්තෝ 89 හිටපු එවුන් දන්නවා ජෙප්පෝ මිනීමරපු හැටි👌
     
    • Like
    Reactions: Asmodeus