International Driving License new price

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,476
    5,402
    113
    Colombo
    අඩෝ මචන්ලා මෙකේ නව මිල 14000 ගානක් බොල...තව වැඩිවෙන්න කලින් ගන්න එවුන් ගනිල්ලා...නුවර 14000 ගානක්..කොලඹ 13000 ගානක්...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,825
    11,857
    113
    oke , AA eke membership eka epa kiyapan.
    driving license eka witharai ona kiyapan..

    issara oka 7000 kiyanne, unge AA membership epa kiwwama Rs 1000 :lol:
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,476
    5,402
    113
    Colombo
    oke , AA eke membership eka epa kiyapan.
    driving license eka witharai ona kiyapan..

    issara oka 7000 kiyanne, unge AA membership epa kiwwama Rs 1000 :lol:
    එහෙම කිව්වම වැඩේ කරල දෙනවද බන්...උන් කිව්වොත් මෙමබර්ෂිප් ගන්න ඕනමයි කියලල...එහෙම වෙන්නේ නැද්ද?

    oke , AA eke membership eka epa kiyapan.
    driving license eka witharai ona kiyapan..

    issara oka 7000 kiyanne, unge AA membership epa kiwwama Rs 1000 :lol:
    අඩෝ තෑන්ක්ස් කොල්ලා....මම දැන් ටෝක් කරා...සාමාජිකත්වය නැතුව 10000 ගානක් බොල...තෑන්ක්ස් ඩා....
    ------ Post added on Apr 2, 2024 at 1:16 PM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,243
    4,608
    113
    අඩෝ මචන්ලා මෙකේ නව මිල 14000 ගානක් බොල...තව වැඩිවෙන්න කලින් ගන්න එවුන් ගනිල්ලා...නුවර 14000 ගානක්..කොලඹ 13000 ගානක්...
    9000 with AA membership tama 14k wenne. aluthin wadi wela neme ohoma tama tiyenne. normal gattot 2 weeks + yanawa enna. AA membership nam 1or 2 days walin enawa